JVP පක්ෂ නායකත්වයේ වෙනසක්.
ජවිපේ සමතලා වුනා යැයි කවුරුත් සිතූ කාලයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක පක්ෂය නැවත නගා සිටවූ අසහාය නායක සෝමවංශ අමරසිංහ මහතාගෙන් ප්රතිඤ්ඤාවක්.
_________________________________________________________________
ජවිපේ අසහාය නායක නිර්මාතෲ රෝහණ විජේවීර මහතා විසින් කරන ලද එදාමෙන් අදටත් ගැලපෙන දේශනයක්
* බණ්ඩාරනායක ,ඩඩිලි , ජයවර්ධනලාගේ වලව්කාර මානසිකත්වය
ඇන් ඇම් ලගේ කුලියට කැහීම.
* දශ ලක්ෂ ගණනින් රැකියා දීමේ ප්ලෑන් වල හැටි.
* ආණ්ඩුවට මුක්කු ගහන් යන පොඩි පොඩි පක්ෂ කල්ලි = කුණන්මඩු කාරයෝ
* බෙලිඅත්තේ හුචක්කුව තල්ලු කරන ආන්ඩු පස්සේ යන තරුණ කොල්ලෝ කෙල්ලෝ
* සිරිමාගේ රදළ මානසිකත්වය
අපි තනතුරුවල ඇලිල ඉන්නේ නෑ.අපේ තනතුරු ස්ථිර නැහැ,ඒත් අපේ සේවය ස්ථිරයි.
නව පරම්පරාවට පක්ෂය භාරදිය යුතුයි.නායකත්වය ඒ සඳහා සූදානම් කලයුතුයි.

Last edited: