සින්හල ජාතියටයි බුද්ධාගමටයි එළිපිට අපහාස කරන එක.
මයික් එකක් අහුවුනාමට ඔය දෙකට හති වැටෙනකම් ගහලා,සිහලුන්ගෙන් චන්දේ ඉල්ලනවා .දෙයිද ඉතින් ..
සින්හල ජාතියටයි බුද්ධාගමටයි එළිපිට අපහාස කරන එක.
මයික් එකක් අහුවුනාමට ඔය දෙකට හති වැටෙනකම් ගහලා,සිහලුන්ගෙන් චන්දේ ඉල්ලනවා .දෙයිද ඉතින් ..


හැබැයි මෙහෙම එකක් තියෙනව මයික් එක ලැබුනම හති වැටෙනකම්ම සින්හල ජාතියයි බුද්ධාගම ගැන කතා කරල අත යටින් ඩීල් දැම්මට අවුලකුත් නෑ කියන එකත් ඔප්පු වෙලා තියෙන දෙයක්. Well said sir....අනුර, ටිල්වින්, විජිත, හදුන්, නලින්ද, සමන්ත වගේ අයගෙන් පස්සේ සංවිධානය කරගෙන යන්න දෙවෙනි පෙළක් හදලා නෑ. ත්ව අවුරුදු 5ක් යද්දි ජවිපෙට යන එන මන් නැතිවෙනවා නාගරික පන්තියෙ එවුන්ගෙන් මිදිලා එදාවේල හම්බ කරන් කන නිර්ධන පන්තියෙ එවුන්ව අල්ල ගත්තේ නැතොත්. හැබයි ජවිපෙන් විමල් කැටිපේආරච්චි පට්ට කැම්පේන් එකක් කරගෙන යනවා. මිනිහා කවදාහරි ජවිපෙ හෝ අතුරු කන්ඩායමක නායකය වෙයි. පොහොට්ටුවෙ අය නාමල්, නිපුන, රමේශ් පතිරණ, වගෙ තරුණ නායකයොන්ගෙන් දෙවෙනි පෙළක් හදලා උන්ව පාර්ලිමේන්තු ගෙනල්ලත් තියෙනවා. ජවිපෙට වෙන්නත් යුඑන්පියට වුනදේම තමයි, යුඑන්පි එවුන් 2020 පටන් ගත්තෙ නායකත්වය දෙවෙනි පෙළට දුන්නේ නෑ, පරණ හම්පඩ නාකියො ටිකම කරගෙන ගියා, ඒකෙන් වුනෙ යුඑන්පී දෙවෙනි වෙල සමගි ජන බලවේගය කියල අලුත් පක්ෂයක් හදාගත්ත, එහෙම කරපු එක අසාර්ථක වුනෙත් නෑ, මිනිස්සු අලියා අතෑරල උන්ට ජන්දෙ දුන්නනෙ,
පැහැදිලි මදි? හෙන ගහන්න කලින් පැහැදිලි කරන්නේAda wenneth meka
JVP eka online hype ekak witarayiපැහැදිලි මදි? හෙන ගහන්න කලින් පැහැදිලි කරන්නේ
පුරෝකථනනම් එපා හොදේ.JVP eka online hype ekak witarayi
One nam wadima unoth me para 25% wage gani
might be
ඕච්චර දාර්ශණික දෙයක් නෙවෙයි.මට එක් තරා ලිපියක් කියෙව්වාහම තමා මෙ අදහස ආවෙ .
ජවිපෙ නියොජනය කරපු පන්තිය ගත්තොත් නිර්ධන පන්තිය.
ජවිපෙට ඡන්දෙ දුන්නෙත් මෙ නිර්ධන පන්තියම තමා .
ඒ නිර්ධන පන්තියට
උගත් ගැමි අයත් ,ලොකු උගත් කමක් නැති ගැමි අයත් හිටියා.
කොහොම හරි ජවිපෙ පාක්ෂිකයා උනෙ මේ නිර්ධන පන්තියෙ ගැමි ජනතාව
එත් සොෂල් මීඩියාස් හරහා ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක
ජවිපෙ නිර්ධන ගැමි ජනතාවගෙන් ඈත් වෙන්න ගත්තා
ඒ වෙනුවට නාගරික ජාතිකත්වයට විරුද්ධ උගතුන් අතරත්
රැඩිකල් නාගරීකයන් අතරත් තමා ජවිපෙ ජනප්‍රිය වුණෙ.
ජවිපෙ වැඩ කරෙත් ඒ අයගෙ අවශ්‍යතාවට.
සමහරු රටවල් වල ගිහින් සල්ලි හොයන අය ,සමහරු රටවල් වල ගිහින් ඉගෙන ගත්ත අය.
නිර්ධන පන්තියක් ගැන කියෙව්වාට ජවිපෙ ආකර්ශනය වෙලා තියෙන්නෙ සැබෑ නිර්ධන පන්තියට නෙමෙ.
ආකර්ශණය වෙලා තියෙන්නෙ
ජාතිකත්වයට විරුද්ධ ලිබරල් අදහස් තියෙන
නාගරිකරනයට ලක්වෙච් පහල මධ්‍යම පාන්තිකයන් අතර.
මේ අයගෙ උවමනාව ආකර්ශනය වෙනුවෙන් තමා ජවිපෙ වැඩ කරන්නෙ ?
හා නැද්ද ?
මෙක නෙමෙද ජවිපෙ වඳවී යාමට හේතුව ?
නිර්ධන ගැමියා ඈත් වීම සහ නාගරික ලිබරල් පහල මධ්‍යම පාන්තිකයා ආකර්ශණය වීම සහ ඒ අයගෙ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාකිරීම ?
බුද්ධිමත් සංවාදයක් අවශ්‍යයි