දැන් ජවිපෙ සිරිසේන මහත්තයට සහය දෙන්නෙ නෑල්ලුද???????මම නිවුස් බැලුවෙ නැ.
![]()

නැහැ උන තනියම තරග කරනවාලු

ඒ කියන්නෙ වෙනම අපේක්ශකයෙක් උන් දානවද
නැහැ උන තනියම තරග කරනවාලු

කාගෙවත් සහය ඔනි නෑහෑ බන්..උබ කලබල වෙන්නෙ නෑතුව හිටු..යු,එන්,පි චන්ද වලින්ම පොදු අපෙක්ශකයා දිනන්න පුලුවන් වට පිටාවක් හෑදිලා තියෙන්නෙ..උබ ඔය රජයෙ ටෙලිවිශන් එක ටික දවසකට නොබලා හිටපන්,,නෑත්තම් දකින දකින එකා දෙශද්‍රොහියො වගෙ පෙනෙයි උබලටදැන් ජවිපෙ සිරිසේන මහත්තයට සහය දෙන්නෙ නෑල්ලුද???????මම නිවුස් බැලුවෙ නැ.
![]()

කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.මේ ක්‍රමය වෙනස් කරන්න හිතන සියළු ම දේශපාලකයන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා.
මහින්ද වෙනුවට හරි විකල්පයක් ගේන්න ඕන. ඔහු ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙලා - ඔව්, විධායක ජනාධිපති පදවියේ තටු කපන්න ඕන. නමුත් ඒක කරල ඔහුට ගෙදර යන්න බෑ. මොකද ඔහු වෙනුවෙනුයි ඡන්දෙ දෙන්නේ මිනිස්සු. එහෙනම් ඊළග වටයේ දි එහු මේ රටේ මුල් පුපුටවට, ඒ කියන්නේ අග්‍රාමාත්‍ය පදවියට එන්න ඕන.
මෛත්‍රී පුදන කොට ම කාපි යකා වගේ කිව්ව කතාව නිසා තත්ත්වය සීඝ්‍රෙයන් අනික් පැත්තට කැරකැවෙන්න පුළුවන්. මොකද, දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයො මැරුවත් රනිල් දිනවන්න ඡන්දයක් දෙන්නේ නෑ. මෛත්‍රී පාලනයක් බලාපොරොත්තු වෙන අයගෙනුත් බහුතරය, බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී පාලනයක් මිසක්, කොල්ලුපිටි පාලනයක් නෙවෙයි. අනික පනින උන් ගැනිල්ලෙදි පොදු විපක්ෂය බරපතල විදියට ඒ අය ගැන තීරණය කරන්න වෙනවා. කුඩු දුමියල, මැරවින්ලා, බඩ තඩි සිරිපාලලා ආවොත් මිනිස්සු මේ අය ගැන තියන කළකිරීමට ඡන්දය නොදී ඉන්න පුළුවන්.
කොහොමත් මේ ගැන කෑගහන්න විග්රහ කරන්න තව කල් මදි. දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්රතාශන ආපු දවසට අපි කතා කරමු.
අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!
මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!
මම නම් කොහොමත් ඔකට කලබල වෙන්නෙ නැ, මම මේ කල්පනා කොරන්නෙ සිරිසේන මහත්තය කොච්චර කලබල වෙලා ඇතිද කියලයි,කාගෙවත් සහය ඔනි නෑහෑ බන්..උබ කලබල වෙන්නෙ නෑතුව හිටු..යු,එන්,පි චන්ද වලින්ම පොදු අපෙක්ශකයා දිනන්න පුලුවන් වට පිටාවක් හෑදිලා තියෙන්නෙ..උබ ඔය රජයෙ ටෙලිවිශන් එක ටික දවසකට නොබලා හිටපන්,,නෑත්තම් දකින දකින එකා දෙශද්‍රොහියො වගෙ පෙනෙයි උබලට![]()

