JVPයේ මතය ප්‍රකාශ කෙරේ.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් ජවිපෙ සිරිසේන මහත්තයට සහය දෙන්නෙ නෑල්ලුද??????? :shocked::shocked::shocked: මම නිවුස් බැලුවෙ නැ.:(
    කාගෙවත් සහය ඔනි නෑහෑ බන්..උබ කලබල වෙන්නෙ නෑතුව හිටු..යු,එන්,පි චන්ද වලින්ම පොදු අපෙක්ශකයා දිනන්න පුලුවන් වට පිටාවක් හෑදිලා තියෙන්නෙ..උබ ඔය රජයෙ ටෙලිවිශන් එක ටික දවසකට නොබලා හිටපන්,,නෑත්තම් දකින දකින එකා දෙශද්‍රොහියො වගෙ පෙනෙයි උබලට:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ක්‍රමය වෙනස් කරන්න හිතන සියළු ම දේශපාලකයන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා.

    මහින්ද වෙනුවට හරි විකල්පයක් ගේන්න ඕන. ඔහු ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙලා - ඔව්, විධායක ජනාධිපති පදවියේ තටු කපන්න ඕන. නමුත් ඒක කරල ඔහුට ගෙදර යන්න බෑ. මොකද ඔහු වෙනුවෙනුයි ඡන්දෙ දෙන්නේ මිනිස්සු. එහෙනම් ඊළග වටයේ දි එහු මේ රටේ මුල් පුපුටවට, ඒ කියන්නේ අග්‍රාමාත්‍ය පදවියට එන්න ඕන.
    මෛත්‍රී පුදන කොට ම කාපි යකා වගේ කිව්ව කතාව නිසා තත්ත්වය සීඝ්‍රෙයන් අනික් පැත්තට කැරකැවෙන්න පුළුවන්. මොකද, දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයො මැරුවත් රනිල් දිනවන්න ඡන්දයක් දෙන්නේ නෑ. මෛත්‍රී පාලනයක් බලාපොරොත්තු වෙන අයගෙනුත් බහුතරය, බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී පාලනයක් මිසක්, කොල්ලුපිටි පාලනයක් නෙවෙයි. අනික පනින උන් ගැනිල්ලෙදි පොදු විපක්ෂය බරපතල විදියට ඒ අය ගැන තීරණය කරන්න වෙනවා. කුඩු දුමියල, මැරවින්ලා, බඩ තඩි සිරිපාලලා ආවොත් මිනිස්සු මේ අය ගැන තියන කළකිරීමට ඡන්දය නොදී ඉන්න පුළුවන්.

    කොහොමත් මේ ගැන කෑගහන්න විග්‍රහ කරන්න තව කල් මදි. දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්‍රතාශන ආපු දවසට අපි කතා කරමු.

    අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!

    මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
     
    • Like
    Reactions: Lewke

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාගෙවත් සහය ඔනි නෑහෑ බන්..උබ කලබල වෙන්නෙ නෑතුව හිටු..යු,එන්,පි චන්ද වලින්ම පොදු අපෙක්ශකයා දිනන්න පුලුවන් වට පිටාවක් හෑදිලා තියෙන්නෙ..උබ ඔය රජයෙ ටෙලිවිශන් එක ටික දවසකට නොබලා හිටපන්,,නෑත්තම් දකින දකින එකා දෙශද්‍රොහියො වගෙ පෙනෙයි උබලට:lol:
    මම නම් කොහොමත් ඔකට කලබල වෙන්නෙ නැ, මම මේ කල්පනා කොරන්නෙ සිරිසේන මහත්තය කොච්චර කලබල වෙලා ඇතිද කියලයි,:lol::lol: හෙල උරුමෙත් මග අරිනව කියලයි ආරන්චිය නම් :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ ක්‍රමය වෙනස් කරන්න හිතන සියළු ම දේශපාලකයන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා.

