හොහ් හොහ් බිම් මට්ටම..
ගෙදරක රැස්වීමක් තිබ්බත් මීට වඩා ඉන්නවා.

Umba koheda hitiye un chandrika ge kaale amathi kam karanakota, ee thibba ministry 4n ekakawath satha 5ka horayak, wanchawak wela thiyanawada kiyala hoyala balapan.

mage Vote eka nan JVP ekata.
..ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ee unata horakam kare ne, umba eka piligannawane neda?
ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ(Puthe, danne neththam poddak hoyala balapan, JVP eka start karapu weda monawada kiyala.. oya mahindaya uge nama dagaththa nelu pokuna china walin lankata lebune kawuru nisada kiyala poddak hoyala balapan),
හොරකං නොකරට වැඩක් නැහැ(Ethakota umba piligannawa JVP eka horakam karanne ne kiyala, mama hithuwe umbay may tharka karanne JVP eka horakam karanawada nedda kiyana eka gena kiyala),
රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං ( umba hithanne.. hawul aanduwe anik ewun pissu natanakota untath ee pawata sammadam wenna thibba kiyalada? chandrika ge sunami sahana mandale neththam JVP eka ee anduwe indagena wedak karanna thibba thamay)
වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?
beluwe ne![]()
koo ban IRAJ.. uu aagiya athak nehe neda?අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට![]()
විපක්ෂෙ ඉන්නකං උං තරං අවංක එවුන් නැහැ ලොවෙත්...
ඒක හැම පක්ෂෙටම පොදුයි... උඹල ජෙප්පො දෙන ඔක්කොම ලනු ගිලිනව අන්ධානුකරනයෙන් රටේ ලෝකෙ වෙන්නෙ මොනාද කියල හොයන්නෙ නැතුව, අනිත් අයගෙ මත වලට ඇහුංකං දෙන්නෙ නැතුව
ස්ටාට් කොරා විතරයි, ඔක්කොම අනාතයි, බ්රේක් ඩවුන්. මහින්ද තමයි පන දීල ගත්තෙ.



sunil pererawath gennala, lol![]()
අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට![]()
![]()
අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට![]()


පවුල් නෑදෑ සහෝදර සමාගම් නැති වලතර මැතිඳු ඡ්න්දෙ ඉල්ලන්නෙ නෑනෙමෙතන ප්රස්නේ ජේ වී පි නෙවෙයි .....රටේ බත් කන හරක්ට , ටෝයෝයෝයි , බයියෝයි හැර විකල්පයකට කැමති නැති බවයි ..... , එදා වෙල හොයාගන්න , ටොයි , බයි මාලිගාවල දන්කුඩ කන්න උන් අහරි කැමතියි

![]()
අපරාදෙ මුට කියල හොද සින්දුවක් ලියාගන්න තිබ්බ .. අඩුගානේ ඒක අහන්නවත් තව දෙන්නෙක්වත් එයි මීටිමට![]()
නොදන්න හුයනු නොකිය ඉඳපන්ඒක හවුල් ආණ්ඩුවක්, ජේවීපී එකට තනි බලයක් තිබුනෙ නැහැ... ගත්ත ඇමතිකම් වලිනුත් කරපු දෙයක් නැහැ, හොරකං නොකරට වැඩක් නැහැ, රටට වැඩක් කරන්න හැකියාවක් නැත්තං
වීඩියෝ එක ගැන කියන්න මුකුත් නැද්ද?![]()




"ෂිය" කෑල්ල අග පේනව ටිකක් හොඳට බලපන්හද්ද පරණ එකක්..අලුත් ඒවායේ තියෙන්නේ "දේශයේ හර්ද සාක්ෂිය කියල"