JVP එයාලා යාලුවෝ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කව්ද මේ කියල ජවිපෙ හිටපු නායක සෝමවංසගේ කටින්ම මෙතනින් අහගන්න. ?
    Link -

    https://www.facebook.com/chaaminda/videos/pcb.10222004677854343/10222004674854268/?type=3&theater

    P3b62bP.jpg

    90248160_10222004731815692_4120751198997315584_n.jpg

    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔව් බන් එකත් හරියට එජාප කාදර් මස්තාන් පොට්ටුවට ගියා වගේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    16 ඒ එස් පී ලියනගේ ජෙප්පෙක්ද බන් ?:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    16 ඒ එස් පී ලියනගේ ජෙප්පෙක්ද බන් ?:lol::lol:

    ක්‍රිෂ්මාල් වර්ණසූරිය...කොහෙද වැඩ කලේ ? හිටපු නායක තුමා මොකද කියන්නේ ;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ක්‍රිෂ්මාල් වර්ණසූරිය..පහුගිය මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලයිස්තුවේ දෙවෙනියා අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය .... ඉබ්‍රාහිම් නානා එකොලොස් වෙනියට හිටිය ජාතික ලැයිස්තුව .... මෙවර එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට! :lol::lol:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හඬපට දවස්වල ඒ ගැන කතාකරන්න "අද දෙරණ" එකේ වෙන්න ඕනේ
    සාකච්ඡාවකට ඇවිත් හිටියා ඒ දවස්වල.
    හිතට වදින විදියේ දැනුමක් තිබුනා... :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හඬපට දවස්වල ඒ ගැන කතාකරන්න "අද දෙරණ" එකේ වෙන්න ඕනේ
    සාකච්ඡාවකට ඇවිත් හිටියා ඒ දවස්වල.
    හිතට වදින විදියේ දැනුමක් තිබුනා... :yes:
    ඔව් ඔව්...මේ තියෙන්නේ Link එක :lol::lol:

    https://www.facebook.com/chaaminda/videos/pcb.10222004677854343/10222004674854268/?type=3&theater
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ක්‍රිෂ්මාල් වර්ණසූරිය..පහුගිය මහ මැතිවරණයේ ජවිපෙ ජාතික ලයිස්තුවේ දෙවෙනියා අරුණ ක්‍රිෂ්මාල් වර්ණසූරිය (ඔව් ඉබ්‍රාහිම් නානා එකොලොස් වෙනියට හිටිය ජාතික ලැයිස්තුව තමයි) මෙවර එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට! :lol::lol:
    ඒ එස් පී ලියනගේ ජෙප්පෙක්ද කියපන්කො වටේ යන්නේ නැතුව :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ එස් පී ලියනගේ ජෙප්පෙක්ද කියපන්කො වටේ යන්නේ නැතුව :lol::lol:

    ක්‍රිශාන්ත UNP ද ? JVP ද ? Thread එකේ මාතෘකාව මොකක්ද ? ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත CIA ද ? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ක්‍රිශාන්ත UNP ද ? JVP ද ? Thread එකේ මාතෘකාව මොකක්ද ? ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත ක්‍රිශාන්ත CIA ද ? :lol::lol:

    :rofl::rofl::rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    :P
    පුද්ගලයා, කරන වැඩ හොඳ නැතිව ඇති... ඡන්දේ දෙන්න යන්නෙත් නෑ මං ඔය කාටවත්... :no:

    මං කිව්වේ එදා සාකච්ඡාවේදී "හඬපට සිද්ධිය හා නීතිය" ගැන හොඳට පැහැදිලි කළා.
    ඒ "දැනුම" අතින් හිතට ඇල්ලුවා විතරයි. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :P
    පුද්ගලයා, කරන වැඩ හොඳ නැතිව ඇති... ඡන්දේ දෙන්න යන්නෙත් නෑ මං ඔය කාටවත්... :no:

    මං කිව්වේ එදා සාකච්ඡාවේදී "හඬපට සිද්ධිය හා නීතිය" ගැන හොඳට පැහැදිලි කළා.
    ඒ "දැනුම" අතින් හිතට ඇල්ලුවා විතරයි. :yes:

    ඔව් ඔව්...CIA එකට ගන්නේ එහෙම තමයි :P
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    ටිරන් අලස්.... හැම්මේ පැටිකිරිය දන්න නිසා වෙන්න ඇති පොහොට්ටු ජාතික සයිස්තුවේ