JVP දිනල UNP දිනුවේ නැතොත්?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    මට සාදාරණ බයක් තායනවා බං , මේ යන විදිහට කොහොමත් JVP දිනයි. දිනල නඩු අහන්න අරන් ඔප්පු කරන්න සාක්කි නැතිවුනාහම පිලිපීනෙ වගේ නාමලය හයිලයිට් වෙයි ආයි රාජපස්සලම එයි.

    අනිත් එක හඳුන්නෙත්තිය වගේ උන්ගේ කතා ඇහුවහම උට මෙලෝ අයිඩියා එකක් නැ කියල තේරෙනවා උ bonds bills ගෙවන් නැතුව හිටියහම රටට සල්ලි ඉතුරු වෙනවා කියල කිව්ව කතාවෙන්.

    ඉට පස්සේ මේ බලපං Foreign reserves තාම pre crisis ගානට ඇවිල්ල නෑ

    1710065626098.png


    gold reserves කෙල වෙලාම ගිහින්

    1710065649835.png


    JVP ඇවිල්ලා ගොටා තරන් කාලයක් මේක කරන්න වෙන් නෑ පුතේ.
    බලන් ඉඳිමු........................................... රට යනවනන් දැන්ම පලයන්
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    JVP ඇවිල්ලා ගොටා තරන් කාලයක් මේක කරන්න වෙන් නෑ පුතේ.
    බලන් ඉඳිමු........................................... රට යනවනන් දැන්ම පලයන් (2)


    මට සාදාරණ බයක් තායනවා බං , මේ යන විදිහට කොහොමත් JVP දිනයි. දිනල නඩු අහන්න අරන් ඔප්පු කරන්න සාක්කි නැතිවුනාහම පිලිපීනෙ වගේ නාමලය හයිලයිට් වෙයි ආයි රාජපස්සලම එයි.

    අනිත් එක හඳුන්නෙත්තිය වගේ උන්ගේ කතා ඇහුවහම උට මෙලෝ අයිඩියා එකක් නැ කියල තේරෙනවා උ bonds bills ගෙවන් නැතුව හිටියහම රටට සල්ලි ඉතුරු වෙනවා කියල කිව්ව කතාවෙන්.

    ඉට පස්සේ මේ බලපං Foreign reserves තාම pre crisis ගානට ඇවිල්ල නෑ

    View attachment 226089

    gold reserves කෙල වෙලාම ගිහින්

    View attachment 226090

    JVP ඇවිල්ලා ගොටා තරන් කාලයක් මේක කරන්න වෙන් නෑ පුතේ.
    බලන් ඉඳිමු........................................... රට යනවනන් දැන්ම පලයන්
     
    • Like
    Reactions: Hapuwa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒකනේ නේද? ගෝතයයි මයිනයි පූප පැලෙනකම් ඇරලා, රනිලත් කොකා පෙන්නනකන් හිටියානේ ඔය ටික තේරෙන්න...

    දැන් නම් හරිම පරිස්සමෙන් වැඩ කරන්න ඕන... ඉස්සර වගේ නෙවෙයි...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    පෙරලියක් සූදානම්.. SJB ජාතික ආණ්ඩුවකට.. පොහොට්ටු පලුවක් විපක්‍ෂයට.. නාමල් විපක්‍ෂ නායක..

    March 10, 2024 at 9:20 am | lanka C news
    පෙරලියක් සූදානම්.. SJB ජාතික ආණ්ඩුවකට.. පොහොට්ටු පලුවක් විපක්‍ෂයට.. නාමල් විපක්‍ෂ නායක..

    ලැබෙන අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.


    එ් අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.


    අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.


    ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.


    ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.


    -------

    කොමියුනිස්ට් ආණ්ඩුවක් එනකම් ඉන්දියාව බලාගෙන ඉන්නේ නෑ. බය නැතුව හිටපං. රනිල් සජිත් එකතු වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ

    කැරි ජෙප්පෝ දින්නේ නැති නිසා අවුලක් නැහැ හැබැයි ඊළග අවුරුදු පහ අමාරුම කාලයක් වෙනවා මොකද බහුතරයක් තියෙන ආන්ඩුවක් හැදීන්නේ නැති නිසා
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    loku news ekak enna thiyena
    stay tuned
    news එක කියන්නද :lol: :lol:
    අනෙක් ඔක්කොම පක්ෂ ටික එකතුවෙලා සන්දානයක් හදා ගන්නවා. NPP එක තමා ප්‍රතිවාදියෝ වෙන්නේ
     
    • Like
    Reactions: silent one

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ගූ ඇන පි උන්ගේ කොස් කොලයි
    තැරි බයියන්ගේ ක්‍රෝටන් කොලයි, බඩ ඉරිගුයි.
    සජිතයගේ හාල් මල්ල යි.
    එකට දාලා ඉස්සරහට දර ලිපෙන් සුප් එකක් හදලා බොන්න තොපිට වාසනාව නෑ. :lol: :lol:

    කොහේ ගියත් කම ක් නෑ. යන්න කලින් ජෙප්පොන් ට කතිරයක් ගහලා පලයල්ලා.

    දැන්ම තියා PTE කරොත්. පරක්කු වැඩිවෙයිද?
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    NPP wunath awulak na rata me thathwe thibbe naththan, 2015 wage condition eke thibba nam

    dan thiyena thathwen meka unta run karanna puluwan kiyala math hithanne na.
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    වචන කැලි අරගෙන දඟලන්නේ නැතුව study කරපන් මචන්. හදුන්නෙත්ති කියපු video එකත් දාපන් උඹේ මතෙත් එක්ක. අනික රනිල්ට චන්දෙ දෙන්න කියල මොන විදිහට කිව්වත් දෙන්න බෑ බන් මොකද කොමා හැදිලා හිටියේ නැනේ.