JVP එකත් ඉවරයි

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හොහ් හොහ් බිම් මට්ටම..
    ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හොහ් හොහ් බිම් මට්ටම..
    ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.

    berida podi pocket meeting ekak set karala denna, 10k unath kamak ne... puluwannam pm ekak ewapan..:lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Umba koheda hitiye un chandrika ge kaale amathi kam karanakota, ee thibba ministry 4n ekakawath satha 5ka horayak, wanchawak wela thiyanawada kiyala hoyala balapan.

    ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ, හොරකං නොකරට වැඩක් නැහැ, රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං
    වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?
    :D
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    11754289_1655142814721600_3923199150762913324_n.jpg

    මුන්ගේ පුරුද්ද අරින්න බෑ... අපේ පැත්තෙත් ප්‍රධාන පාරට අතුරු පාර සෙට්වෙන හන්දියකම සීනු ඇදල වනසල:no::baffled:
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    mage Vote eka nan JVP ekata.

    oya boru show nathiwata kamak nae ban!!! apith denne JVP ekata.. api rassa karana ewath karana gaman igena ganne un... apita owata yanne welawak nae.. api wage thawa dahas gaanak innawa JVP ekata vote karanne... bath packet ekata, arakku veeduruwata... weda nathuwa eka ekaage katu lewakana un newei JVP ekata vote karanne.. rate wedakarana janathaawa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ee unata horakam kare ne, umba eka piligannawane neda?

    ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ(Puthe, danne neththam poddak hoyala balapan, JVP eka start karapu weda monawada kiyala.. oya mahindaya uge nama dagaththa nelu pokuna china walin lankata lebune kawuru nisada kiyala poddak hoyala balapan),

    හොරකං නොකරට වැඩක් නැහැ(Ethakota umba piligannawa JVP eka horakam karanne ne kiyala, mama hithuwe umbay may tharka karanne JVP eka horakam karanawada nedda kiyana eka gena kiyala),

    රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං ( umba hithanne.. hawul aanduwe anik ewun pissu natanakota untath ee pawata sammadam wenna thibba kiyalada? chandrika ge sunami sahana mandale neththam JVP eka ee anduwe indagena wedak karanna thibba thamay)

    වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?
    beluwe ne
    :D
    ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    1610896_1455051301466381_752175650744927664_n.jpg

    අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:
    koo ban IRAJ.. uu aagiya athak nehe neda?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ee unata horakam kare ne, umba eka piligannawane neda?
    jvp එක මෙතෙක් හොරකං කරේ නැහැ කියල මම පිලිගන්නව, ඒත් ඔක්කොම උපාසක බලල්ලු වැඩ පටං ගන්නෙ තමංගෙ ආණ්ඩුවක් පිහිටෙව්වට පස්සෙ... :rofl: විපක්ෂෙ ඉන්නකං උං තරං අවංක එවුන් නැහැ ලොවෙත්... :lol: ඒක හැම පක්ෂෙටම පොදුයි... උඹල ජෙප්පො දෙන ඔක්කොම ලනු ගිලිනව අන්ධානුකරනයෙන් රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියල හොයන්නෙ නැතුව, අනිත් අයගෙ මත වලට ඇහුංකං දෙන්නෙ නැතුව

    ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ(Puthe, danne neththam poddak hoyala balapan, JVP eka start karapu weda monawada kiyala.. oya mahindaya uge nama dagaththa nelu pokuna china walin lankata lebune kawuru nisada kiyala poddak hoyala balapan),
    :lol: ස්ටාට් කොරා විතරයි, ඔක්කොම අනාතයි, බ්රේක් ඩවුන්. මහින්ද තමයි පන දීල ගත්තෙ.
    ආයිත් සැරයක් කියනව, ජෙප්පො දෙන ලනු විතරක් ගිලින්නෙ නැතුව

    රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියල හොයල බලපං :)

    හොරකං නොකරට වැඩක් නැහැ(Ethakota umba piligannawa JVP eka horakam karanne ne kiyala, mama hithuwe umbay may tharka karanne JVP eka horakam karanawada nedda kiyana eka gena kiyala), කලින් උත්තරය බලපං, මම කියන්නෙ ජේවීපී එක සමස්තයක් වශයෙන් ෆේල් කියල... උං හැමදාම කරේ රටේ ලෝකෙ වෙන දේවල් ගැන දන්නෙ නැති පොඩි එවුන් ටික මෝඩයට අන්දන එක...

    රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං ( umba hithanne.. hawul aanduwe anik ewun pissu natanakota untath ee pawata sammadam wenna thibba kiyalada? chandrika ge sunami sahana mandale neththam JVP eka ee anduwe indagena wedak karanna thibba thamay) ජෙප්පො හැමදාම කරේ මොකක් හරි හේතුවක් පෙන්නල වලියක් දාගෙන අනිත් එවුන්ගෙ කකුලෙන් අදින එක තමයි... :lol:

    වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?
    beluwe ne
    :D

    මම කලින් කියපු එක උඹම ඔප්පු කරල තියෙනව... උඹ වගේ එවුන් ආස ජේවීපී එකේ ලනු ගිලින්න විතරයි... අනිත් අයගෙ මත කිසිම එකකට ඇහුං කං දෙන්නෙ නැහැ... ජෙප්පො ඒක හොදට දන්නව... නැත්තං ඉතිං 71, 88/89 වගේ ගොං වැඩ කරයිද උංගෙ අනුගාමිකයො නායකයන්ගෙ ලනු කාල :lol:
     
    Ek Villain

    Banned
    Mar 31, 2015
    441
    18
    0
    1610896_1455051301466381_752175650744927664_n.jpg

    අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:
    sunil pererawath gennala, lol
    mara darshanikayek!
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    1610896_1455051301466381_752175650744927664_n.jpg

    අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:

    :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙතන ප්‍රස්නේ ජේ වී පි නෙවෙයි .....රටේ බත් කන හරක්ට , ටෝයෝයෝයි , බයියෝයි හැර විකල්පයකට කැමති නැති බවයි ..... , එදා වෙල හොයාගන්න , ටොයි , බයි මාලිගාවල දන්කුඩ කන්න උන් අහරි කැමතියි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙතන ප්‍රස්නේ ජේ වී පි නෙවෙයි .....රටේ බත් කන හරක්ට , ටෝයෝයෝයි , බයියෝයි හැර විකල්පයකට කැමති නැති බවයි ..... , එදා වෙල හොයාගන්න , ටොයි , බයි මාලිගාවල දන්කුඩ කන්න උන් අහරි කැමතියි
    පවුල් නෑදෑ සහෝදර සමාගම් නැති වලතර මැතිඳු ඡ්න්දෙ ඉල්ලන්නෙ නෑනෙ :(
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    1610896_1455051301466381_752175650744927664_n.jpg

    අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට:lol:

    89දි මැරිච්ච එවුන් පාවාදීල බටලන්දෙ මිනීමරුව එක්ක එකතු වුන මුන් මේ වගේ ගොන් වැඩ නොකළොත් තමා පුදුමෙ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ, හොරකං නොකරට වැඩක් නැහැ, රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං
    වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?
    :D
    නොදන්න හුයනු නොකිය ඉඳපන්:frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජවිපෙ රැස්වීම් වලට සෙනඟ නෑ ඒ හින්ද මහින්ද අගමැති කරමු :lol: :lol:
    මාත් ජවිපෙට දෙන්න හිටියෙ මේක දැක්කාම ජවිපෙ ගැන කලකිරුන :baffled: :baffled:
    මාත් මහින්දට කුරුණෑගල ගිහිං ඡන්දෙ දානව :rofl: :rofl: