JVP කයිවාරු ලෙෆ්ට්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපිට දුන්නොත් කරලා පෙන්නන්නම් කියනවට වඩා ඇහැට පේන වැඩපිලිවෙලක්නෙ ජවිපෙ කියන්නෙ. සීනි එක්ස්පෝර්ට් කරල මිලියන ගනන් හොයන්න ඕන නෑ, අඩුම ගානේ සීනි වලින් රට ස්වයංපෝශිත කරන්න පුළුවන් නම් ඒකත් ඇතිනෙ. වේස නන්දයා ස්වයංපෝශිත වෙලා තිබුන හැම එකකටම කෙලිය එකනෙ කරේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ජෙප්පෝ යනු කටින් බතල රටේ ආර්ථිකය වලපල්ලට යැවීමට උත්ගෝෂණ, වෘතිය සමිති මෙහෙයවමින් රටට පිලිකාවක් ඌ පක්ශයක්
     
    • Like
    Reactions: chami2015

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Animated GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    jvp එක හැමදාම කියන්නෙ ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් නෙවෙයි.

    ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් නං ඉතින් මයින්ද මාත්තයයි, ශෝටාබය මාත්තයයි තමා. ❤
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ බන් මෙච්චර මේවට වැලලෙන්න ඕනි නැහැ.
    අපිත් දන්නවා ඩොලර් මිලියන 300-400 ගේන එක හොඳ දෙයක් කියලා.
    ඒත් අපනයන ආදායම වැඩි කරලා විතරක් රට ගොඩ දාන බැහැ.
    ඒකට ආනයන වියදම අඩු කරන්නම වෙනවා.
    ඒක අඩු කරන්න නම් austerity measures වලට යන්න වෙනවා.
    ජවිපෙ නෙවෙයි, කවුරු ආවත් ඔය ටිකම තමයි.

    අනික ඔය කියන කර්මාන්ත ඇති කරන්නේ
    රජයේ මුදල් වලින්මද?
    පුද්ගලික ආයෝජන වලින්ද?
    රජයේ මුදල් වලින් දැනුත් ඕවට නිකරුනේ පඩි ගෙවනවා ඇති.
    ඕවා ක්‍රියාත්මක වෙන්න ගත්තයි කියලා ඒ පඩි ඵලදායී වෙන්නේ නැහැ.
    තව සේවකයෝ බඳවාගෙන තවත් මහජන මුදල් කාබාසිනියා කරනවා.

    ඔච්චරටම කියනවා නම් කොරගන්න කියලා
    අනුරයියට දෙමු.
    ඌ හොඳට වැඩේ ඇදගෙන යන්න
    10%ක සම්භාවිතාවක් තියෙනවා.
    ඌ ජන්ගියවත් නැතුව අමු හෙළුවෙන් ගෙදර යන්න
    90%ක සම්භාවිතාවක් තියෙනවා.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය වීඩියෝ එක විතරක් බැලුවාම පේනව ඔය "ත්‍රිකුණාමලේ උක් වගා කරල මුළු ආසියාවටම සීනි දෙන්න" කතා කොච්චර ප්‍රායෝගිකද කියල. රනිල්ට අවුරුදු 5 ක් දිගටම කරන්න කවදාවත් ලැබිල නෑ.

    ලන්කාව අදටත් මෙහෙම හරි කාල බීල ඉන්නෙ 1977 න් පස්සෙ විවුර්ත ආර්තිකය යටතේ එජාපය බිහිකල නිදහස් ආයෝජන ප්‍රවර්ධන කලාප,මහවැලිය ඇතුලු වාරිමාර්ග පද්දති,විදේශ රැකියා නිසා තමයි.

