JVP ගැන ඇහුවේ කාගෙන්ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP ගැන ඇහුවේ කාගෙන්ද?

    ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහෝ අය දන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් අහල නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණේ සතුරන්ගෙන් අහල. බොහෝ අය තුල තිබෙන්නේ සැබෑ ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. ආණ්ඩු විසින් ගොඩනගන, ලද අපේ සතුරා විසින් ගොඩනගන ලද ප්‍රබන්ධ ජනතා විමුක්ති පෙරමුණක්. ජනතා විමුක්ති පෙරමුණ ගැන දැනගන්න අපෙන් අහන්න.

    අනුර කුමාර දිසානායක සහෝදරයා

    මේක තමයි ඇත්ත.....අපි JVP එක ගැනදන්නේ එක්කෝ UNP කාරයෝ බනිනකොට ...එහෙම නැත්තන් සන්ධාන කාරයෝ බනිනකොට......කොහොමත් හොරු බනින්නේ හොද මිනිස්සුන්ටනේ

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hoda JVP rata diyunu karanne samajawadennada? danawadennada?
    JVP ekata jakithakthwaya wadagathda?
    JVP eke arthika salasuma mokada?

    විනාඩි 9 ඉදලා බලපන් .....නවීන සම්ජවාදය gana අපේ සැලසුම් gana අපේ දැක්ම තුලින් දක්වල තියෙනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1604494_1421481508096256_930265310_n.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෑඩම්ගෙ සාරී පොටෙ එල්ලිලා ඉද්දි අනුර කුමාරලට ඔය ස0කල්ප ආවෙ නෑත්ද බන්?????ජනතා විමුක්ති පෙරමුන ගෑන අපිට කියන්න ඉස්සෙල්ලා උබෙ වයස ගෑන ටිකක් මට කියපන් මචන්....
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෑඩම්ගෙ සාරී පොටෙ එල්ලිලා ඉද්දි අනුර කුමාරලට ඔය ස0කල්ප ආවෙ නෑත්ද බන්?????ජනතා විමුක්ති පෙරමුන ගෑන අපිට කියන්න ඉස්සෙල්ලා උබෙ වයස ගෑන ටිකක් මට කියපන් මචන්....

    තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු කාලේ ගැන අද කවුරුත් ඩන්නේ නෑ, අද දෙමවුපියෝවත් ඔවා කියල දෙන්නේ නෑ. ලමයි අහන්නේ නෑ. හැමදේම අමතක වෙන මේ කලේ ඕකත් අමතක වෙලා ගිහින් තියෙන්නේ.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මෑඩම්ගෙ සාරී පොටෙ එල්ලිලා ඉද්දි අනුර කුමාරලට ඔය ස0කල්ප ආවෙ නෑත්ද බන්?????ජනතා විමුක්ති පෙරමුන ගෑන අපිට කියන්න ඉස්සෙල්ලා උබෙ වයස ගෑන ටිකක් මට කියපන් මචන්....

    jvp එක ගැන දැනගන්න ඕනේ නම් ගෙදර ඉන්න අම්ම තාත්තා සීයා ගෙන් අහන්න.

    තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු කාලේ ගැන අද කවුරුත් ඩන්නේ නෑ, අද දෙමවුපියෝවත් ඔවා කියල දෙන්නේ නෑ. ලමයි අහන්නේ නෑ. හැමදේම අමතක වෙන මේ කලේ ඕකත් අමතක වෙලා ගිහින් තියෙන්නේ.

    ඒකට මූණ දීපු අපි හොඳට දන්නවා ජ.වි.පෙ. ගැන. අතලොස්සක් දෙනා මේ වගේ ඒක හෙලා දකිනවා. ඒක ඔයගේ මතය මිසක් අවබෝදය නෙමෙයි සහෝ.
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    What is JVP's opinion about religion? If they come to power (very unlikely) will they accept this is a Buddhist country? Will they act according to Buddhism?

    (Don't say anything about UNP/SLFP/JHU or any other party. it's only about JVP's policies)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක්කො උබට පිස්සු නැත්තන් මට පිස්සු බන්,මොන විකාරයක්ද බන් මේ,උබට මාර්තු 30 වෙද්දි ඔය ලෙඩේ හොද වෙනව නිට්ටාවටම.:)
     
    Similar threads