ගමකට නයි නටවන මනුස්සෙයක් නයෙක් රිලවෙක් අරන් ආවම ගමේ හැමෝම යනවා නයෙක් රිලවෙක් නටවනවා බලලා පොඩි ෆන් එකක් ගන්න.
මිනිස්සු ගොඩක් දැක්කම නයා නටවන මනුස්සයා දන්න වැඩ ඔක්කොම දානවා වැඩියෙන් ගානක් එකතු කර ගන්න.
බලන්න ආපු මිනිස්සුත් ඉතින් විසිල් ගහලා අත්පුඩි ගහලා එහෙම වැඩේ හොදට කරගෙන යන්න Support එක දෙනවා.
නැටුම ඉවර වෙන්න ආසන්න උනාම සල්ලි එකතු කරන්න රබාන හරි තොප්පිය හරි අරන් ඒ මනුස්සයා ලෑස්ති වෙනකොට ගොඩක් අය එතනින් මාරු වෙනවා.
බලන්න ආපු මිනිස්සුන්ගෙන් 3% ක් වගේ තමයි අන්තිමට ඉතුරු වෙන්නෙ කීයක් හරි දෙන්න.