JVC TV

s_kk

Member
Jun 7, 2007
22
7
3
මචං ලා... මම මේ දවස්වල TV එකක් ගන්න හොයනවා.
අබාන්ස් web site එකේ 32" JVC TV එකක් දාලා තියෙනවා. 24999 k .ඒක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද? ගෙවන ගානට වටිනවද? කල්පැවැත්ම , video quality එක කොහොමද?
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Victor kiyala JVC badu apu ewath use karala thiyanawa,badu quality Japan nisa namuth dan ena ewa gana nam kiyanna danne na Japan nowana nisa

    BUMP
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    මචං ලා... මම මේ දවස්වල TV එකක් ගන්න හොයනවා.
    අබාන්ස් web site එකේ 32" JVC TV එකක් දාලා තියෙනවා. 24999 k .ඒක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද? ගෙවන ගානට වටිනවද? කල්පැවැත්ම , video quality එක කොහොමද?

    JVC eka mamath ganan keyala thmai haduwe giya mase , ita passe gattha aya keuwa rath wenawa tv eka ganna epa keyala, ita passe mama LG ips 32inch ekak gattha, ikman eke balanna, gana aduwata tiyenwa thawa hoda tv tiyenwa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මේඩ් ඉන් ඉන්දියා..මල ජරාව ගන්න එපා..දම්රෝ එකෙන් පැනසොනික් එකක් ගනින්.නැත්නම් හයිසෙන්ස් හොදයි.වොරන්ටි දෙනවා.දම්රෝ එකේ සර්විස් එකත් හොදයි..

    http://www.damro.lk/panasonic/television.html

    http://www.damro.lk/links/electronics/hisense/hisense.html

    JVC කියන්නෙ ජපන් බ්‍රෑන්ඩ් එකක්, රූපවාහිනී සංස්ථාවෙ ජපන් ආධාර විදියට දුන්න කැමර ටිවී වගේ ගොඩක් උපකරණ JVC ඒව ගොඩක් ඒව තාම වැඩ. ලංකාවෙ JVC ගොඩක් හොයාගන්න බෑ දැන් made in Japan TV ලංකාවට අළුතින් එන්නෙම නැති තරම් එක්කො චයින, මැලේසියන්, තායි, වියට්නාම්, නැත්නම් ඉන්දියන් එන්නේ brand එක ජපන් වුනාට. පැනසොනික් ලගෙත් දැන් ගොඩක් ඒව එනව made in India ලංකාවට...
    https://en.wikipedia.org/wiki/JVC
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    JVC කියන්නෙ ජපන් බ්‍රෑන්ඩ් එකක්, රූපවාහිනී සංස්ථාවෙ ජපන් ආධාර විදියට දුන්න කැමර ටිවී වගේ ගොඩක් උපකරණ JVC ඒව ගොඩක් ඒව තාම වැඩ. ලංකාවෙ JVC ගොඩක් හොයාගන්න බෑ දැන් made in Japan TV ලංකාවට අළුතින් එන්නෙම නැති තරම් එක්කො චයින, මැලේසියන්, තායි, වියට්නාම්, නැත්නම් ඉන්දියන් එන්නේ brand එක ජපන් වුනාට. පැනසොනික් ලගෙත් දැන් ගොඩක් ඒව එනව made in India ලංකාවට...

    JVC dan japan wala hadanne naha..china/thailand thama factory thiyenne.damro eke thiyeana panasonic nam malysiya.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    JVC කියන්නෙ ජපන් බ්‍රෑන්ඩ් එකක්, රූපවාහිනී සංස්ථාවෙ ජපන් ආධාර විදියට දුන්න කැමර ටිවී වගේ ගොඩක් උපකරණ JVC ඒව ගොඩක් ඒව තාම වැඩ. ලංකාවෙ JVC ගොඩක් හොයාගන්න බෑ දැන් made in Japan TV ලංකාවට අළුතින් එන්නෙම නැති තරම් එක්කො චයින, මැලේසියන්, තායි, වියට්නාම්, නැත්නම් ඉන්දියන් එන්නේ brand එක ජපන් වුනාට. පැනසොනික් ලගෙත් දැන් ගොඩක් ඒව එනව made in India ලංකාවට...
    https://en.wikipedia.org/wiki/JVC

    dan nam ena tv hadana ratin wadak na ban, ape ratata godak enne chains ewa, eka hinda , tv ganiddi, mokak hari ledak awoth hada ganna puluwan parts ehema tiyena tv ekak ganna, LG pansonic wage tv nam hodai
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    dan nam ena tv hadana ratin wadak na ban, ape ratata godak enne chains ewa, eka hinda , tv ganiddi, mokak hari ledak awoth hada ganna puluwan parts ehema tiyena tv ekak ganna, LG pansonic wage tv nam hodai

    ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනව:yes: මම ගත්තේ 2011 Hitachi LED TV එකක් හැබැයි තායි. ටීවි එක තාම ගින්දර වගේ වැඩ. රිමෝට් එක කීපසැරයක් වැටිල දැන් වැඩ කරන්නේ නෑ රිමෝට් හොයාගන්නත් නෑ. අඩුමගානේ යුනිවර්සල් එකක් වත් මේකට ප්‍රෝගෑම් කරන්න විදියක් නෑ. Panasonic, LG, Samsung, Sony වගේ ඒවට මීට වඩා පාර්ට්ස් තියෙනව:sorry:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනව:yes: මම ගත්තේ 2011 Hitachi LED TV එකක් හැබැයි තායි. ටීවි එක තාම ගින්දර වගේ වැඩ. රිමෝට් එක කීපසැරයක් වැටිල දැන් වැඩ කරන්නේ නෑ රිමෝට් හොයාගන්නත් නෑ. අඩුමගානේ යුනිවර්සල් එකක් වත් මේකට ප්‍රෝගෑම් කරන්න විදියක් නෑ. Panasonic, LG, Samsung, Sony වගේ ඒවට මීට වඩා පාර්ට්ස් තියෙනව:sorry:

    peta wala balanna remote eka aniwa athi :yes::D;)