    ලෝකෙ ඇමරිකාව,ජපානය වුනත් වෙන රටවල් වලට ණයයි. ණය අරන් අපි කරන්නෙ මොනවද කියන එකයි ප්‍රශනය.
    ඔව් බන් ජෙප්පෝ තමා එදා ඉදලා රට කෑවේ . ඔය වීඩියෝ එකත් සැහෙන අමාරුවෙන් හොයාගෙන ඇත්තේ මොකද උන් රට කාපු ඒවා හංගලා නිසා. එකට අපේ මහින්ද මහත්තෙලා රනිල් මහත්තේලා නේ මිනිස්සු. බෝම්බ ගැහුවා වගේ රට සංවර්ධනය කලේ . බලපන් ඇවිදගන්න බැරුව පාර්ලිමන්ට් ඇවිත් වැඩ කරන්න ඉල්ලන්නේ තාම හිත මිනිස්සු ගැන රට ගැන . එහෙව් ආදරේකට ඇස් වහක් නම් වදින්න එපා
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    හෙන Misleading කතාවක්නේ මුලු ආසියාවටම සීනි විකුනන්න පුලුවන් කියලා කිව්වේ මතක විදියට ඒක වෙනස් කතාවක් ඔය කියන එකට වඩා කොහොමත් UDA එකේ කියන්නේ ඉතින් කියන්න දෙයක් නෑනේ මුගේ ඉතුරු ටික. ඉතින් යකෝ අතිරික්තය විකුණන්න පුලුවන් නේ. ලංකාවේ උපරිම සීනි නිෂ්පාදනය 65000 Mt. අපි අනයන කරනවා වසරකට ලක්ෂ 6-7 Mtවගෙ. එකට ඩොලර් මිලියන 500කට වඩා යනවා දැන් නම්. ඉතින් මහවැලි ගගෙ පහල නිම්නයෙන් වැඩක් ගන්න පුලුවන් නම් ඔය වගෙ දෙකට එක හොදයිනෙ. ඔය කියන විදියට අඩුම ටොන් ලක්ෂ 2-3ක් දක්වා යන්න පුලුවන් එ කියන්නෙ.

    TSP ටයිටෙනියම් ප්ලාන්ට් එකක් නෙලුම් කුලුනෙ වියදමෙන් හදන්න පුලුවන්. ලංකාවෙ investor කෙනෙක් මෙකට හොයාගන්න එක මහලොකු දෙයක් නෙමෙයි. (චීනය ලොකුම නිෂ්පාදකයා උනාට උන් එ්වා ගෙන්නෙ අප්‍රිකාවෙන් වැඩිපුරම කැනඩාව තමයි වැඩිම reserves තියෙන රට මන් දන්න විදියට ) අපි ඉල්මනයිට් 90000Mt සාමාන්‍යන් අපනයනය කරනවා $3000 ගානෙ දුන්නත් (processed කරොත් unprocessed $300-500) $270 million. මෙ දැනට තියෙන ප්ලාන්ට් එකෙන් Output එකට. deposits තියෙනවා 12.5 million Mt (90% heavy metals) දැනට තියන processing plant capacity එකෙන් එලියට ගන්න අවුරුදු 125ක් යනවා! (හැම අවුරුද්දෙම අලුතෙන් තැන්පත් වෙනවා වගෙම වෙළදපොල ඉල්ලුම කොහොම වෙනස් වෙයිද කියලා අධ්‍යානයක් කරන්න ඔනෙ මොකද තායිලන්තය එයාලට තිබ්බ Precious stones deposits ඔක්කොම නැති කරගත්තා 20 වන සියවසෙ අගභාගයෙදී එ් උනාට අද වෙලදපොල ඉල්ලුම ඉතා වැඩිවෙලා වටිනාකම වැඩිවෙලා trading hub එකක් විදියට අද ඉතින් එයාලට වාසි එ් උනාට වැඩක් නෑ domestic production එක නැති වෙලා)

    ත්‍රීකුණාමලය වරාය ගැන නම් කතා කරන්න දෙයක් නෑ එතන 12500Mt ගානෙ ටැංකි 99 ක් තියෙනවා සුද්දොන්ගෙ කාලෙ හදපුවා (12.5 million Mt) සිංගප්පුරු වරායෙ bunkering volume එක average 50 Million Mt අවුරුද්දකට. ලොකෙ 2 වෙනියට කාර්යබහුලම වරාය. සුද්දගෙ target එක දැක්කනෙ. (මෙ 1940 දී කරපු හදපු එ්වා අද demand එකටත් අැති) ,නිකන් හිතහං $200ක් Metric ton එකකට ලාබ ලබනවා කියලා (මෙවා Public domain වල නෑ හැබැයි ඊට වඩා හොයනවා) එ් කියන්නෙ අවුරුද්දට dollar billion 10ට වැඩි profit. දැන් ඉතින් කරන්න දෙයක් නෑ LNG bunkering වලින් වත් ගෙමක් ගහගත්තොත් තමයි නැත්තන් තව අවුරුදු 50ක් අැතුලත fossil fuel වලින් අයින් වෙද්දී වතුර තමයි පුරවන්න වෙන්නේ ඔකට! ඊට අමතරව ඉතින් බෙන්ගාල බොක්කෙ නැගී එන නිෂ්පාදින අර්ථිකයන් වන බංගලාදේශය, ඉන්දියාවෙ නැගෙනහිර කොටස, නෙපාලය, මියන්මාරය, තායිලන්තය වගෙ රටවල් වලට transshipment hub එක වෙන්න Potential එක තියෙනවා එතනින් International route එකෙන් share එකක් ගැලවෙනවා ක්‍රමයෙන්. අපි හරි නම් මේ වෙද්දී ඉන්න ඔනෙ අපෙ රටෙ වරායවල් අතරම තරගයක හරි විදියට මෙක ගියා නම් 1940 ඉදන්.

