Geetha Kumarasinghe ta industry owner kenek. Garments vage deval thyenava. Geetha mea money viyadam karala Minissunta help karanava. Sajith Premadsa Mahatha th ehemai . Minissunta help karanava. Svayan rakiya patan ganna money denava. A nisa area eke Minissu Sajith ta kiyanne DEVIYO kiyala. Bus eke ticket ekak gatthath DEVIYO lagin bahinna kiyala ticket eka illanne. JVP eka igena ganna ona mulika deya-----BADAGINNE INNA MINISSUNNTA DESANA, VIVECHANA, ASENNE NATHA. MULIN EMA MINISSUNTA HAL POL ARAN DEELA BADAGINNA NIVANNA. AVITA OBA GE DESANA OHUN THERUN GANU ATHA.
ලංකාවේ ඉන්න හැම එකාම ඔය විදියේ එදා වෙලා කන්න නැතුව ඉන්න උන් නෙමේනේ
ආණ්ඩු පිහිටුවන්න නෙමේනේ ආසන 10 ගන්න චන්දෙ දෙන්න එකෙක් නැද්ද
අනික එහෙම සල්ලි දෙනවනං දෙන්නේ තනිකර චන්ද ගන්න උවමනාවට මිසක් මිනිස්සුන්ට උදව් කරන්න තියන් උවමනාවට නෙමේ .. තමන්ගේ සල්ලි වලින් මිනිස්සුන්ට උදව් කරනවානං ආයේ චන්දෙ ඉල්ලන්නේ මොකටද සමාජ සේවය කරගෙන ඉන්න පුළුවන්නේ
Last edited:
