යුරෝපයේ දූපත් චෝදනාවට නඩු දාන්නේ නෑ..- විජිත
-- බඩු දන්නවා නඩු දාන්න ගියොත් ඇග පුරාම ගොම ගාගන්න වෙනවා kiyala---

ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සබඳතා ඇති බවටත් ඔහු සමග එක්ව යුරෝපයේ දුපතක් මිලදීගෙන ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
අදාළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නැති බවද පැවසූ ඔහු මේ පිළිබඳව නීතිමය පියවර නොගන්නා බවද කියා සිටියේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළේ අවධානය ගැනීමට පොඩි ළමයින් සෙල්ලම් බඩු පොලොවේ ගහනවා වැනි ක්‍රියාවක් නිසා එවන් දේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තේරුමක් නැති වැඩක් බව ද පැවසීය.
සුගියදා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ එක්ව දූපතක් මිලදී ගැනීමට මුදල් ආයෝජනය කර ඇති බවයි.
JVP වියත් මග පහලින්

@hasithayad
@shenat @lilman
@nalin0001
@ITGuy25
@SLK_sri
@neyohk
@helplesser
@malakadss
@SLBlackKnight
@Xi Jinping
@kasun090354t
@Kumbhakarna22
@vibhashana

Last edited: