JVPයේ මතය ප්‍රකාශ කෙරේ.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    JVPයේ මතය ප්‍රකාශ කෙරේ.

    අපි කාටවත් නෑ. අනුර කියයි.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තමන් කිසිම අපේක්ෂකයෙක් දිනවීමට වගකීමක් නොගන්නා බව කියයි.

    කිසිම කෙනෙක්ගෙ වෙිදිකාවට නොනගින බවත් කියයි.

    ඒ වගේම අගමැති වෙන්නෙ කවුද කියන එක කාටවත් කියන්න බැරි බවත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් බහුතරය ගන්නා පක්ෂය හො බහුතර සහය ලැබන පක්ෂය එය කරනු ඇති බව ඔහු කියයි. ඒ කියන්නේ රනිල් අගමැති කිරීමට මෛත්‍රීට දක්වන විරෝධයකි.
     
    -රාත්‍රී 7 සිරස ප්‍රවෘත්ති.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජෙවිපි එක ඔය මතෙ හිටියොත් ජනවාරි වලින් පස්සෙ තියෙන මැතිවරනයක දෙවෙනි බලවෙගය වෙන්න හො ආසන්නයටම එයි බොරු කියන්න ඔන නැහැ පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මමත් ජෙවිපි එකට චන්දය දෙන්නෙ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ජෙවිපි එක ඔය මතෙ හිටියොත් ජනවාරි වලින් පස්සෙ තියෙන මැතිවරනයක දෙවෙනි බලවෙගය වෙන්න හො ආසන්නයටම එයි බොරු කියන්න ඔන නැහැ පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මමත් ජෙවිපි එකට චන්දය දෙන්නෙ
    :)
    අනිවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ජවිපෙ සිරිසේන මහත්තයට සහය දෙන්නෙ නෑල්ලුද??????? :shocked::shocked::shocked: මම නිවුස් බැලුවෙ නැ.:(
     
    QBWC

    Member
    Nov 22, 2014
    10
    1
    0
    අපි කාටවත් නෑ. අනුර කියයි.

    AHENAM MY3 TA BADUMA THAMAI

    OKATA HETHUWA RANILWA AGAMATHI KARANNAWATA JVP KOHOMATH KAMATHI WENNE NAAA.NIKAN MY3 PALANAYAK KIYALA POSTER EKA GAHAGENA RANILTA DUNNAMA EKA RANILGE PALANAYAKNE.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    AHENAM MY3 TA BADUMA THAMAI

    OKATA HETHUWA RANILWA AGAMATHI KARANNAWATA JVP KOHOMATH KAMATHI WENNE NAAA.NIKAN MY3 PALANAYAK KIYALA POSTER EKA GAHAGENA RANILTA DUNNAMA EKA RANILGE PALANAYAKNE.

    ආව උනුසුමට තම්යි තාමත් ඔය එකට ඉන්නෙ තව සතියක් විතර යනකොට කුලල් කා ගනි:lol: