JVP අනුර කුමාරට සැර පාඩමක්

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    මරු ආර්ථික විශේෂඥයා. ඉංග්‍රීසි වචන ටිකකුත් අහුලලා දීල කවුරු හරි. අමෝ අමෝ concumar ispendin cer 🙏😂😂😂😂

    පුදුම වෙන්න එපා ඔය වගේ උන්ගෙන් ආර්ථිකේ අහගන්න උන් තමයි වැඩි.

    මේ දැන් ටිකකට කලින් එකෙක් එක්ක කතා කරලා ආවෙ. ඌ කියනවා අනුර කුමාරට ඡන්දෙ දෙන්න කලින් සේනාධිපති එක්ක විවාදයක් තියලා වැරදිකාරයද නිවැරදිකාරයද කියල බලන්න ඕනලු. 🤣🤣🤣🤣
     

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43

    ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය නිවරදි ද?​



    Samavenna hamuduruwane
    Paraval hadana eka sanvardhanaya kiyala hithana samajayak inna nisa thamay apita me thathvaya udavela thiyenne
     
    • Like
    Reactions: ewijesekara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ටිකක් විතර අප්සට් අප්පා.....

    සසරින් එතෙරවන්න මහන උනා නම් පව් නොදී එතෙර වෙන්න හාමුදුරුවනේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දොස්තරලගෙන් අහගෙන කෘෂිකර්මය කරනව
    කලු මුදලාලිලගෙන් අහගෙන ආර්ථිකය හදනව
    කපුවන්ගෙන් අහගෙන දේශපාලනේ කරනව
    ඒලියන්ලගෙන් අහගෙන වෙදකං කරනව
    හාමුදුරුවන්ගෙන් අහගෙන ඔය ඔක්කොම කරනව

    රට මෙහෙම තියෙන එකත් පුදුමයි
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    math unge samajawaadii economics walata kamathi na.Eth un eka balagani.Adu gane un horu nemei. Hamuduruwo expert wenna one na.
    Lal kantha drunk driving karala happala un kisima action Ekak gattada? Yata gehuwa anith hema ekama wage , okunuth anith un wage tama
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු එලියෙ උන්නත් ලපය හැoගිලා, මිනිහ බයේ දගලනව අගමැතිකම බාරදෙයි කියල, ඔකට බලෙන් හරි උස්සන් ඇවිල්ල අගමැතිකම දෙන්ඩ තියෙන්නෙ..🤭🤭
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    නානසාර නිකායේ බූරු පැටියෙක්, ඕකව ගනන් ගන එපා, ලඟදීම ඕකගේ කට හින්ද දායකයෝ ඕකගේ ඔලුවේ සිවුර ඔතලා අඳනකඩෙන් ඇට දෙක එල්ලනවා! යකෝ කැලණි යේ ස්ටැට් ඩිගිරිය තියෙන අනුරයට ආර්තික උපදෙස් දෙන්න මූ වගේ කන්න නැතුව මහණ වෙච්ච කාසමුන්ඩකයෙක්ට තියෙන අයිතිය මොකද්ද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Lal kantha drunk driving karala happala un kisima action Ekak gattada? Yata gehuwa anith hema ekama wage , okunuth anith un wage tama
    Koheda ban yata gahuwe? Anduwa ekale uda dada gahuwe... Ekata nithiyen uta daduwama labenna athi... Un karapu hora kamak kiyapan
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ටිකක් විතර අප්සට් අප්පා.....

    සසරින් එතෙරවන්න මහන උනා නම් පව් නොදී එතෙර වෙන්න හාමුදුරුවනේ
    මේ උඹද බං? උඹේ එකවුන්ට හැක් කොලා නේහ්? එහෙම නැහ්නං ගෑනි එක්ක බෝල් බස්ටින් වගේ එකක් කොරන්න ගිහිල්ල පුකට පාරක් වැදිලා මොලේට හානියක් උනාවත්ද? අනේ ඉතින් මොනව උනත් උඹත් පනක් තියෙන එකෙක් නේ.. ඉක්මනට සනීපවෙයං කොල්ලෝ:oops::oops:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    USC60TOS121A021001.jpg
    '


    mmmmmmmmmmmmmm....asatheeeeeeee
     

    Similar threads