jvp එකට කෙල උනේ ai...?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Geetha Kumarasinghe ta industry owner kenek. Garments vage deval thyenava. Geetha mea money viyadam karala Minissunta help karanava. Sajith Premadsa Mahatha th ehemai . Minissunta help karanava. Svayan rakiya patan ganna money denava. A nisa area eke Minissu Sajith ta kiyanne DEVIYO kiyala. Bus eke ticket ekak gatthath DEVIYO lagin bahinna kiyala ticket eka illanne. JVP eka igena ganna ona mulika deya-----BADAGINNE INNA MINISSUNNTA DESANA, VIVECHANA, ASENNE NATHA. MULIN EMA MINISSUNTA HAL POL ARAN DEELA BADAGINNA NIVANNA. AVITA OBA GE DESANA OHUN THERUN GANU ATHA.

    ලංකාවේ ඉන්න හැම එකාම ඔය විදියේ එදා වෙලා කන්න නැතුව ඉන්න උන් නෙමේනේ
    ආණ්ඩු පිහිටුවන්න නෙමේනේ ආසන 10 ගන්න චන්දෙ දෙන්න එකෙක් නැද්ද
    අනික එහෙම සල්ලි දෙනවනං දෙන්නේ තනිකර චන්ද ගන්න උවමනාවට මිසක් මිනිස්සුන්ට උදව් කරන්න තියන් උවමනාවට නෙමේ .. තමන්ගේ සල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරනවානං ආයේ චන්දෙ ඉල්ලන්නේ මොකටද සමාජ සේවය කරගෙන ඉන්න පුළුවන්නේ
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    JVP eke kolamba chanda maru karala kiyala aranchiyak yanawa.
    Kolamba chanda parakku wune ekalu.

    Jeppon ge chanda maru karala UNP eke ayata hadagena kiyala aranchiyak yanawa.

    Attada dane ne..

    Atta nam Jepponta kolamba chanda sunya karala ayet count ekak hari ayet vote ekak hari ganna puluwan wei.

    ඔහොම කියන විදිහට චන්දෙ මාරු කරන්න බෑ බන් ..
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    11899760_946201998752311_7808492384974926794_n.jpg

    මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..

    Danne nathi magul kiyawanna epa bn. Paba gedara me para.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ලංකාවේ ඉන්න හැම එකාම ඔය විදියේ එදා වෙලා කන්න නැතුව ඉන්න උන් නෙමේනේ
    ආණ්ඩු පිහිටුවන්න නෙමේනේ ආසන 10 ගන්න චන්දෙ දෙන්න එකෙක් නැද්ද
    අනික එහෙම සල්ලි දෙනවනං දෙන්නේ තනිකර චන්ද ගන්න උවමනාවට මිසක් මිනිස්සුන්ට උදව් කරන්න තියන් උවමනාවට නෙමේ .. තමන්ගේ සල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරනවානං ආයේ චන්දෙ ඉල්ලන්නේ මොකටද සමාජ සේවය කරගෙන ඉන්න පුළුවන්නේ
    Ehema hithanna epa. Lankave ona thram Minissu innava badaginne. INDUSTRY NATHA. JOB NATHA. PADI NATHA . MONEY NATHA. BADAGINNEYA. Eka minihekuta hari , geyak hadala deela , badaginna nivanna help karanakota, dahasak minisun eya desa bala ohuta chandaya denu atha. Chandaya illana eka kunu lobayek novana bava Minisun vataha ganu atha. Mama mea kiyanne avankava vada karana aya ganaya.
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    Mahindata support kala nam jvp aniwa goda
    Mokada jvp maruwe unp un
    Tamange paksheta wade dunna ekala ekka join weema pratipattiyak nathi kama
    Ehew unta minissu kemati wewida
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    JVP eke kolamba chanda maru karala kiyala aranchiyak yanawa.
    Kolamba chanda parakku wune ekalu.

    Jeppon ge chanda maru karala UNP eke ayata hadagena kiyala aranchiyak yanawa.

    Attada dane ne..

    Atta nam Jepponta kolamba chanda sunya karala ayet count ekak hari ayet vote ekak hari ganna puluwan wei.

    Etakota ponilge hora ahuwenawa ne ban un ewit master plan ekak gahuwe
    Hora chanda netnam unp anta paradai
    Jvp ekata gema dunne un wipakshe hitiyot munta ona widiyata natanna beri nisa
    Anura meeharaka hora hora gaha ranilta kade giyane
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Danne nathi magul kiyawanna epa bn. Paba gedara me para.

    දාල තියන වෙලාව බලල හිටපන් මනාප එන්න කලින් දාල තිබ්බ එකක් ඕක .. යකෝ වචනයක් නෙමේ අදහස ගනින් නිකන් වචනයක් අල්ලන් කෑ ගහන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ehema hithanna epa. Lankave ona thram Minissu innava badaginne. INDUSTRY NATHA. JOB NATHA. PADI NATHA . MONEY NATHA. BADAGINNEYA. Eka minihekuta hari , geyak hadala deela , badaginna nivanna help karanakota, dahasak minisun eya desa bala ohuta chandaya denu atha. Chandaya illana eka kunu lobayek novana bava Minisun vataha ganu atha. Mama mea kiyanne avankava vada karana aya ganaya.

    ඕන තරඟ උනත් මිලියන 20 වෙන්න බැනේ බන් ..middle class උන් ඉන්නේ ලංකාවේ වැඩියෙන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mahindata support kala nam jvp aniwa goda
    Mokada jvp maruwe unp un
    Tamange paksheta wade dunna ekala ekka join weema pratipattiyak nathi kama
    Ehew unta minissu kemati wewida

    කොහෙද බන් jvp එක UNP එක එක්ක join වෙලා තියෙන්නේ කොහෙද එහෙම කරලා තියෙන්නේ ?
    උන් චන්දෙ ඉල්ලුවේ වෙනම .. ජනදිපතිවරණේදිවත් උන් එක්ක set උන් නැනේ ..
    මහින්දගේ කරේ එල්ලිලා නිකන් අනිත් උන් වගේ චන්ද ගන්න උවමනාවක් නෑ .. එක නෙමේ වෙන්න ඕනේ මිනිස්සු කල්පනා කරලා චන්දෙ දෙන්න ඕනේ
     
    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    කොහෙද බන් jvp එක UNP එක එක්ක join වෙලා තියෙන්නේ කොහෙද එහෙම කරලා තියෙන්නේ ?
    උන් චන්දෙ ඉල්ලුවේ වෙනම .. ජනදිපතිවරණේදිවත් උන් එක්ක set උන් නැනේ ..
    මහින්දගේ කරේ එල්ලිලා නිකන් අනිත් උන් වගේ චන්ද ගන්න උවමනාවක් නෑ .. එක නෙමේ වෙන්න ඕනේ මිනිස්සු කල්පනා කරලා චන්දෙ දෙන්න ඕනේ

    Bolage anura daagena piduwe ranilta :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Obata mama kiyana deya vatahevi. Podiyata hari industry ekak patan ganna. Kee denek job illa gena enavadha ? Etha kota therevi Lankave niyama thatvaya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sitina mulu Janaganaya anuva , Three wheel drivers la Laksha 8 k sitima , developing country ekaka laksanayak nove. Industry nathi eke sapaya thama eya.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Bolage anura daagena piduwe ranilta :rofl:

    මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම .. නිකන් ඔහොම එක එකා කිව්වට වැඩක් නැනේ යකෝ ..ඔහොම කටමැද දොඩවන්න කාටද බැරි .. හේතු කියපිය ඒවාට සාක්ෂිත් එක්ක ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sapata colombo vala ida gena , book ekata pamanak galapena , yal panapu theory anuva ganan hadana ayata meva therenne natha.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Obata mama kiyana deya vatahevi. Podiyata hari industry ekak patan ganna. Kee denek job illa gena enavadha ? Etha kota therevi Lankave niyama thatvaya.

    Lankave Laksha 8 k innavalu Three wheel drivers la. Karamantha nathi nisa. Job nathi nisa.

    sitina mulu Janaganaya anuva , Three wheel drivers la Laksha 8 k sitima , developing country ekaka laksanayak nove. Industry nathi eke sapaya thama eya.

    හරි බන් කව්ද නෑ කිව්වේ.. මිලියන 20 උබ ඔය කියන කන්න බොන්න මුකුත් කරගන්න බැරි ගැන අඩු කරලා බලපන් .. එත් සැලකිය යුතු පිරිසක් ඉතුරු වෙන්ව කියල කියන්නේ මම මොලේ කල්පනා කරලා ප්‍රතිපත්ති ගැන හිතල චන්දෙ දෙන්න අය
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මට කවදාවත් දේශපාලකයෝ ගැන දුක හිතිලා නෑ...එත් අද jvp එකේ එවුන් ගැන ගොඩක් දුක හිතුනා...උන් කොච්චර ප්‍රතිපත්ති ගරුක උනත් කොච්චර මිනිස්සු ගැන හිතුවත්..කොච්චර මිනිස්සුන්ට සැලකුවත් කොච්චර මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියත් මිනිස්සු උන්ට චන්දෙ දෙන්නේ නෑ.. එක උන්ගේ වැරද්දක් නෙමෙයි මිනිස්සුන්ට ඕනි තමන්ට වඩා ලොකුකම තියන මිනිස්සුන්ට චන්දෙ දෙන්න.. කවදාවත් තමන් අතරේ ඉන්න මිනිහෙක්ට චන්දෙ දෙන්න කැමති නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mahindata support kala nam jvp aniwa goda
    Mokada jvp maruwe unp un
    Tamange paksheta wade dunna ekala ekka join weema pratipattiyak nathi kama
    Ehew unta minissu kemati wewida

    අනේ මේ ඌටවත් චන්දෙ දිනන්න බැරිවුණ මහින්දයට කඩේ ගිහින් JVP එක කොහේ දිනන්නද?:rofl: