JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    තනි පක්ශ විදියට ගත්තාම හැම පක්ශෙට තියෙන නොබිදන චන්ද ගානක් ති‍යෙනවා. අපි කැපුවත් කොළ නිල් කියන්නෙ ඒ චන්ද වලට. එ් චන්ද පදනම් වලින් හොදම චන්ද පදනම තියෙන්‍ෙන යූඇන්පීයට.. සාමායෙන් චන්ද ලක්ස 25 විතර යූඇන්පීයට තියෙනවා. ශ්‍රීලනිපයට එහෙම හාඩ්කෝර් චන්ද පදනමක් නෑ යූඇන්පී තරන්. ශ්‍රීලනිප චන්ද දායකයෝ බහුතරය පාවෙන චන්ද.

    2015 වැටුන චන්ද බහුතරය ශ්‍රීලනිප චන්ද නෙ‍මේ. ඒවා මහින්දට වැටිච්ච චන්ද. ඒ කියන්නෙ ප්රතිපත්තියට දෙන චන්ද. ඒක හ‍ොදටම බලාගන්න පුලුවන් මේපාර පුංචි චන්දෙන්.

    අනේ මන්දා බන් උබත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    නිදහස් පක්ෂෙට දෙන කැපුවත් නිල් චන්ද ගාන බලාගන්න බැරිය මේ පාර :yes:

    ශ්‍රිලනිපයට කොච්චරද පොහොට්ටුවට කොච්චරද කියලා පස්සෙ බලන්න පුළුවන්.
    ශ්‍රිලනිප+පොහොට්ටුවෙ ඡන්ද එකතුව > එජාප ඡන්ද

    පුංචි ඡන්දෙට වැටෙන් ප්‍රතිශතය අඩු වෙන නිසා ජනාදිපතිවරන වලට වැටෙන ගනන් එන්නේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශ්‍රිලනිපයට කොච්චරද පොහොට්ටුවට කොච්චරද කියලා පස්සෙ බලන්න පුළුවන්.
    ශ්‍රිලනිප+පොහොට්ටුවෙ ඡන්ද එකතුව > එජාප ඡන්ද

    පුංචි ඡන්දෙට වැටෙන් ප්‍රතිශතය අඩු වෙන නිසා ජනාදිපතිවරන වලට වැටෙන ගනන් එන්නේ නෑ.

    චන්ද ගාන බලන්න එපා. චන්ද ප්රතිශත සංසන්ධනය කරහන්.

    උඹ කියන විදියට යූඇන්පී චන්ද වැඩිනන් 2015 අගෝස්තුවල දිනන්න ඕනි මහින්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රිලනිපයට කොච්චරද පොහොට්ටුවට කොච්චරද කියලා පස්සෙ බලන්න පුළුවන්.
    ශ්‍රිලනිප+පොහොට්ටුවෙ ඡන්ද එකතුව > එජාප ඡන්ද

    පුංචි ඡන්දෙට වැටෙන් ප්‍රතිශතය අඩු වෙන නිසා ජනාදිපතිවරන වලට වැටෙන ගනන් එන්නේ නෑ.
    පොහොට්ටු චන්ද කැපුවත් නිල් කියන්න බෑ නේද :yes: ඔන්න මේ පාර කෙලින්ම අත ලකුණෙන් ගොඩක් පැතිවලට නිදහස් පක්ෂේ ඉදිරිපත් වෙන්නේ. එතකොට අත බල බල පොහොට්ටුවට ගහනවා කියන්නේ උන් කැපුවත් නිල් කියන්න බෑ.

    ලංකාවේ කැපුවත් කොළ නිල් කියල අපි කීවට එහෙමම නෑ මිනිස්සු නායකයෝ වටේ එකතුවෙන්නේ :yes: කැපුවත් මහින්ද, කැපුවත් රනිල් වගේ කීව නං හරි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    චන්ද ගාන බලන්න එපා. චන්ද ප්රතිශත සංසන්ධනය කරහන්.

    උඹ කියන විදියට යූඇන්පී චන්ද වැඩිනන් 2015 අගෝස්තුවල දිනන්න ඕනි මහින්ද

    2015 අගෝස්තුවල තිබ්බ ඡන්දෙදි ශ්‍රිලනිපයට 47ක් ලැබුනා. එතන තිබ්බේ මහින්ද සමග නැගිටිමු කියන හාර්ඩ්කෝර් ඡන්ද. මම කිව්වනෙ 45+ කියලා.

    එජාපයට 51ක් ලැබුනා. ටීඑන් ඒ ජවිපෙ එක්ක 62යි. එජාපයට තිබ්බ 51 තිබ්බා ශ්‍රිලනිපයෙන් ආපු සෙට් එකක ඡන්ද ටිකක්. තව මහින්ද විරෝධි පාවෙන ඡන්ද. ඔය ටික අයින් කරලා බැලුවම එජාපයට තියෙන්න්නෙ 35-45 අතර ගානක්. ගොඩක් දුරට 40-.

    පොහොට්ටු චන්ද කැපුවත් නිල් කියන්න බෑ නේද :yes: ඔන්න මේ පාර කෙලින්ම අත ලකුණෙන් ගොඩක් පැතිවලට නිදහස් පක්ෂේ ඉදිරිපත් වෙන්නේ. එතකොට අත බල බල පොහොට්ටුවට ගහනවා කියන්නේ උන් කැපුවත් නිල් කියන්න බෑ.

    ලංකාවේ කැපුවත් කොළ නිල් කියල අපි කීවට එහෙමම නෑ මිනිස්සු නායකයෝ වටේ එකතුවෙන්නේ :yes: කැපුවත් මහින්ද, කැපුවත් රනිල් වගේ කීව නං හරි.

    කැපුවත් නිල් කියන්නෙ එජාප විරෝධි. කැපුවත් කොල කියන්නෙ ශ්‍රිලනිප විරෝධි. කැපුවත් රතු කියන්න අර දෙකම විරෝධි. ඔය මෛත්‍රීගෙයි මහින්දගෙයි ආරවුල ප්‍රයිවට් දෙයක්. ඒක මේකට ගාවගන්න එපා.

    ඩබලගෙ කුට්ටි දෙක පෙබරවාරි 11 බලාගන්න පුළුවන්.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63

    ගම දුන්නොත් ටහිකෙයි..:lol:.ජෙප්පෝ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම මැරිලා ඉපදිලා කියල :angry::angry:
    ethakota unp karayo minissu maruwe nadda? unp dan aandu karan ndda
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ රට මෙච්චාහ්රකලයක් පාලනේ කරපු පාලකයෝ තම තමන් හදුනා මිසක් කවදාවත් රටට වැඩක් ඇති දෙයක් කරේම නැති තරම්. විශේෂයෙන්ම 1977න් පස්සේ.

    මේ චන්දෙදි ඔය ප්‍රදාන ධාරාවේ ඉන්න පක්ෂ නැතුව වෙන ඕනි කට හරි දෙන්න ඕනි. ස්වාදීන උන් හරි කමක් නෑ.

    ජෙප්පෝ ගැන කියන්න තියෙන්නේ, උන් තියරි එක දන්නවා, දොස්තර විභාහගේ දුන්නොත් උඩින්ම ලකුණු ගන්නවා. හැබෙයි ලෙඩෙක් ට බෙහෙතක් හරියට දෙන්න පුලුවන්ද කියන එක මටත් ප්‍රස්නයක්.

    හැබැයි, මේ රට පාලනේ කරන ගොඩ වෙද්දුන්ට වැඩනාම් මොකක් හරි කරයි කියල හිතෙනවා.
    masuran talk1 bn
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මරුසිරා;22646572 said:
    සිරාවටම මට තියෙන අවුල ලපය පොනිලගේ ඔඩොක්කුවේ ඉන්න එක .:dull:
    නැත්නම් වෙලාවේ හැටියට මේපාර බලේ අල්ලන්නත් තිබ්බ .එනිසාම මම චන්දෙ දෙන්නේ නැ මුන්ට :dull:

    ලපයව පක්ෂෙන් එලවන්න ඕන ගොඩ යන්න නම් :cool::cool:

    යහපලනෙන් විනාස කරපු රට රටේ සමාජය සංස්කෘතිය සහ මිනිස්සුන්ට් ඇතිකළ ප්‍රශ්න වලට කතානොකරන විකල්ප නොදෙන පක්ෂයකින් වැඩක් නෑ :no::no:
    mahindawa gedarayawwa1ta odokkuwe innawa kiwwe
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    ශ්‍රිලංකා එකේ කො‍හොමත් සම්ප්රදායික චන්ද දායකයො අඩුයි. ශ්‍රිලංකා එකේ ඉන්නේ ප්රතිපත්ති වලට චන්දෙ දෙන උන්. ඒකයි උන් යූඇන්පී එකෙන් වෙනස් වෙන්නෙ. ශ්‍රිලංකා එකට යූඇන්පී එක තරන් චන්ද පදනමක් නැත‍්තෙත් ඒකයි.

    මචන් කිණ්ඩියට නෙමේ දැනගන්නයි අහන්නෙ. මගෙ දේශපාලන දැනුම අඩුයි. මොනවද ශ්‍රී ලංකා එකේ ප්‍රතිපත්ති?:nerd: