Just saw this post on LinkedIn… and realized how far we still are from a modern mindset

barsl

Active member
  • Sep 30, 2025
    117
    133
    43

    1762522951711.png
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,112
    15,642
    113
    Local government University wala witharai da bullet inne ?
    Ape company walin apiwa elawaida ?
    :(
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,965
    113
    මුට නෙමෙයි හිනා වෙන්න ඕනැ මෙව අහල මුන්ට චන්දෙ දීල පත්කරල යවපු උන්ට

    4 පාස් චාමරයගෙ කතා මීට වැඩිය ප්‍රායෝගිකයි
     

    Sen-lu

    Well-known member
  • රජයේ විස්ස විද්‍යාල පමණයි කියල අරං තමා රාජ්‍ය සේවයේ ගොම ගාගෙන තියෙන්නෙ. ඕවට හැබැයි ප්‍රයිවට් යුනි උන් යන්නෙත් නැති වෙයි. රජයේ අනුමත දීමනා කියන්නෙ 35,000ක් විතර ලැබෙනව ඇති 😂
     
    • Like
    Reactions: War Fighter

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,481
    5,170
    113
    රජයේ විස්ස විද්‍යාල පමණයි කියල අරං තමා රාජ්‍ය සේවයේ ගොම ගාගෙන තියෙන්නෙ. ඕවට හැබැයි ප්‍රයිවට් යුනි උන් යන්නෙත් නැති වෙයි. රජයේ අනුමත දීමනා කියන්නෙ 35,000ක් විතර ලැබෙනව ඇති 😂
    500 Per day