JVP කැටහොල්ලල ගත්ත සල්ලිද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    JVP කැටහොල්ලල ගත්ත සල්ලිද

    උඹලා සමාජවාදියෝද...


    රටේ වැඩි දෙනෙක් බඩට අහරක් නැතිව කුසගින්නේ සාගතයෙන් මැරෙන්බව දැන දැනත් මේසා විශාල ධනස්කන්දයක් මේ වේදිකාවක් වෙනුවෙන් සමාජවාදී යයි කියාගන්නා පක්ශයක් වැයකිරීම යුක්තිසහගතද?

    කැටහොල්ලන කුඩාම සාමාජිකයා මෙය අනුමත කරනවාද???

    මේ කාවෙනුවෙන් කුමක් සදහාද???​



    6y5A6Sb.jpg




    මේක FB එකේ දාලා තිබ්බේ..ඇත්තටම කොහෙන්ද බන් මෙච්චර සල්ලි මෙයාලට.:confused::confused:
     
    • Haha
    Reactions: 2osama

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    JVP kale hamba kara gaththa salli walin(hari business walata invest karapu un) dan kotipathiyo una un dahas ganak innawa lankawe danno danithi salli nadda unta :P
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    උඹ හරි විචාරශීලී පුදගලයෙක්.මේ රට මෙච්චර දි‍යුණු උනේ උඹල වගේ ඡන්ද දායකයො නිසා.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    NGO walin munta pump karana salli ban owa denne rata winasa karanna misak ratata wadak karanna newei
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජේවීපී එක කොහෙද බන් කැට හොල්ලලා සල්ලි හොයන්නේ?
    ඇෆ්බී එකේ ලියන උන්ට හම්බෙලා තියෙනවලුද ජේවීපී කැට හොල්ලලා ආධාර ඉල්ලන අය...

    ඔය ජෙප්පොන්ට සෑහෙන ආධාර දෙන උන් ඉන්නවා රට ඇතුලෙත් පිටරටත්... ඉස්සර උන්ගේ පන්ති ගිහින් මොළේ වොශ් උනු අය දැන් හොද හොද තැන්වල ඉන්නවනේ... අවම දහදාහ මාසෙට දෙනව. මීට අවුරුදු ගානකට කලින් මම එහෙම ආධාර දෙන සීන් එක දැක්කේනම්.. ජවිපේ සමාජවාදය කරපු උන් රටරටවල්වලත් ඉන්නවලුනේ...

    කැට හොල්ලනවා මම නම් දැක්ලා තියෙන්නේ යුනිවසිටි ඇතුලේ වැඩවලටනේ.
    සමහර ප්‍රයිවට් යුනිවසිටි බුක් මාක් ස්ටිකර් විකුණනවා වගේ තමා.
    පේරාදෙණියේ අරුණැල්ල කියලා ප්‍රෝග්‍රෑම් එකකට කැට හොල්ලනවා.. එක කැටයක් රුපියල් හාර පන්දහක් එකතු වෙයි... ඔය කැට හෙල්ලිල්ල කරන්නේ සල්ලි වලට වඩා පබ්ලිසිටියට... අරුණල්ලෙන් කරන්නේ තෝරගත්තු දුෂ්කර ප්‍රදේශයක ඉස්කෝලෙකට පුස්තකාලයක්, ටොයිලට් සෙට් එකක් එහෙම හදන එක. කැටෙ හොල්ලලා එන ටිකෙන් නම් ඕවා කරන්න බෑ... පබ්ලිසිටියයි පුණ්‍ය සම්මාදමයි වැදගත් නිසා වෙන්න ඕන කැට හොල්ලන්නේ...

    ජේවීපී එකට කියලා කැට හෙල්ලුවොත මොකා සල්ලි දෙන්නද 😂😂😂
     
    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    europe wala panasal gettu gawa nethm lankawe uthsawa gawa jvp un paththara wikunanawa unge ewage salli munta enawa. munta godak fund kara europe hitapu jvp karayo eth peratugami ekata set una godak den issara wage ungen salli enne nethuwa athi.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොන් මගුලක් දැම්මා වගේද පේන්නේ? 😂😜
    කොන්ද පණ නැති ෆොන්සේකා කෙනෙකුට රිදිලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔය ඉතින් අවුරුද්දටම එකයි නෙ. සමාජවාදී කියල මොකෝ ඉටිරෙදි කෑල්ලක් එල්ලගෙන මැයි දිනේ කරන්න බෑ නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ඉතින් අවුරුද්දටම එකයි නෙ. සමාජවාදී කියල මොකෝ ඉටිරෙදි කෑල්ලක් එල්ලගෙන මැයි දිනේ කරන්න බෑ නෙ.

    ඔව් බන්. මම ඔය ජෙප්පොන්ගේ මැයි දිනේ හොද දේකට දකින්නේ උන්ගේ ඔයා ආට්ස්ටික් වැඩ ටිකයි විනයක් ඇතුව පෙලපාලි පිරිසිදු කිරීම වගේ එව්වා