JVP කැටහොල්ලල ගත්ත සල්ලිද
රටේ වැඩි දෙනෙක් බඩට අහරක් නැතිව කුසගින්නේ සාගතයෙන් මැරෙන්බව දැන දැනත් මේසා විශාල ධනස්කන්දයක් මේ වේදිකාවක් වෙනුවෙන් සමාජවාදී යයි කියාගන්නා පක්ශයක් වැයකිරීම යුක්තිසහගතද?
මේක FB එකේ දාලා තිබ්බේ..ඇත්තටම කොහෙන්ද බන් මෙච්චර සල්ලි මෙයාලට.
උඹලා සමාජවාදියෝද...
රටේ වැඩි දෙනෙක් බඩට අහරක් නැතිව කුසගින්නේ සාගතයෙන් මැරෙන්බව දැන දැනත් මේසා විශාල ධනස්කන්දයක් මේ වේදිකාවක් වෙනුවෙන් සමාජවාදී යයි කියාගන්නා පක්ශයක් වැයකිරීම යුක්තිසහගතද?
කැටහොල්ලන කුඩාම සාමාජිකයා මෙය අනුමත කරනවාද???
මේ කාවෙනුවෙන් කුමක් සදහාද???