KOllane juice hadanna hoda fruit monada? laaaba jaathiyak?
thawa vegitable walin juice hadanawa ne ? a monada?
thawa vegitable walin juice hadanawa ne ? a monada?
thawa vegitable walin juice hadanawa ne ? a monada? අලිගැට පේර මරු බන් කිරි දාලා අයිස් කැට දාලා බ්ලෙන්ඩ් කරලා...
සුපිරි...

aligatapeera
gaslabu
mango
diwul
mixfriut
aligatapeera thama pattama

aligatapeera
gaslabu
mango
diwul
mixfriut
aligatapeera thama pattama








අඩෝ දිවුල් කිරි මරු බන් හදලා කූල් කරලා.
එකට උණු බත් ටිකක් දාගත්තනම් .... සුපිරි..
මම විතරද බන් දිවුල් කිරි වලට බත් දාගෙන කාලා තියෙන්නේ __??![]()

bath daala![]()
දිවුල් කිරි හදලා කෝප්පෙට දාලා එකට බත් හැන්දක් දාගෙන කාලා බලපන්..
අනිවා උබ දෙවෙනි පාරටත් බත් හැන්දක් දාගෙන කනවා සුවර්.............. 

අඩෝ දිවුල් කිරි මරු බන් හදලා කූල් කරලා.
එකට උණු බත් ටිකක් දාගත්තනම් .... සුපිරි..
මම විතරද බන් දිවුල් කිරි වලට බත් දාගෙන කාලා තියෙන්නේ __??![]()

diwul kiri kiwwe, elakirith daalada ? bath ekka ?![]()
අනෝද වලින් හදලා බීලබලපියව්... අලිගැට පේර කැලේ.....
අනෝදා බීම පානය![]()
බොහෝ විට ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබෙන ශරීරය සිසිල් කරන පලතුරු අතරින් ඉතාම ගුණවත් පළතුරකි අනෝදා.
ආත්තා, වැලි ආත්තා, කටු අනෝදා ආදී විවිධ නම්වලින් හැඳින්වෙන එකම ගණයට අයත් මෙම පලතුරු ඉතාම රසවත්ය. බෙහෙවින්ම ගුණ වැඩිය. අවුරුද්ද පුරාම බොහෝ විට දක්නට ලැබෙන මෙම පලතුර පෝෂ්‍යදායී බීමක් ලෙසට සාදාගන්නා අයුරු විමසා බලමු.
පස්දෙනෙකුගෙන් යුත් පවුලකට බීම සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය.
සාමාන්‍ය ප්‍රමාණයේ ඉදුනු අනෝදා ගෙඩි 01
පිරිසුදු මිටි කිරි කෝප්ප භාගයක්
ලුනු, සීනි
දෙහි අවශ්‍ය පමණට
වතුර ලීටර් 01
එනසාල් ඇට කීපයක් කුඩු කර දැමීමෙන් වැඩි රසයක් ලබාගත හැකිය.
සාදන ක්‍රමය
අනෝදා ගෙඩිය සෝදා පිරිසුදු කර එහි ඇට ඉවත් කර එය සූරා බ්ලෙන්ඩරයට දමා එයට මිටිකිරි හා වතුර අවශ්‍ය ප්‍රමාණයට දමා සීනි හා ලුණු ද දමා බ්ලෙන්ඩර් කර බීම සාදන භාජනයකට දමා දෙහි බිංදු කීපයක් හා කුඩුකර ගත් එනසාල් ස්වල්පයක් දමා කලවම් කර බීමට ගන්න. දියවැඩියා රෝගීන්ට සීනි නොදා පානය කළ යුතුය.
එහි අඩංගු දෑ
සීනි
කාබෝහයිඩ්රේට්
විටමින් සී
විටමින් බී
ඛනිජ ලවන
ප්‍රෝටීන්
කැල්සියම්
එහි ගුණ
* එහි ඇති අධික සිසිල් ගුණය නිසාම රත් පිත් නාශකයි. එමනිසා බඩ දැවිල්ල පිත් වමන සර්වාංග දාහය නැතිකරයි.
* රක්ත ශෝධක ගුණය නිසාම කැසීම, මුඛ තුවාල, කුෂ්ඨ, දද ආදිය නසයි.
* ඒ ගුණය නිසාම සම සිනිඳු කරයි. පැහැපත් කරයි. ලප කැලැල් නැතිකරයි. වියළි සම නැති කර සමේ තෙතමනය ඇතිකරයි.
* ඇස්වල දීප්තිය ඇතිකරයි.
* මළබද්ධය වළක්වයි.
* පාද දාහයට ඉතා හොඳය. කකුල් පැලෙන අයට සමේ කොරල ඇති අයට අගනා ඖෂධයකි.
* විටමින් සී අධික නිසාම හිසකෙස්වල දීප්තිය ඇතිකරයි. හිසකෙස් වැටීම නවතාලයි.
* මුත්‍රා දැවිල්ල, ටික ටික මුත්‍රා පහවීම හා විශේෂයෙන්ම මුත්‍රා ගල් සෑදීම වැළැක්වීමට අගනා ඖෂධයකි.
* කාන්තා ඔසප් අක්‍රමවත් වීම, ඇඟ උණුකරවා ගෙන යාම ආදී වනිතා රෝගවලට ඉතාම හොඳය.
අගුණ වන අවස්ථා
* අධික සීතල නිසාම සෙම් රෝගීන්ට නම් සුදුසු නොවේ. පීනස, කැස්ස, හතිය, පපුවේ මහන්සිය ආදීන්ට සුදුසු නොවේ. නමුත් පිත් ප්‍රබල වන රෝගවලට අගුණ විය හැක.
මපෝෂණය අධික පලතුරක් නිසා අගුණ වන අවස්ථා බොහෝ අඩුය.
ආර්. යටවතුර
ඊයා යකෝ බල්ලෝ වමනේ කරලා වගේඋබ කිවුවට විස්වාස කරන්නේ නැ නේ...දිවුල් කිරි හදලා කෝප්පෙට දාලා එකට බත් හැන්දක් දාගෙන කාලා බලපන්..
අනිවා උබ දෙවෙනි පාරටත් බත් හැන්දක් දාගෙන කනවා සුවර්..............
![]()

ඔය හුත්තලාට පිස්සු අයිසෙ! ගෙඩිය අරන් කන්න තියෙන එකේ නිකම් බොරුවට සීනි දාන් බොන්න පිස්සුද අයිසෙ![]()
Matanam juice eka hari giye na. Gediya pitin kana eka wada hodai. Habai godak aya kamathi juice walatath.

ඔය හුත්තලාට පිස්සු අයිසෙ! ගෙඩිය අරන් කන්න තියෙන එකේ නිකම් බොරුවට සීනි දාන් බොන්න පිස්සුද අයිසෙ![]()