sira bn threat eka thiyenne muhuda paththe unahama kawuda bn muhuda paththata wela hangenne. eki duwagen gihin hangenne ara badu gode muhuda paththe. ponnai ithin.Ara beach scn ekak tibba nikanma awith adagena yno. E gani dannet na. D rex babek wage. Kalin apu okkoma hodai bn meeta wada. Hall gihin baluwe. Aparade kiyala hituna
ස්ටොරිලයින් එකට පොඩි එකෙක්වත් කොහොම හරි එකතු කරගන්න ඕනේ කියන කන්සෙප්ට් එකට වැඩකරන්න ගිහින් මුල් පැය බාගේ විතර වෙනම ස්ටෝරියකට කාලේ කනව...