බැඳුම්කර මගඩිය තහවුරුයි..!

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    බැඳුම්කර මගඩිය තහවුරුයි..!

    අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට..!

    මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට පැවසෙන අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබේ. අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කෙනෙකු වේ.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කෝප් කමිටු රැස්වීමක් ඊයේ (24) පැවැත්වුණා. ඊට සහභාගිවූ කෝප් කමිටු සාමාජිකයෙකු මේ බව මාධ්‍යයට තහවුරැ කොට ඇත.

    කෙසේ වෙතත් ඊයේ පැවති මෙම විශේෂ රැස්වීමේදී කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති ඉවත්ව ගියා. එ් විගණකාධිපතිවරයාගේ වාර්තාව වෙනස් කිරීමට එජාප කණ්ඩායම උත්සහ දැරූ බව පවසමින්.

    මේ අතර මෙම බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන ගණක මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරික්‍ෂණ පවත්වා ලිඛිත සාක්‍ෂිය ඉදිරිපත් කර ඇති විගණකාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවේ දී (කෝප්) එජාප නියෝජිතයෙක් ඉතාම පහත් අන්දමින් බැණ වැදී ඇතැයිද වාර්තාවේ.

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ සමාගම මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් අයුතු ලාභයක් උපයා ගත් බවට විවිධ පාර්ශ්ව ඉකුත්දා චෝදනා එල්ල කළා.
     
    • Like
    Reactions: DjAtrocity

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේක ලේසියෙන් යට ගහන්න දෙන්න නරකයි

    JO එකත් බයයි මේකට විරුද්ධව parliament එකේ කතා කරන්න මොකද උන්ගෙ case ඇදෙයි කියල

    අපි JVP එකට sup එකක් දෙන්න ඕනෙ මේක ඇදන් යන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහේන්ද්‍රන් කාරයයි කරුපයියයි අයියයි මල්ලියි වගේ කියල පේන්නේ මට විතරද බං
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එතකොට අර්ජුන් ඇලෝයිසියස් විතර ද වැරදි?

    දන්නව ද?
    අර්ජුන් මහේන්දුන් කියන්නේ සිංගප්පූරු පුරවැසියෙක්. සිංග නීතිය අනුව සිංග පුරවැසියෙක් මොනම හරි රටක ආර්ථික මගඩියකට වරදකාරයෙක් වුනොත් මරණිය දණ්ඩනය වුනත් දෙන්න පුළුවන් නීති ප්‍රතිපාදන සිංග වල තියනවා.......
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක කැකිල්ලේ තීන්දුවක්... දඩුවම දෙන්න ඕන වැරැද්දට මුල් වුනු රනිල් කරුපයියා අර්ජුන් 3 දෙනාටයි....
    ඇලෝසියස් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත විතරයි....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රනිල් මහ තුප්පහි ගේමක් ගහනවා යාළුවව බේර ගන්න
     
    • Haha
    Reactions: 2osama

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Ane huke owa tika dawasai bn ape unta owa amathaka wenawa sutus gala anthimata un nikanma ealiyata ei eita passe un unnada malada kiyala danne. A ratenuth gihin thiyei
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මේක ලේසියෙන් යට ගහන්න දෙන්න නරකයි

    JO එකත් බයයි මේකට විරුද්ධව parliament එකේ කතා කරන්න මොකද උන්ගෙ case ඇදෙයි කියල

    අපි JVP එකට sup එකක් දෙන්න ඕනෙ මේක ඇදන් යන්න

    Ekenma..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේක කැකිල්ලේ තීන්දුවක්... දඩුවම දෙන්න ඕන වැරැද්දට මුල් වුනු රනිල් කරුපයියා අර්ජුන් 3 දෙනාටයි....
    ඇලෝසියස් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත විතරයි....

    1975836.gif
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දැන් උඹලා කවුරු හරි හිතනවද කෝප් එකෙන් කිව්වා කියලා ඇලෝෂියස් අත්අඩංගුවට ගනීවි කියලා..?

    එහෙනම් උඹලා පවු...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    සල්ලි රනිල් ගේ සාකුවේ ඇති .
    චන්ද වැඩට ගන්න
    රනිල් හිතුවේ සිංහල මිනිසු බත් කන හරක් කියලා.