Justin Bieber model GF හෙළුවෙන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔර්ලොන්ඩෝ බොලම් පොප් ගායිකා කැති පෙරි අතර ඇති රහස් ප්‍රේම සම්බන්ධය මේ වනවිට ලොවටම ප්‍රසිද්ධ රහසක්. පසුගියදා මොවුන් දෙදෙනා නිවාඩුවක් ගත කිරීම සඳහා ඉතාලියට ගොස් සිටි අතර, එහිදී ඔවුන් මුහුදු වෙරළේ නාමින් විනෝද වන අයුරු ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මෙහි එක්තරා ඡායාරූපයක බොලම් නිරුවතින් ඔරුවක් පදවමින් සිටීමද විශේෂත්වයකි.

    මෙම සිදුවීම නිසා බීබර් මෙවැනිම ක්‍රියාවක්ද සිදුකර තිබේ. බීබර්ගේ පෙම්වතිය ලෙස හඳුන්වන සහරා රේ සමග හවායි දූපතේ නිවාඩුවක් ගත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. මෙහිදී ජස්ටින් බීබර් සහ සහරා රේ නිරුවතින් සිටින ඡායාරූප කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයෙහි ප්‍රචාරයවෙමින් පවතී. ඊට අමතරව තවත් තරුණියක් උඩුකය නිරුවතින් සිටින අතර ඇයගේ නම පිළිබඳව කිසිඳු සටහනක් විදෙස් මාධ්‍ය සඳහන් නොකරයි. හාවායි සංස්කෘතිය අනුව මෙම තරුණියන් දෙදෙනා විසින් උඩුකය නිරුවතින් සහ හිසට මල් ඔටුන්නක්ද පැළැඳ සිටියි. මෙම ඡායාරූප කිසිඳු පුද්ගලයෙකු විසින් හොරෙන් ඡායාරූප ගත කර නොමැති අතර, ඔවුන් විසින් හිතමතාම ඡායාරූපගත කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    ජස්ටින් බීබර්, ඔර්ලොන්ඩෝ බොලම් සමග ඇති පෞද්ගලික තරහා හේතුවෙන් ඔවුන්ට වඩා කැපී පෙනීමට මෙවැනි දෙයක් කර ඇති බවද සඳහන් වෙයි.

    2016-08-10-ent-34.jpg

    2016-08-10-ent-25.jpg

    2016-08-10-ent-26.jpg

    2016-08-10-ent-27.jpg
    2016-08-10-ent-27.jpg

    2016-08-10-ent-28.jpg

    2016-08-10-ent-29.jpg

    2016-08-10-ent-30.jpg
    2016-08-10-ent-30.jpg

    2016-08-10-ent-31.jpg
    2016-08-10-ent-31.jpg

    2016-08-10-ent-36.jpg

    saaravita​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙනම අප්පරසන්න සීන් එකක්නෙ බන් :sorry: .දැන් කොලවරිය දුවගෙන එයි මේකෙ බුදියන්න .කෙල්ලො නෙමෙයි ඌට ඉන්ටරෙස්ට් බීබරය හෙලුවෙන් ඉන්න එක .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හෙනම අප්පරසන්න සීන් එකක්නෙ බන් :sorry: .දැන් කොලවරිය දුවගෙන එයි මේකෙ බුදියන්න .කෙල්ලො නෙමෙයි ඌට ඉන්ටරෙස්ට් බීබරය හෙලුවෙන් ඉන්න එක .

    :love::love::love: :P කිව්වත් ඇති :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හෙනම අප්පරසන්න සීන් එකක්නෙ බන් :sorry: .දැන් කොලවරිය දුවගෙන එයි මේකෙ බුදියන්න .කෙල්ලො නෙමෙයි ඌට ඉන්ටරෙස්ට් බීබරය හෙලුවෙන් ඉන්න එක .

    :yes::lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,161
    8,865
    113
    Dubai
    හෙනම අප්පරසන්න සීන් එකක්නෙ බන් :sorry: .දැන් කොලවරිය දුවගෙන එයි මේකෙ බුදියන්න .කෙල්ලො නෙමෙයි ඌට ඉන්ටරෙස්ට් බීබරය හෙලුවෙන් ඉන්න එක .

    :rofl: