junior law assistant

Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    මගේ යාලුවෙක් ඉන්නවා එයා law faculty degree එක complete කරා ලගදි . ඊට පස්සේ දැන් law college එකේ exam එක ලියල ඉන්නේ. එයා දැන් lawyer කෙනෙක් ගාව වැඩ කරන්න lawyer කෙනෙක්ව හොයනවා . contacts තියෙන කෙනෙක් ඉන්නවා නම් එහෙම lawyer කෙනෙක් ලග වැඩ කරන්න vacancy තියේනම් හොයල දෙන්න . thankyou.