    මෙ figures official තැන් වලින් ගත්තේ!

    ඉතින් බැරිද ලංකාවෙ ඩොලර් බිලියන 50කට අසන්න විදේශ ණය ගෙවන්න! මෙවා කරන්න පුලුවන් possible දෙවල් කොළඹ මැද්දෙ තඩි ඩිල්ඩො එකක් හදනවාට වඩා!

    ජවිපෙට සහය දෙන්නෙ වෙන දෙයක් හින්දා නෙමයි ජාතික ජන බලවෙගයෙ රජයක් යටතෙ ලැබෙන progress එකකින් අනිවාර්යෙන් ඊටත් වඩා ප්‍රගතිශීලි බලවෙග ජනතාව අතරින් නිර්මාණය වෙයි. (ඔන තරම් අපි වගෙ පට්ට ලිබරල් පොරවල් අැති වෙන්න ඉන්නවා ජාතික ජන බලවෙගය අැතුලෙ. dr හරිනි කියන්නෙත් පට්ට ලිබරල් කෙනෙක් එයාගෙ කතා අහල බලන්න. ලිබරල් කියන්නෙත් එක්තරා වමක් තමයි UNP එක අැත්තටම ලිබරල් උනානම් අද මෙ හෙනෙ වෙන්නෙ නෑ අපිට) අලුත් දෙශපාලන සංස්කෘතියක. ලංකාවෙ මිනිස්සු දකියි යකො අන්ඩුවක් මොකද්ද සිරාවට කරන්න ඔනෙ කියලා. (ලංකාවෙ එවුන් හිතන් ඉන්නෙ අන්ඩු තියෙන්නෙ පාරවල් කාපට් කරන්න, ගමට ලයිට් දෙන්න, වතුර දෙන්න, ළමයට රජයෙ රස්සාවක් දෙන්න වගෙ ගොං මානසිකත්වයක උඹලත් එහෙම හිතන් ඉන්නව නම් එ් ගොංකම් අත් අැරපං) එකෙන් ජවිපෙටත් වඩා හොද විකල්ප බිහිවෙයි. ජවිපෙට සහය දෙන්නෙ අන්න එ් අලුත් දෙශපාලන සංස්කෘතියෙ මූලික අඩිතාලම විදියට! අවුරුද 20-50 ත් අතර කාලයක් යන ක්‍රියාවලියක් මෙ හැමදෙයක්ම හැබැයි කරන්න බැරි නෑ මෙ රට ගොඩගන්න පුලුවන් numbers දිහා බලපුවම! එකට lag of politcal will කියලා හොදට පෙන්න තියෙනවා. එ් කියන්නෙ වක්‍රාකාරයෙන් මිනිස්සුන්ගෙම lag එකක්! උඹලට ළමයි ඉන්නවා පුතාට දුවට කියලා දීපන් හොරාට හොරා කියන්න පොඩි කාලෙම! කපුටු කාක් කාක් බැසිල් බැසිල් බැසිල් කියන්න කියලා දීපන්. උන් දන්නවා එතකොට ලොකු වෙනකොට හොරාව කොන් කරන්න උෟට ඡන්දෙ නොදෙන්න හොරකම් කරද්දි අපෙ අම්මලා තාත්තලා කරබාගෙන හිටපු සාපය මෙ අපි විදින්නෙ, ණයට දුන්න සල්ලි අපහු ඉල්ලන්න අැබරෙන ජාතියක් අපි කොන්ද කඩලා අපෙ පරම්පරාවෙත්!

    මග‌ේ රටට ජයව‌ේවා දාලා යන්න‌ේ නම් නෑ ගිලෙනකම් අපි ඉන්නවා!
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,348
    113
    Jvp බයියෝ ටික stats එක්ක කියලවත් කියන මොනවත් පිලිගන්නෙ නෑ. මමත්වය විතරයි 🤢
    ඇයි මේ ගොං ජෙප්පෝ මෙච්චර රටට කෙලවපු යූන්පි පොහොට්ටු පක්ශ එක්ක උංගෙ එක සංසන්දනය කරල අපි හොඳයි කියන්නේ 😂😂
    ගොං ජෙප්පො තාමත් හිතාගෙන ඉන්නෙ සාම්ප්‍රදායික ගොබ්බ දේසපාලනෙන් මේ රට ගොඩදාන්න පුළුවන් කියල 😂😂😂
    ප්‍රතිශතයක් විදියට වැඩියෙන්ම වහල්ලු ඉන්න පක්ෂය JVP එක. පක්ෂය වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් එයි ඒ තරම් ආදරෙයි.
    එරෝසන්ව හයිලයිට් වෙලා පේන්නෙ ඌ ඉන්න පක්ෂෙ දැන් බලයෙ ඉන්න නිසා. ඒත් මේකෙ එරෝසන් වගේ හොඳම වහල්ලු ඉන්නව ජවිපෙටත්.


