Just run few more trains

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    මේකට හිනා වෙලා විතරක් මදි!
    මේ වගේ අවුරුදු 5 කින් කරන්න බැරි impractical දේවල් ගැන
    පොරොන්දු දෙන ගොබ්බයො ගැන

    ඡන්දෙ දෙන වෙලාවෙමයි හිතන්න තිබුනේ!

    69 ලක්ෂයක් හිතුවේ නන්දසේන ආවට පස්සේ නාමලුත් ට්‍රෙන් එකේ යයි කියලනේ.. ඔය ඇඩ් එක ෆේස්බුක් දාල.. නාමල් කෝච්චියේ යන වීඩියෝ එකකුත් දැම්ම මුන් .
     
    Last edited:
    • Haha
    Reactions: RedProMaxxa_2