JVP ආණ්ඩුවක් හදනවද?

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP ආණ්ඩුවක් හදනවද?


    ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස මුලු රටේම සිදුවී ඇති දුශණ අක්‍රමිකක තාවයන් පිලිබදව තදබල විමසුමකින් පසුවුනා. ලගම එන මහ මැතිවරණයෙන් ජවිපෙ වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගැනීමෙන් රටේ සිදුවුන සහ සිදුවෙන්නට යන දුශන අක්‍රමිකතාවයන් රටට හෙලි කිරීමට ජවිපෙ ශක්තිමත් කල යුතුමයි.මෙය බදු ලෙස ගෙවන සෑම රුපියලකටම වගකීමක්,ආරක්ශාවක් සහ ඔබගේම යහපත රටේ යහපත වෙනුවෙන්ම කරන වටිනා ආයෝජනයක් ලෙස සිතන්න. හොරු නැති හොරකම් නැති ආදරණීය ජනතා විමුක්ති පෙරමුණේ හැදී වැඩුන සහෝදරයන් පාර්ලිමේන්තුවට යවන්න.ප්‍රබල විපක්ශයක් ගොඩ නගමු.රටට හරිමග කියන අනුර කුමාර දිසානායක සහෝදරයා විපක්ෂ නායක කරමු.

    9 අප පැන්නේ එක කඩුල්ලක් පමණි....
    මහා සිහින නොදකින්න ...
    හැකි උපරිමය අප කරන්නම්...
    නමුත් ,
    ඉදිරි මහමැතිවරණයේදී

    පාර්ලිමේන්තුව
    වෙනස් කරන්න....

    10898000_403765536444566_1926094825507352467_n.jpg
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනිවා jvp 10ක් වත් ඊළඟට පාලිමන්ට් යවන්න ඕනා

    40 ක් විතර යැවුවොත් නරකද;) ආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    40 ක් විතර යැවුවොත් නරකද;) ආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන

    එච්චර ගානක් බෑ බං උන්ට ඒ තරම් ජන පදනමක් නෑ නේ
    ගොඩක් සිංහලු ජවිපෙට කැමති එත් විවිද වාසි තකා ප්‍රධාන පක්ස 2 ට චන්දය දෙති
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එච්චර ගානක් බෑ බං උන්ට ඒ තරම් ජන පදනමක් නෑ නේ
    ගොඩක් සිංහලු ජවිපෙට කැමති එත් විවිද වාසි තකා ප්‍රධාන පක්ස 2 ට චන්දය දෙති

    :yes::yes: එකතු වෙලා ඉල්ලන්න ඔන එතකොට ලිස්ට් එකෙන් හැම දිස්ත්‍රිකයකින්ම එකෙක් හරි එනවා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Mamath oka nitharama kalpana karana deyak
    Aduma gane JVP eke 15k vath Parliment ekata yanna ona...

    Yes JVP 15k 20k yawwa kiyanne sahenna deyak... 40k yawanna puluwan nam sira.. mokada ehenam bahuthara anduwak hadaddi JVP natiwa bari wenawa.. ehema awot horunta dagalanna baha (meka UPFA UNP dekatama podui)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    :yes::yes: එකතු වෙලා ඉල්ලන්න ඔන එතකොට ලිස්ට් එකෙන් හැම දිස්ත්‍රිකයකින්ම එකෙක් හරි එනවා

    චන්දිකා එක්ක ඉල්ලපු කාලේ හෙන ගානක් බෝඩ් උනා නේ :yes: ඒ බව දැනගෙන දැන් උන්ට චාන්ස් දෙන එකක් නෑ
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    40 ක් විතර යැවුවොත් නරකද;) ආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන

    :yes::yes::yes::yes::yes:

    Awulakata theyenne munge pera waradi nisa minissunta okunwa unwishwasable ban xD
    :(:(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    :yes::yes: එකතු වෙලා ඉල්ලන්න ඔන එතකොට ලිස්ට් එකෙන් හැම දිස්ත්‍රිකයකින්ම එකෙක් හරි එනවා
    මැතිවරණ ක්‍රමේ වෙනස් කලොත් JVP එකට කෙලම වෙයි...