JVP පක්ෂ නායකත්වයේ වෙනසක්.

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
JVP පක්ෂ නායකත්වයේ වෙනසක්.

somawansa_amarasinghe1.jpg

අපි තනතුරුවල ඇලිල ඉන්නේ නෑ.අපේ තනතුරු ස්ථිර නැහැ,ඒත් අපේ සේවය ස්ථිරයි.

නව පරම්පරාවට පක්ෂය භාරදිය යුතුයි.නායකත්වය ඒ සඳහා සූදානම් කලයුතුයි.



ජවිපේ සමතලා වුනා යැයි කවුරුත් සිතූ කාලයේ ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක පක්ෂය නැවත නගා සිටවූ අසහාය නායක සෝමවංශ අමරසිංහ මහතාගෙන් ප්‍රතිඤ්ඤාවක්.


_________________________________________________________________
ජවිපේ අසහාය නායක නිර්මාතෲ රෝහණ විජේවීර මහතා විසින් කරන ලද එදාමෙන් අදටත් ගැලපෙන දේශනයක්

* බණ්ඩාරනායක ,ඩඩිලි , ජයවර්ධනලාගේ වලව්කාර මානසිකත්වය
ඇන් ඇම් ලගේ කුලියට කැහීම.

* දශ ලක්ෂ ගණනින් රැකියා දීමේ ප්ලෑන් වල හැටි.

* ආණ්ඩුවට මුක්කු ගහන් යන පොඩි පොඩි පක්ෂ කල්ලි = කුණන්මඩු කාරයෝ

* බෙලිඅත්තේ හුචක්කුව තල්ලු කරන ආන්ඩු පස්සේ යන තරුණ කොල්ලෝ කෙල්ලෝ

* සිරිමාගේ රදළ මානසිකත්වය


 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපොයි පුතා එරොප්පෙ ඉන්න සමජවාදි නායකය යනවැයි.:lol:
    එම්ට් සිල්වට මොනවද බන් පුලුවන්,:P
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අවංකව හිතලා බැළුවොත් දේශපාලනෙන් හම්බ කරගත්තෙ නැති මිනිස්සු ඉන්නෙ jvp එකේ විතරයි
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    අනේ අපොයි පුතා එරොප්පෙ ඉන්න සමජවාදි නායකය යනවැයි.:lol:
    එම්ට් සිල්වට මොනවද බන් පුලුවන්,:P

    උඹත් අර බෙලිඅත්තේ හුචක්කුව තල්ලු කරන නරියෙක්නේ.උඹ වගේ ආන්ඩුවේ පඩෙත් සුවඳයි කියන උන් කියන ඒව කවුද බන් ගනන් ගන්නේ?:lol:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඉතිහාසය එක දිගටම repeat වෙවී තියෙනකොට මේ රටේ මිනිස්සු පුදුම වෙවී බලන් ඉන්නව

    awankawama polawe paya gahan inna unta thama owa terenne saho:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් අර බෙලිඅත්තේ හුචක්කුව තල්ලු කරන නරියෙක්නේ.උඹ වගේ ආන්ඩුවේ පඩෙත් සුවඳයි කියන උන් කියන ඒව කවුද බන් ගනන් ගන්නේ?:lol:
    මම කියන එව හන්ඩ එපා,ජ්විපෙට තුන නැති උනේ මොකද කියල පොඩ්ඩක් හොයපන්:lol::lol::P
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනේ අපොයි පුතා එරොප්පෙ ඉන්න සමජවාදි නායකය යනවැයි.:lol:
    එම්ට් සිල්වට මොනවද බන් පුලුවන්,:P

    :lol: