මරු ආර්ථික විශේෂඥයා. ඉංග්‍රීසි වචන ටිකකුත් අහුලලා දීල කවුරු හරි. අමෝ අමෝ concumar ispendin cer 

පුදුම වෙන්න එපා ඔය වගේ උන්ගෙන් ආර්ථිකේ අහගන්න උන් තමයි වැඩි.
මේ දැන් ටිකකට කලින් එකෙක් එක්ක කතා කරලා ආවෙ. ඌ කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කලින් සේනාධිපති එක්ක විවාදයක් තියලා වැරදිකාරයද නිවැරදිකාරයද කියල බලන්න ඕනලු.