Just don't know. But Kandy girls have something. 😴

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ubalata meka hithente nathda
    loke hamathanamamatch gahano ne
    ai ban lankawe gahanakota witharak ganu tikak dante
    mun tourism kiyala api wath wikunanawada
    kisima rataka ground ekaka match balana kastiya ohoma closeup ekakin broadcast karan nane ai me wisheshe
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒකිගේ බෙල්ල පණ නැද්ද එහාට මෙහාට වැටෙන්නේ
    මේකප් නාලනේ ඉන්නේ
    ඕකිට වඩා එවුන් සිටී;)
     
    • Wow
    Reactions: Dexter011

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    සුද්දන්ට රෙද්ද උස්සල සුදු වෙච්ච එවුන්.. ඕකුන්ගෙ පොත්ත ලස්සනයි වගේම තමා දුෂ්ටකමත් ඉහින් කනින් 😅
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,899
    152,719
    113
    the-office-season9.gif
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Kandy කෙල්ලෝ සිරාම කැමති නැද්ද නුවරින් පිට අයට...මන් අහලා තියෙනවා එහෙම

    එහෙම අවුලක් නෑ බං. උබ නුවර කොළඹ පාර කිට්ටුව ඉන්නෙ කියපන්. එතකොට ශේප්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    එහෙම අවුලක් නෑ බං. උබ නුවර කොළඹ පාර කිට්ටුව ඉන්නෙ කියපන්. එතකොට ශේප්.
    එහෙම නෙවේ. කසාද වලට වගේ යද්දී මන් කිව්වේ.