JVP ගැන ඇහුවේ කාගෙන්ද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආ චන්දිකානෙ පොදු අපේක්ශිකාව එල එල,ෆොන්සේක මේ පාර කැලේ පව් අහින්සකය.:(:( මට නම් පේන්නෙ පිටරටට ආරාධනා කරනව වගේ මිනිවලවල් හමුදාවෙන් මරපුව කිය කිය. :oo:
    chandrika kohomada ban nirpakshika wenne. lol. ube mole tharama penawa :lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    kiwwe "rajayen" pareekshanayak kala yuthui kiyala. mokada mathale eka ganath JVP eka a sthawaraye hitiya. pareekshana nokara kiyanna ba marila inne kauda kiyala. bohowita koti marapu tamil minissu wenna puluwan.

    ඒ උනාට මචන් උන් කියන්නෙ ඒ අවට ගොඩක් හමුදා කදවුරු තිබ්බ කතාවක් නෙ
    ඒ ගැන කියපු හරි විස්තරයක් තියනවානම් දාපන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එක්කො උබට පිස්සු නැත්තන් මට පිස්සු බන්,මොන විකාරයක්ද බන් මේ,උබට මාර්තු 30 වෙද්දි ඔය ලෙඩේ හොද වෙනව නිට්ටාවටම.:)

    මාර්තු 30 මොකද වෙන්නේ උබව ගැන් බැන් කරනවද එදාට :baffled:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උනාට මචන් උන් කියන්නෙ ඒ අවට ගොඩක් හමුදා කදවුරු තිබ්බ කතාවක් නෙ
    ඒ ගැන කියපු හරි විස්තරයක් තියනවානම් දාපන්

    e unata unta uthukama naa me Geneva seen asse oya katha adala ganna..... onn Geneva case ekata passe kiyuwanan thawa iwasanna thibba.....

    mun mewa kiyanne Geneva diha balagena kiyana eka bohoma pahadili......
     

    Similar threads