    මහින්ද වෙනුවට හරි විකල්පයක් ගේන්න ඕන. ඔහු ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙලා - ඔව්, විධායක ජනාධිපති පදවියේ තටු කපන්න ඕන. නමුත් ඒක කරල ඔහුට ගෙදර යන්න බෑ. මොකද ඔහු වෙනුවෙනුයි ඡන්දෙ දෙන්නේ මිනිස්සු. එහෙනම් ඊළග වටයේ දි එහු මේ රටේ මුල් පුපුටවට, ඒ කියන්නේ අග්‍රාමාත්‍ය පදවියට එන්න ඕන.
    මෛත්‍රී පුදන කොට ම කාපි යකා වගේ කිව්ව කතාව නිසා තත්ත්වය සීඝ්‍රෙයන් අනික් පැත්තට කැරකැවෙන්න පුළුවන්. මොකද, දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයො මැරුවත් රනිල් දිනවන්න ඡන්දයක් දෙන්නේ නෑ. මෛත්‍රී පාලනයක් බලාපොරොත්තු වෙන අයගෙනුත් බහුතරය, බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී පාලනයක් මිසක්, කොල්ලුපිටි පාලනයක් නෙවෙයි. අනික පනින උන් ගැනිල්ලෙදි පොදු විපක්ෂය බරපතල විදියට ඒ අය ගැන තීරණය කරන්න වෙනවා. කුඩු දුමියල, මැරවින්ලා, බඩ තඩි සිරිපාලලා ආවොත් මිනිස්සු මේ අය ගැන තියන කළකිරීමට ඡන්දය නොදී ඉන්න පුළුවන්.

    කොහොමත් මේ ගැන කෑගහන්න විග්‍රහ කරන්න තව කල් මදි. දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්‍රතාශන ආපු දවසට අපි කතා කරමු.

    අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!

    මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!

    රතු ටික 100% ඇත්ත
    නිල ටිඅක නම් මහින්ද කරන්නේ නැහැ කවදාවත්. දිගටම ජනාදිපති ඉන්න 18 ශාන්ශෝදන ගෙබපු මහින්ද කියටාත් ඕව කරන්නේ නහ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම
    ඔය එකක් වත් වෙන්නෙ නැ :no:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් කොහොමත් ඔකට කලබල වෙන්නෙ නැ, මම මේ කල්පනා කොරන්නෙ සිරිසේන මහත්තය කොච්චර කලබල වෙලා ඇතිද කියලයි,:lol::lol: හෙල උරුමෙත් මග අරිනව කියලයි ආරන්චිය නම් :dull:
    නෑහෑ බන් සිරිසෙන මහත්තයා පොඩ්ඩක්වත් කලබල වෙලා නෑහෑ..එයා ස්ටෙප් බයි ස්ටෙප් එනවා..කොහොමත් ජෙ,වි,පි එක යු,එන්,පි එක එක්ක ස0දාන ගතවෙන්නෙ නෑහෑ බන්..නමුත් ඔවුන් මෙ ජනාදිපතිවරනෙදි ඔවුන්ගෙ රෑස්වීම් වල අමතනවා..එකම ඈති:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!

    මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!

    හිටු මම මසුරන් ටිකක් ඇන්න එන්ට, උඹේ කටේ දාන්ට.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.

    1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
    2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා, වැඩක් කරන්න පූළුවන් අවoක අලුත් මුහුනු එකතුකිරීම

    අපේ මිනිස්සු ඔය ටික කලා නම් ඇති මහ චන්දෙදි මේ රට ගොඩ ගන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජෙවිපි එක ඔය මතෙ හිටියොත් ජනවාරි වලින් පස්සෙ තියෙන මැතිවරනයක දෙවෙනි බලවෙගය වෙන්න හො ආසන්නයටම එයි බොරු කියන්න ඔන නැහැ පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මමත් ජෙවිපි එකට චන්දය දෙන්නෙ

    sirawatama :yes: :yes: :yes: :yes: