JUST IN : විධායක ජනපති ධුරය අහෝසි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්

    මොකක්ද බන් මේ මල ඈඩියාව...මිනිහ මැරිලා වගේ.......උඹ කුවේණි අස්න කියවන්න හොඳයි....

    උඹට හොඳට ලියන්න පුළුවන්නේ..positive දෙයක් ලියපන්කො
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka karannanam wenne na yojanawak wediyata parliament ekata dala 3 nen 2ka ganna wenne na athmekata sajiya wirudda wenawa pohotuwe set eka wirudda wenawa sirata one nam 5 hak 6ayak athi 225 vote 100 ganna ba oka samatha kara ganna.

    parliament ekatath noda minisunta chande thiyanneth nathuwa oka wens karanna kramayak hoyanawa athi dan.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඕක බොරු වැඩක් මේ වෙලාවෙදි නෙවෙයි ඕක කරන්න තිබ්බෙ, අවුරුදු 4.5ක් පොල් ගගා ඉඳල දැන් මුක පූට්ටුවෙලා දඟලනවා... බල තන්හාව, ජනාධිපති වෙන්න බැරි අය ඒ තනතුරටත් අකැමැතියි... මේ වෙලාවෙ ඉත්තෙක්ගෙන් ගොඩයන්න හිතාගෙන ඉන්න ජනබලය නැති අයට කරන්න පුළුවන් එකම දේ මෙච්චරයි....
    :yes::yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙම අහෝසි කරන්න බැ. එහෙනම් ජනමතවිචාරණයක් තියන්න ඕනි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එහෙම අහෝසි කරන්න බැ. එහෙනම් ජනමතවිචාරණයක් තියන්න ඕනි.

    ඕකට රනිල් සම්බන්ද හින්ද මොකාක්හරි ගිනි ගෙඩියක් තියෙනව. සිරා කරානම් හිනා වෙන්න තිබ්බ
    චන්දෙ වෙනුවට ජනමත විචාරණයක් තිබ්බොත් මොකෝ වෙන්නෙ
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඕක බොරු වැඩක් මේ වෙලාවෙදි නෙවෙයි ඕක කරන්න තිබ්බෙ, අවුරුදු 4.5ක් පොල් ගගා ඉඳල දැන් මුක පූට්ටුවෙලා දඟලනවා... බල තන්හාව, ජනාධිපති වෙන්න බැරි අය ඒ තනතුරටත් අකැමැතියි... මේ වෙලාවෙ ඉත්තෙක්ගෙන් ගොඩයන්න හිතාගෙන ඉන්න ජනබලය නැති අයට කරන්න පුළුවන් එකම දේ මෙච්චරයි....
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්

    2015 උක ඉරාගෙන සිරාට කඩේ ගිය ගූ ඇන් පී ගල් කොල්ලො දැන් කියන කතා දැක්කම පව් කියල හිතෙනව..:lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    643
    113
    වැලි 15යි ගු හැත්තෑවයි විදග්ධ පුක් ශෝධක කිව්වලු...
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.

    විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.

    අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ethakota Parliament eka balagathu venava. Aekatane okkoma mula indala try keruve. 1977ta issara vagey.

    77ට පෙර පැවති මැතිවරණ ක්‍රමය මොකද්?? පවත්නා මැතිවරණ ක්‍රමය තුල විදායකය අහෝසි කිරීම රට අවුලෙන් වියවුලකට ඇද දැමීමක්. ඒ වගේම 77ට පෙර හා වර්තමානයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරු සන්සන්දනය කරල බලන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.

    විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.

    අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.

    මේක තමයි ඇත්ත. මටත් කියාගන්න බැරි උන දේ. ඊනියා JVP ඇතුළු සමහරු කැමැතියි මේ රටේ දුර්වල ආණ්ඩු ඇවිල්ල පිස්සු කෙලිනවට. මොකද එතකොට ඒගොල්ලොන්ට හොදට මාර්කට් කරන්න පුළුවන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කෝ මේ පෙරුමාල්... මෙහෙ වරෙන් බන්...

    උඹේ දාර්ශනික අදහස මොකක්ද මේ ගැන
    මා ප්‍රිය සිංහල මිත්‍රය.. නුබේ දෙමල මිත්‍රයා වන මා හට නුබ ඇමතුවේද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ විධායකේ හොඳ නෑ කියනවා නෙමෙයි :dull: ඒත් ඉතින් චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්, මහින්ද දෙපාරක් ජනාධිපති වුනෙත්, හිටං ජනාධිපති වුනෙත් ඕක නැතිකරනවා කියලා. මිනිස්සු චන්දෙ දුන්නෙත් විධායකේ නැතිකරන්න කියලා. දැන් අන්තිම මොහොතේ නැතිකරන්න හදනකොට අඬනවා එපා අයින්කරන්න ඊළඟ එක්කෙනා අයින්කරද්දෙන් කියලා. ඊළඟ එකා අයින්කරන්නත් තව අවුරුදු 5ක් තැටමුවොත්??:baffled:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    විදායකය අහෝසි කිරීම කියන්නෙ රටට කෙලවෙලාම යනව කියන එක තමයි.

    විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.

    විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.

    අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.

    :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,342
    113
    මම මේ විධායකේ හොඳ නෑ කියනවා නෙමෙයි :dull: ඒත් ඉතින් චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්, මහින්ද දෙපාරක් ජනාධිපති වුනෙත්, හිටං ජනාධිපති වුනෙත් ඕක නැතිකරනවා කියලා. මිනිස්සු චන්දෙ දුන්නෙත් විධායකේ නැතිකරන්න කියලා. දැන් අන්තිම මොහොතේ නැතිකරන්න හදනකොට අඬනවා එපා අයින්කරන්න ඊළඟ එක්කෙනා අයින්කරද්දෙන් කියලා. ඊළඟ එකා අයින්කරන්නත් තව අවුරුදු 5ක් තැටමුවොත්??:baffled:

    Dan oka nathi karahama balaya enne agamathi ta neda.ithin eeta passe u janapathi karana de karanawane.