    ජෙප්පෝ යනු කටින් බතල රටේ ආර්ථිකය වලපල්ලට යැවීමට උත්ගෝෂණ, වෘතිය සමිති මෙහෙයවමින් රටට පිලිකාවක් ඌ පක්ශයක්
    100% True :yes:
    ------ Post added on May 29, 2022 at 1:42 PM
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ප්‍රතිශතයක් විදියට වැඩියෙන්ම වහල්ලු ඉන්න පක්ෂය JVP එක. පක්ෂය වෙනුවෙන් ජීවිතේ දෙන්න උනත් එයි ඒ තරම් ආදරෙයි.
    එරෝසන්ව හයිලයිට් වෙලා පේන්නෙ ඌ ඉන්න පක්ෂෙ දැන් බලයෙ ඉන්න නිසා. ඒත් මේකෙ එරෝසන් වගේ හොඳම වහල්ලු ඉන්නව ජවිපෙටත්.


    100% True :yes:
    ------ Post added on May 29, 2022 at 1:42 PM

    පුක තමා ඒ තොපි වගේ රචනා බයියො හිතන හැටි..වැඩිම වහල්ලු ඉන්නේ රාජපක්ෂට උෟ වෙනුවෙන් ගූ උනත් කයි..ඵදා දැක්කනේ බස් වලින් අැවිත් බේරේ වැවෙන් නාගත්ත හැටි..බයියො කියන්නේ රාජපක්ෂ ලට පණ වුනත් දෙන උන්..ඒ තරම් වහල්ලු..බයියොන්ගෙ මුළු පවුලම රාජපක්ෂ ට පුක දෙන උන්..

    FB_IMG_1647083705847.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පුක තමා ඒ තොපි වගේ රචනා බයියො හිතන හැටි..වැඩිම වහල්ලු ඉන්නේ රාජපක්ෂට උෟ වෙනුවෙන් ගූ උනත් කයි..ඵදා දැක්කනේ බස් වලින් අැවිත් බේරේ වැවෙන් නාගත්ත හැටි..බයියො කියන්නේ රාජපක්ෂ ලට පණ වුනත් දෙන උන්..ඒ තරම් වහල්ලු..බයියොන්ගෙ මුළු පවුලම රාජපක්ෂ ට පුක දෙන උන්..

    View attachment 172910

    පොහොට්ටු වහල්ලු ප්‍රමානෙ බලාගන්න පුළුවන් ඊළඟ චන්දෙ වෙලාවේදී


    Monewa unath mu kiyana eke point ekak tiyenewa…oya kiyana widiheta ratewal goda ganna ba …….


    habai ehema kiyela horunta chande denne th na 🤣

    daneta jvp tamai inne 👍

    ලංකාවේ වවාගන්න පුළුවන් රටින් ගේන දේවල් නතරකරගෙන ඒ සල්ලි වෙන වැඩකට යොදවාගන්න plan එකක් තියෙන්න ඕනේ නායකයෙක්ට. සීනි ටික පොල්තෙල් ටික හදාගන්න බැරි වෙන්න විදියක් නෑ.. ඒත් පොහොට්ටුවේ සක්කිලි කවදාවත් ඕවා කරන්නේ නෑ නුෂාඩ් ගේ බිස්නස් වලට කෙල උනොත් ශ්‍රන්ගිලා එකේ ෆ්‍රී මිටින්ග්ස් තියාගන්න බැරි වෙන නිසා. මේකේ මයිනගේ ලොවන උන්ට ණයට කකා යන එක මහා කෙරුමක් කියල තමයි හිතන් ඉන්නේ
     
    Last edited:
    • Like
    Reactions: zid2021

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ජෙප්පෝ මේවට හෙමිහිට ලිස්සනවා දැක්කේ නෑ වගේ.මොකෝ මුන් අනෙක් ඒවගේ ඇවිල්ල රෙනවනේ
    :lol:
     
    • Haha
    Reactions: Mr Bones