Jungle_Book_තිරය_පිටුපස...
Jungle Book ෆිල්ම් එක හැමෝම දන්නවනේ...
එකේ ෆිල්ම් එක ගහපු හැටි විශේෂ ප්රයෝග නැතුව පෙන්නන වීඩියෝ එකක් හම්බුනා දවල් නෙට් එකේ ඉන්නකොට..
මේ වගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ බොරු ලෝකයක් හිතින් මවාගෙන තාත්වික විදිහට පොඩි එකෙක් රඟපාන එක සිරාවටම හැකියාවක් කියල හිතෙනවනම් බම්ප් එකක් දාගෙන යමු... 

උබල මේක දැකල තියෙනවද දන්නේ නැහැ කලින්...බලල නැති උන්ට බලන්න දැම්මේ..

දැන් සනීපලු ද ඒ මනුස්සයට? 