JVP තරුණ නායකයට දැම්මම ට්‍රැක පැනලා😂.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura

    IMG_1270.jpeg

    IMG_1268.jpeg
    IMG_1269.jpeg

    1724940928704.png
     
    Last edited:

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හරි මචං තෑන්ක්ස් දැනුවත් කළාට. මෙහෙම එකෙක් ජනපති කළොත් රට ඉවරයි. අපි ගෑස් ටැංකියට කතිරෙ ගහන්න හිත හදාගත්තා
    එල.
    hari ban ela. umbata ninda yaine dan?
    දැම්ම නින්ද යන්නේ නෑ බන්.
    රනිල්ගේ ඇටේ ගුණරත්නගේ කටේ
    මගේ ඇටේ උබේ අම්මගේ කටේ.

    😂

    දෝ අඩෝ මුට Physics Degree එකක් ලු තියෙන්නේ ඒ උනාට සරල ගණිතය බැහැ🤣🤣
    ට්‍රැක පැනලා ඉන්නේ බන්😂.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සමාජ ආ‌ර්ථික දේශපාලන ව්‍යසනයකට පත්ව හෙට දින කුමක් සිදුවේදැයි නො‌දැන සිටි දේශයක වගකීම බාරගෙන වෙහෙස මහන්සි වෙමින් දේශය ගො‌ඩනැගීමේ තම ව්‍යායාමයට එරෙහිව නැගෙන බාධක නො‌තකමින් පරාර්ථකාමීව දිවා රෑ නො‌බලා වැඩ කර එම දේශයේ ජනතාවට නිදහසේ හුස්මක් හෙලන්න දුන් මිනිසා පලවා හරින්නේද.

    කුවේණිව එලවා දැමූ විට සහ කුවේණිව මරා දමන විට කුවේණි අප දේශයට ශාප කලාට මේ අපූරු මිනිසා කිසිම හේතුවක් නිසා අප දේශයට ශාප නො‌කරන අතර කිසිම හේතුවක් නිසා අප දේශය ගිනි තබන්නේද නැත.

    කුවේණිගේ ශාපයෙන් රට බේරා ගන්නා මේ අපූරු මිනිසාව අප කුවේණිය සේ පලවා හරින්නේද? ඉතාමත් අඳුරු මූසල මුල්ලක තනිවූ අප දේශය එතනින් මුදවා දිදුලන අනාගතයක මග දක්වන මිනිසාව අප කුවේණිය මෙන් පලවා හරින්නේද?
     
    • Like
    Reactions: P Gunaratnm

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හරි මචං වෙලාවට කිව්වේ , නැත්තන් තව ඩින්ගෙන් චන්දෙ දෙනවා
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හරි මචං වෙලාවට කිව්වේ , නැත්තන් තව ඩින්ගෙන් චන්දෙ දෙනවා
    ම්ම් වෙලාවට දුන්නනම් කාලකන්නි ජේවීපී බල්ලෙක් වෙනවා උබත්.
    හරක් කියලා රතු පාටින් දැම්මේ ජෙප්පොන්ව සමාන කරලද?
    👍
    මෙව්ව වෙන්ඩ ඇති අර හදන්න කිව්ව විහිලු පොස්ට් 😂
    හැක් හැක් හැක්.
    සෑම තරාතිරකරම 🙂
    👍
    සමාජ ආ‌ර්ථික දේශපාලන ව්‍යසනයකට පත්ව හෙට දින කුමක් සිදුවේදැයි නො‌දැන සිටි දේශයක වගකීම බාරගෙන වෙහෙස මහන්සි වෙමින් දේශය ගො‌ඩනැගීමේ තම ව්‍යායාමයට එරෙහිව නැගෙන බාධක නො‌තකමින් පරාර්ථකාමීව දිවා රෑ නො‌බලා වැඩ කර එම දේශයේ ජනතාවට නිදහසේ හුස්මක් හෙලන්න දුන් මිනිසා පලවා හරින්නේද.

    කුවේණිව එලවා දැමූ විට සහ කුවේණිව මරා දමන විට කුවේණි අප දේශයට ශාප කලාට මේ අපූරු මිනිසා කිසිම හේතුවක් නිසා අප දේශයට ශාප නො‌කරන අතර කිසිම හේතුවක් නිසා අප දේශය ගිනි තබන්නේද නැත.

    කුවේණිගේ ශාපයෙන් රට බේරා ගන්නා මේ අපූරු මිනිසාව අප කුවේණිය සේ පලවා හරින්නේද? ඉතාමත් අඳුරු මූසල මුල්ලක තනිවූ අප දේශය එතනින් මුදවා දිදුලන අනාගතයක මග දක්වන මිනිසාව අප කුවේණිය මෙන් පලවා හරින්නේද?
    👍
    ඇටයක් තියෙන්න එපැයි
    ඇටේ ගැන උබේ අම්මා තමා දන්නේ.
    නැත්නම් මෙලෝ වැඩකට නැති කයියනායක ලප කොටාට දෙනවද කියලා.