jungle beach

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    API godak welawata yanne Uga escape thamai , 2019 wage Oka couple walata 1night thibuna 16,000 Idan . Dan thamai ganan ussala tynne.
    2 hodai wage. Navy ekn palanaya karanawa kiwe machn? Hiniyata mkuth krnna bariweida weekdays giyoth senagath nane kohomat? Uga ekenm Godak dewal pluwan weekdays walata :D
    සොරි බන්ටෙ මට වැරදුනා ජන්ගල් බීච් නෙමේ මාර්බල් බීච් එක නෙවි එකෙන් බන් කරන්නේ . කිසිම අවුලක් නැහැ ඕන මගුලක් කරන්න පුළුවන්
    කබානා තියෙන්නේ උඩ යට විදියට රුම්ස් දෙකක් විදියට සතියේ දවසක් යනවා නම් වුන්ට කියලා කවෘද්ත් නැති කබානා එකක යට කැල්ල ගනින් කෙලින්ම බෙච් එක, කබානා අතින් ඇත තියෙන්නේ 5ක් වගේ . ඉස්සර එක කබානා එකක් තිබ්බ තනි කෙලින්ම මුහුද ලගම බීච් එකක් නැහැ එක අයින් කරලා තියෙන්නේ

    අවුල බාත් ටබ් එකක් නැහැ . මම ආසම දේ බීච් එකට වෙලා ඉන්න එක බන් පට්ටම් ගති රැට කිස්උ එකක්බ එහෙම දෙන්න පුළුවන්ලා ලොල් යනවා නම් බෙඩ ආණ්ඩ බ්‍රෙක්ෆස්ට් ගනින් . මේකේ කටිටිය 15ක් වත් පිරෙන්න ඕනේ බුෆේ යන්න , අලකාර්ට් මෙනු එක දාපන් ලෞන්ච් ඩිනර් එක දාන එක රහයි . අනිවා කලමාරි බයිට් එක ට්‍රයි කරපන් පට්ට