තමන් කිසිම අපේක්ෂකයෙක් දිනවීමට වගකීමක් නොගන්නා බව කියයි.
කිසිම කෙනෙක්ගෙ වෙිදිකාවට නොනගින බවත් කියයි.
ඒ වගේම අගමැති වෙන්නෙ කවුද කියන එක කාටවත් කියන්න බැරි බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් බහුතරය ගන්නා පක්ෂය හො බහුතර සහය ලැබන පක්ෂය එය කරනු ඇති බව ඔහු කියයි. ඒ කියන්නේ රනිල් අගමැති කිරීමට මෛත්රීට දක්වන විරෝධයකි.
Vote for anyone except Rajapaksha - JVP
Source : Adaderana Twitter.
ජෙවිපි එක ඔය මතෙ හිටියොත් ජනවාරි වලින් පස්සෙ තියෙන මැතිවරනයක දෙවෙනි බලවෙගය වෙන්න හො ආසන්නයටම එයි බොරු කියන්න ඔන නැහැ පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මමත් ජෙවිපි එකට චන්දය දෙන්නෙ

https://www.facebook.com/video.php?v=381977871956666&set=vb.267207983433656&type=2&theaterදැන්නම් මෙහෙම එකක් කිව්වෙ නෑ. අත පිහදාගන්න පාටයි.
අපි කාටවත් නෑ. අනුර කියයි.
AHENAM MY3 TA BADUMA THAMAI
OKATA HETHUWA RANILWA AGAMATHI KARANNAWATA JVP KOHOMATH KAMATHI WENNE NAAA.NIKAN MY3 PALANAYAK KIYALA POSTER EKA GAHAGENA RANILTA DUNNAMA EKA RANILGE PALANAYAKNE.
