Jungle_Book_තිරය_පිටුපස...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Jungle_Book_තිරය_පිටුපස...



    jungle-book-2016-posters-mowgli-baloo.jpg


    Jungle Book ෆිල්ම් එක හැමෝම දන්නවනේ...:P එකේ ෆිල්ම් එක ගහපු හැටි විශේෂ ප්‍රයෝග නැතුව පෙන්නන වීඩියෝ එකක් හම්බුනා දවල් නෙට් එකේ ඉන්නකොට..:rolleyes: මේ වගේ ස්ටුඩියෝ එකක් ඇතුලේ බොරු ලෝකයක් හිතින් මවාගෙන තාත්වික විදිහට පොඩි එකෙක් රඟපාන එක සිරාවටම හැකියාවක් කියල හිතෙනවනම් බම්ප් එකක් දාගෙන යමු... :):)



    :shocked::shocked:

    උබල මේක දැකල තියෙනවද දන්නේ නැහැ කලින්...බලල නැති උන්ට බලන්න දැම්මේ..:angry:


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ


    pissu haduna kiwwe aththatama nemei:angry: sahenna mahansi wenna wuna lu meka camera karanna:)


    ආහ...එහෙමද? :dull::dull: මම හිතුවේ ඇත්තට පිස්සු හැදුනා කියල...:angry: අපරාදේ...:(

    ඔව් බන්...ඔය වගේ එකක් කරන එක ලේසි නැහැ නේ... :dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එටිසලට් එකෙන් ෆ්‍රී ටිකට් හම්බෙලා රෑ 7 ශෝව් ටයිම් එකට ගියේ නෑ ඔයි බලන්න
    කම්මැලි ෆිල්ම් එකක් කියනවා බලන්න ගිය උන් :rofl: