ThanksVictor kiyala JVC badu apu ewath use karala thiyanawa,badu quality Japan nisa namuth dan ena ewa gana nam kiyanna danne na Japan nowana nisa
BUMP
මචං ලා... මම මේ දවස්වල TV එකක් ගන්න හොයනවා.
අබාන්ස් web site එකේ 32" JVC TV එකක් දාලා තියෙනවා. 24999 k .ඒක කොහොමද කියලා දන්න කෙනෙක් ඉන්නවද? ගෙවන ගානට වටිනවද? කල්පැවැත්ම , video quality එක කොහොමද?
මේඩ් ඉන් ඉන්දියා..මල ජරාව ගන්න එපා..දම්රෝ එකෙන් පැනසොනික් එකක් ගනින්.නැත්නම් හයිසෙන්ස් හොදයි.වොරන්ටි දෙනවා.දම්රෝ එකේ සර්විස් එකත් හොදයි..
http://www.damro.lk/panasonic/television.html
http://www.damro.lk/links/electronics/hisense/hisense.html
JVC කියන්නෙ ජපන් බ්‍රෑන්ඩ් එකක්, රූපවාහිනී සංස්ථාවෙ ජපන් ආධාර විදියට දුන්න කැමර ටිවී වගේ ගොඩක් උපකරණ JVC ඒව ගොඩක් ඒව තාම වැඩ. ලංකාවෙ JVC ගොඩක් හොයාගන්න බෑ දැන් made in Japan TV ලංකාවට අළුතින් එන්නෙම නැති තරම් එක්කො චයින, මැලේසියන්, තායි, වියට්නාම්, නැත්නම් ඉන්දියන් එන්නේ brand එක ජපන් වුනාට. පැනසොනික් ලගෙත් දැන් ගොඩක් ඒව එනව made in India ලංකාවට...

https://en.wikipedia.org/wiki/JVC
dan nam ena tv hadana ratin wadak na ban, ape ratata godak enne chains ewa, eka hinda , tv ganiddi, mokak hari ledak awoth hada ganna puluwan parts ehema tiyena tv ekak ganna, LG pansonic wage tv nam hodai
මම ගත්තේ 2011 Hitachi LED TV එකක් හැබැයි තායි. ටීවි එක තාම ගින්දර වගේ වැඩ. රිමෝට් එක කීපසැරයක් වැටිල දැන් වැඩ කරන්නේ නෑ රිමෝට් හොයාගන්නත් නෑ. අඩුමගානේ යුනිවර්සල් එකක් වත් මේකට ප්‍රෝගෑම් කරන්න විදියක් නෑ. Panasonic, LG, Samsung, Sony වගේ ඒවට මීට වඩා පාර්ට්ස් තියෙනව
ඔව් ඒ කතාවෙ ඇත්තක් තියෙනවමම ගත්තේ 2011 Hitachi LED TV එකක් හැබැයි තායි. ටීවි එක තාම ගින්දර වගේ වැඩ. රිමෝට් එක කීපසැරයක් වැටිල දැන් වැඩ කරන්නේ නෑ රිමෝට් හොයාගන්නත් නෑ. අඩුමගානේ යුනිවර්සල් එකක් වත් මේකට ප්‍රෝගෑම් කරන්න විදියක් නෑ. Panasonic, LG, Samsung, Sony වගේ ඒවට මීට වඩා පාර්ට්ස් තියෙනව
![]()