හෙල උරුමෙත් මග අරිනව කියලයි ආරන්චිය නම් 
මේ ක්‍රමය වෙනස් කරන්න හිතන සියළු ම දේශපාලකයන් තේරුම් ගන්න ඕන එක දෙයක් තියනවා.
මහින්ද වෙනුවට හරි විකල්පයක් ගේන්න ඕන. ඔහු ජනාදිපතිවරණයට ඉදිරිපත් වෙලා - ඔව්, විධායක ජනාධිපති පදවියේ තටු කපන්න ඕන. නමුත් ඒක කරල ඔහුට ගෙදර යන්න බෑ. මොකද ඔහු වෙනුවෙනුයි ඡන්දෙ දෙන්නේ මිනිස්සු. එහෙනම් ඊළග වටයේ දි එහු මේ රටේ මුල් පුපුටවට, ඒ කියන්නේ අග්‍රාමාත්‍ය පදවියට එන්න ඕන.
මෛත්‍රී පුදන කොට ම කාපි යකා වගේ කිව්ව කතාව නිසා තත්ත්වය සීඝ්‍රෙයන් අනික් පැත්තට කැරකැවෙන්න පුළුවන්. මොකද, දැඩි ශ්‍රීලනිප පාක්ෂිකයො මැරුවත් රනිල් දිනවන්න ඡන්දයක් දෙන්නේ නෑ. මෛත්‍රී පාලනයක් බලාපොරොත්තු වෙන අයගෙනුත් බහුතරය, බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී පාලනයක් මිසක්, කොල්ලුපිටි පාලනයක් නෙවෙයි. අනික පනින උන් ගැනිල්ලෙදි පොදු විපක්ෂය බරපතල විදියට ඒ අය ගැන තීරණය කරන්න වෙනවා. කුඩු දුමියල, මැරවින්ලා, බඩ තඩි සිරිපාලලා ආවොත් මිනිස්සු මේ අය ගැන තියන කළකිරීමට ඡන්දය නොදී ඉන්න පුළුවන්.
කොහොමත් මේ ගැන කෑගහන්න විග්රහ කරන්න තව කල් මදි. දෙපැත්තෙම ප්‍රතිපත්ති ප්රතාශන ආපු දවසට අපි කතා කරමු.
අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!
මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!
ඔය එකක් වත් වෙන්නෙ නැකරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.
1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා අලුත් මුහුනු එකතුකිරීම

koheda ehema kiuwe boru kiyana epa machan
නැහැ උන තනියම තරග කරනවාලු
නෑහෑ බන් සිරිසෙන මහත්තයා පොඩ්ඩක්වත් කලබල වෙලා නෑහෑ..එයා ස්ටෙප් බයි ස්ටෙප් එනවා..කොහොමත් ජෙ,වි,පි එක යු,එන්,පි එක එක්ක ස0දාන ගතවෙන්නෙ නෑහෑ බන්..නමුත් ඔවුන් මෙ ජනාදිපතිවරනෙදි ඔවුන්ගෙ රෑස්වීම් වල අමතනවා..එකම ඈතිමම නම් කොහොමත් ඔකට කලබල වෙන්නෙ නැ, මම මේ කල්පනා කොරන්නෙ සිරිසේන මහත්තය කොච්චර කලබල වෙලා ඇතිද කියලයි,හෙල උරුමෙත් මග අරිනව කියලයි ආරන්චිය නම්
![]()

ඔය එකක් වත් වෙන්නෙ නැ![]()

අනික මහින්ද කීවොත් මේ පාර අනිවා තමන් විධායක බලතල අයින් කරල පූර්ණ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය පිහිටුවනවා කියල සහ, ඇමති මණ්ඩලය, කොමිෂන් සභා ගැන ගරු රතන ස්වාමීන්වහන්සේ ගෙනාපු යෝජනා වලට එකග ව ව්‍යවස්ථාව සංශෝධනය කරනව කියලා, එකෙන් ම විපක්ෂය චක බ්ලාස්.....!!!!
මතක තියා ගනිල්ලා, මහින්ද කියන්නේ රට කට්ටයෙක්, ලෝක අණ්ඩයෙක්. මහින්ද ගේ කට්ටකං වලට සාපේක්ෂව ජේ.ආර්. කියන්නේ ළදරුවෙක්., ප්‍රේමදාස කියන්නේ කලලයක්, චන්ද්‍රිකා කියන්නේ ගන්ධබ්බයෙක්......!!!!!!
කරන්න තියෙන දේවල් දෙකක් තියෙනව.
1. මහමැතිවරනෙදි ජවිපෙ බලය වැඩිකිරීම.
2.ප්‍රධාන පක්ෂ දෙකේ හොර තක්කඩි පන්නා, වැඩක් කරන්න පූළුවන් අවoක අලුත් මුහුනු එකතුකිරීම
ජෙවිපි එක ඔය මතෙ හිටියොත් ජනවාරි වලින් පස්සෙ තියෙන මැතිවරනයක දෙවෙනි බලවෙගය වෙන්න හො ආසන්නයටම එයි බොරු කියන්න ඔන නැහැ පාර්ලිමෙන්තු මැතිවරනයෙදි මමත් ජෙවිපි එකට චන්දය දෙන්නෙ