JVP ඇයි බං මෙහම 🤔🤔

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    යුරෝපයේ දූපත් චෝදනාවට නඩු දාන්නේ නෑ..- විජිත

    -- බඩු දන්නවා නඩු දාන්න ගියොත් ඇග පුරාම ගොම ගාගන්න වෙනවා kiyala---🤣🤣🤣🤣

    maxresdefault.jpg

    ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සබඳතා ඇති බවටත් ඔහු සමග එක්ව යුරෝපයේ දුපතක් මිලදීගෙන ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

    අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නැති බවද පැවසූ ඔහු මේ පිළිබඳව නීතිමය පියවර නොගන්නා බවද කියා සිටියේය.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළේ අවධානය ගැනීමට පොඩි ළමයින් සෙල්ලම් බඩු පොලොවේ ගහනවා වැනි ක්‍රියාවක් නිසා එවන් දේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තේරුමක් නැති වැඩක් බව ද පැවසීය.

    සුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ එක්ව දූපතක් මිලදී ගැනීමට මුදල් ආයෝජනය කර ඇති බවයි.

    JVP වියත් මග පහලින්😛👇👇👇

    @hasithayad
    @shenat @lilman
    @nalin0001
    @ITGuy25
    @SLK_sri
    @neyohk
    @helplesser
    @malakadss
    @SLBlackKnight
    @Xi Jinping
    @kasun090354t
    @Kumbhakarna22
    @vibhashana
     
    Last edited:
    • Haha
    Reactions: jay-shan and monson

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නාමල් විදුලි බිල ගෙවන්නෙත් නෑ
    බොරු චෝදනා කියලා නඩු දෙන්නෙත් නෑ 😄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    නාමල් විදුලි බිල ගෙවන්නෙත් නෑ
    බොරු චෝදනා කියලා නඩු දෙන්නෙත් නෑ 😄
    ඇත්තටම මේ වගේ කේස් වලට නඩු දානවා නම් නඩුව කෙසේ වෙතත් කවුද බොරු කරන්නේ කියලා හොයා ගන්න පුළුවන්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    anith unta nadu daala appu karanne nathuwa kiyana eawa atta nam mewath attha thama. @shenat la ehema maha ekaawa aussiie gennala tour gassuwe atha lewanna neme. Hora hattha, rata panala baila kiyonawa dan
     
    • Love
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    anith unta nadu daala appu karanne nathuwa kiyana eawa atta nam mewath attha thama. @shenat la ehema maha ekaawa aussiie gennala tour gassuwe atha lewanna neme. Hora hattha, rata panala baila kiyonawa dan

    අනුර ඉන්වෙස්ට්මන්ට්ස් කොම්පැණිය ගැනද මේ කියන්නෙ?? 😂😂😂😂

    ටහිකෙන ආතල් මේවා 🤣🤣🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුර ඉන්වෙස්ට්මන්ට්ස් කොම්පැණිය ගැනද මේ කියන්නෙ?? 😂😂😂😂

    ටහිකෙන ආතල් මේවා 🤣🤣🤣🤣
    මරු බන්.. @2osama පෝස්ට් දානවා @monson හා හා රිඈක්ට් දානවා..පට්ට ලොල්ලා සීන් එක.. @2osama නෑවිලා @monson ගේ කොයි පටේ උරනවා
     
    • Haha
    Reactions: Maui_15 and shenat

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    JVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVPJVP
    NPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPPNPP
    AKD AKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKDAKD
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    මරු බන්.. @2osama පෝස්ට් දානවා @monson හා හා රිඈක්ට් දානවා..පට්ට ලොල්ලා සීන් එක.. @2osama නෑවිලා @monson ගේ කොයි පටේ උරනවා

    මෝල්ටාවෙ අනුරගෙ හොර කොම්පැණියෙ නම “අනුර ඉන්වෙස්ට්මන්ට්ස්” ලු. 😂😂😂😂😂😂

    එක පුකයි තියෙන්න. මේ බයියො ඒකත් ඉරල දානව හිනාගස්සලාම 🫢😱😂😂😂😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අනුර ඉන්වෙස්ට්මන්ට්ස් කොම්පැණිය ගැනද මේ කියන්නෙ?? 😂😂😂😂

