JVP තුරුම්පුව

JBLs

Well-known member
  • May 6, 2018
    3,587
    3,455
    113
    JVP තිබ්බ අන්තිම තුරුම්පුව ගැහුවෙ ජනාධිපතිවරණෙදි :D:D
    මිනිස්සු JVP කව්ද කියල හොදට ඉගෙන ගත්ත :rolleyes:
    JVP මහින්ද ආයි මීට් වෙන්න ගිහින් තිබ්බ ඡන්ද ටිකත් නැති කරගත්ත :lol::lol:
    ආයි ඉතින් මේ කපේට ඕකෙන් එකෙක් පාර්ලිමන්ට් එනව බොරු :yes::yes:
    මොකද කැරි යූඑන්පී ඩයල් වලට වඩා දැන් බයිට් එක වෙලා තියෙන්නෙ JVP :rolleyes::rolleyes:
    ​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    JVP තිබ්බ අන්තිම තුරුම්පුව ගැහුවෙ ජනාධිපතිවරණෙදි :D:D
    මිනිස්සු JVP කව්ද කියල හොදට ඉගෙන ගත්ත :rolleyes:
    JVP මහින්ද ආයි මීට් වෙන්න ගිහින් තිබ්බ ඡන්ද ටිකත් නැති කරගත්ත :lol::lol:
    ආයි ඉතින් මේ කපේට ඕකෙන් එකෙක් පාර්ලිමන්ට් එනව බොරු :yes::yes:
    මොකද කැරි යූඑන්පී ඩයල් වලට වඩා දැන් බයිට් එක වෙලා තියෙන්නෙ JVP :rolleyes::rolleyes:
    ​

    සහතික ඇත්ත.... උන් ගොරක දඩමස් කරනව විතරයි... වැඩක් කරන්නෙ නෑ...
    වැඩක් නොකලත් මිනිස්සු දිහා බලන්නෙත් නෑ... ජනතාව පීඩනයට පත්වෙද්දි හ්ම්... නෑ...
    රනිල්ට අසාධාරණයක් වෙද්දි... අම්මෝ... බලන්න එපැයි....
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113

    සහතික ඇත්ත.... උන් ගොරක දඩමස් කරනව විතරයි... වැඩක් කරන්නෙ නෑ...
    වැඩක් නොකලත් මිනිස්සු දිහා බලන්නෙත් නෑ... ජනතාව පීඩනයට පත්වෙද්දි හ්ම්... නෑ...
    රනිල්ට අසාධාරණයක් වෙද්දි... අම්මෝ... බලන්න එපැයි....

    Aniwa :rolleyes::rolleyes:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,072
    113
    ජනපතිවරණයේ තුරුම්පුව තියෙන්නේ අපි ගාව – ජවිපේ කියයි

    View attachment 75263​

    ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්ද ප්‍රතිශතය ලබා නොදීමේ තුරුම්පුව ඇත්තේ අප පක්ෂය සතුවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරීමට අප පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිවරණයේදීත් ඉදිරිපත් වන අපේක්ෂකයන් පරාජය කිරීමට අපේ පක්ෂය දැඩිව කටයුතු කරනවා.

    කොටින්ම වසර 71ක් තුළ නිල් පාට සහ කොළ පාට පාලකයන් මේ රටේ ආර්ථිකය නංවාලීමට කිසිදු වැඩපිළිවෙක් කළේ නෑ. වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයන් සිදු නොකළ ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවීමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබාදෙන්නේ නම් අපි එය කරලා පෙන්වනවා.

    Neth
    Mu Beelada Kiyavanne???
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,940
    9,775
    113
    ජෙප්පො ඉතිං දන්නෙ ඔච්චරයි තමා.තුරුම්පු ගහ ගහ ඉන්න ඵක..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,159
    3,632
    113
    Pls wear a MASK
    තුරුම්පුව රෝල් කරල අනුරගෙ පුකේ ගැහුවොත් මොකැයි.
     
    Similar threads