    ටහිකෙන ආතල් මේවා 🤣🤣🤣🤣
    බොරු නම් නඩු දාන්න කියපන්කෝ මොකෝ බය🤣🤣
     
    • Haha
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෝල්ටාවෙ අනුරගෙ හොර කොම්පැණියෙ නම “අනුර ඉන්වෙස්ට්මන්ට්ස්” ලු. 😂😂😂😂😂😂

    එක පුකයි තියෙන්න. මේ බයියො ඒකත් ඉරල දානව හිනාගස්සලාම 🫢😱😂😂😂😂😂
    බයියොන්ව ඒ ගාණට දාලා තියෙන්නේ මුන්.. එච්චරටම මෝඩයෝ කියලා.. එක අතකට පොන්නයා, කොටියා, කොලුකාරයා කිය කිය අපහාස කර කර ඉදපු මිනිහාව එක රෑයින් ටයි කෝට් අප්පච්චි කරගෙන උරන්න පුප දෙන්න පුලුවන් වුන එවුන්ට මේවාගේ පොඩි පච ඈති ඉතින් හිත හදාගන්න.
     
    • Sad
    Reactions: shenat

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    මරු බන්.. @2osama පෝස්ට් දානවා @monson හා හා රිඈක්ට් දානවා..පට්ට ලොල්ලා සීන් එක.. @2osama නෑවිලා @monson ගේ කොයි පටේ උරනවා
    එහෙම කියන්නෙපා දෙන්නෙක්ගෙන් පොහොට්ටුවේ media unit එක run කරන්නේ අමාරුවෙන්.. :(
     
    • Haha
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    බයියොන්ව ඒ ගාණට දාලා තියෙන්නේ මුන්.. එච්චරටම මෝඩයෝ කියලා.. එක අතකට පොන්නයා, කොටියා, කොලුකාරයා කිය කිය අපහාස කර කර ඉදපු මිනිහාව එක රෑයින් ටයි කෝට් අප්පච්චි කරගෙන උරන්න පුප දෙන්න පුලුවන් වුන එවුන්ට මේවාගේ පොඩි පච ඈති ඉතින් හිත හදාගන්න.
    හා හා සැරටම පයි කොටනවා වගේ දෙන්නා 🤣🤣
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හා හා සැරටම පයි කොටනවා වගේ දෙන්නා 🤣🤣
    ඒ වුනාට ලොල්ලන්ගේ මීඩියා එකෙන් එන @monson මහා කලු සින්හලයාගේ ටීම් එකෙන් එන උඹට පුපේ අරිනවා තරම් ෆන් සීන් එකක් ලොවෙත් නෑ. ඊයා යකෝ උඹට වෙච්ච දේ නම් කිසිම කෙනෙක්ට වෙන්න හොද නෑ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    චන්දෙකුත් ළඟ එන එකේ උන් නඩු දන්නේ නැත්තන් උබල නඩු දැම්මොත් නාරකද , ඡන්දෙ දවසට ලපය රක්ෂිත බන්ධනාගාර, කාටද වාසි🙂 හාමුට කියහන් කරණවනන් මරු වැඩේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    කොහොම්මද පගයෝ notification එන්නේ නැතිවෙන්න mention කලේ. අහම්බෙන් ආපු නිසා දැක්කේ. :lol: :lol:

    ඉතින්බන් ජෙප්පෝ කියන එවට පොහොට්ටු ගූ ඇන්පි සෙට් එක නීතිමය පියවර ගත්තානම් අද ජන්දේ දාන්නවත් ජෙප්පේක් ඉතිරි වෙලා ඉදීද? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොහොම්මද පගයෝ notification එන්නේ නැතිවෙන්න mention කලේ. අහම්බෙන් ආපු නිසා දැක්කේ. :lol: :lol:

    ඉතින්බන් ජෙප්පෝ කියන එවට පොහොට්ටු ගූ ඇන්පි සෙට් එක නීතිමය පියවර ගත්තානම් අද ජන්දේ දාන්නවත් ජෙප්පේක් ඉතිරි වෙලා ඉදීද? :lol:
    ඒ උනාට ඔය ලස්සනට දුවගෙන ආවේ අනුරගේ රෙදි හෝදන්න 🤣