JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    JVP පාක්ෂිකයෝන්ගෙන් පොඩි උදව්වක්

    මුලින්ම, මේකේ කිසිම දේශපාලන අරමුණක් එහෙම නෑ. නොදන්නා දෙයක් අහල දැනගන්න දාන පොස්ට් එකක් විතරයි. මට දන්න එකෙක් සරලව මෙන්න මේක පැහැදිලි කරලා දීපන්.

    දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

    ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

    තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

    ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

    අපේ sir කෙනෙක් දවසක් කියපු දෙයක් තමයි "මේ ලෝකේ 99% මිනිස්සු පට්ට කම්මැලියෝ, එක නිසා මහන්සිවෙලා වැඩ කරන 1%ට ඕනෙම field එක්ක තැනක් තියෙනවා" කියන එක.

    සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි :)

    තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් :) සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ජෙප්පන්ට ඡන්දෙ දෙන්න සමාජවාදියෙක් වෙන්න ඕන්නෑ බං.. :(
    කාලකන්නි පාලකයන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන සටන් කරන උන් ඉන්නෙ ඒකෙ විතරයි..
    ඉතිං උන්ට ඡන්දෙ දීපං..
    අනික උන්ගෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටං රජයෙ උන්ට වඩා මොන තරම් හොඳට වැඩ කරනවද..
    ඕකෙ විතරයි පොළොවෙ පය ගහල ඉන්න උන් ඉන්නෙ..

    උන්ට ඡන්දෙ දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ..

    • Like
    Reactions: Dath

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

    අඩුම තරමේ මිනිසාට ජිවත් වීමට තරම් හෝ වැටුපක් ලැබිය යුතුය කියන එක කියන්නේ.
    ෂමය සුරා කනවා කියන්නේ තමන් ge ශ්‍රමයට හරියන වැටුපක් නොලැබීම. මුලික අවශ්‍යතා සපුරා ගැනීමටවත්.

    ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

    තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

    බින්දුවේ ඉදලා ජීවිතය පැළඳගෙන දිනපු මිනිස්සුන්ට වඩා පැරදුන මිනිස්සු වැඩි.
    හැමෝටම දියුණු වෙන්න බැහැ එහෙම. ලංකාවේ නම් සමහරවිට අයත ක්‍රම වලින්
    ඒ අයත් සේවකයන්ගේ ශ්‍රමය සුරා කාල. ගොඩක් වෙලාවට. ඕනි කෙන්ක්ට නවලෝක මුදලාලි ලා
    ගැන කියන පුළුවන්. එත් ලංකාවේ මේසන්ලා කියක් ඉන්නවද එහෙම සාදරනයෙන් දියුණු වෙච්ච අය.
    බිම ගන කියනවා නම් එකත් දැන් මුලික් අය්ශ්‍යත්වයක් වෙලා තියනවා ලංකාවේ

    ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

    ඉහකට ගිය මිනිස්සුන්ට ච්දන කිරීමක් නැහැ . ශ්‍රමය සුරා කමට හා මුලික අවශ්‍යතා පවා නොදී
    ව්‍යාපාරිකයන් අදික ලැබ මබිමට තමයි විරුද්ද . දැන් උබ බලපන් උබ al maths කරලා s3 දාලා
    කැම්පස් යන්න බැහැ. උබ දෙවැනි පාර කරලත් යන්න බැහැ. හැබැයි උබට වඩා අඩුවෙන් දක්ෂ තියන Art s3 ගත්ත එකෙක් සල්ලි දීල sliit එකේ දිග්රිය කරනවා. ඒ උබේ තත්වයට අම්මට සලලි නැති නිසා. එහෙම තියනවා නම් දුප්පත් ළමයෙක්ට උනත් අමතර රැකියාවක් කරමින් ඉගන ගැනීමට පහසු කම් තියෙන්න ඕනි. ලන්කාවේ එහෙම තියනවද? එහෙම තියනවා නම් උබ කියපු කාරණේ වලංගු වෙනවා. මෙතන කියන්නේ සල්ලි තියන එකග එසල්ලි උදුරන් න්නිකම් ඉන්න උන්ටදෙනවා කියලා නෙමයි.

    සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි

    තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි

    මාත් al maths තමයි කලේ. al maths කළා කියලා විද්‍යාව කල කියලා සන්වෙදී බැරිනම් ජාන වල වරදක්. සමාජවාදියෙක් වෙන්න ඕනි නැහැ හරිදේ හරි කියන්න. ලෝකෙට මානුෂිය දේවල් ගොඩක් තිලින කරලා තියෙන්නේ විද්‍යාවෙන් තමයි.

    මේකත් දැනගන්න පුතා සමාජවාදය යටතේ කාටවත් නිකම් ඉන්න බැහැ. හැමෝම දායක වෙන්න ඕනි රටේ හා මිනිසාගේ පැවැත්මට. එක එක විදියට වෙන්න පුළුවන් වයපරිකයෙන්, වෛදය වරයෙක් ඉන්ජිවෙරුවෙක්, කම්කරුවෙක් ඕනි කෙනක් වෙන්න පුළුවන්. තරාතිරමක් නැහැ. අනික කැපවීම හා උනන්දුව තියන ඕනිම කෙන්ක්ට ඕනි තැනකට යන්න පුළුවන් හොරකම් වංචා නොකර. සමාජයෙන් එකයි හදන්නේ.

    රෝබුන් හුඩ් ක්‍රමය සමාජවාදය කියලා හිතන්න එපා. එක කිසි වැඩකට නැති සිතුවිල්ලක්. උබට සල්ලි තිබුන කියලා උබේ සල්ලි උදුර ගන්නේ නැහැ. ඒ වගේ ගොන් විදියට හිතන්න එපා. එත් උබ අසදරණයෙන් සල්ලි හම්බ කරනවා නම් එතනදී උබට ප්‍රශ්නයක් වෙනවා.

    උබට ඕක ගන දැනගන්න ඕනි නම් කියවපන්
    ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ ලිපි පෙළක් යනවා ලංකා පත්තරේ. සමසමාජය ගන එකෙත්රුම් කරලා දීලා තියනවා බුද්දර්මය පවා සම්බන්ද කරගනිමින්
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    ජෙප්පන්ට ඡන්දෙ දෙන්න සමාජවාදියෙක් වෙන්න ඕන්නෑ බං.. :(
    කාලකන්නි පාලකයන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන සටන් කරන උන් ඉන්නෙ ඒකෙ විතරයි..
    ඉතිං උන්ට ඡන්දෙ දීපං..
    අනික උන්ගෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටං රජයෙ උන්ට වඩා මොන තරම් හොඳට වැඩ කරනවද..
    ඕකෙ විතරයි පොළොවෙ පය ගහල ඉන්න උන් ඉන්නෙ..

    උන්ට ඡන්දෙ දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ..

    e unata jeppo dinnoth samajawadene. api amaruwen hadagathhta business tika mankolla kai. eeta passe ganja kudu karayonta gewanna wei apita income wedi kiyala

    okun pansal palli kadai un agama wiswasa karanne ne :angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ගෙ මොන සමාජ් වාදයද බන් උබ දැක්කෙ නැද්ද අනුර දිසානායක යන වාහනේ මොන ලක්ස්ද කියන අධි සුපොකබොගි වාහනයක්,:confused::confused::confused:

    අනිත් උන්ට සමසේ බෙදපන් කියල උන් පූර්න ධනවාදින්.:confused::confused:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    samajawade kiyanne higana widihata jiiwathwima nemei harako
    sadarana widihata salli upayagena anura kumara prado ekakin giyath apita nam kamak naha
    eth sandane bath balayek salli horakam karala 3 wheel ekak gaththath mata nam eka waradi
     
    එහෙනම් සමාජ්වාදය කියන්නෙ සමාජවාධි නායකය සැප වාහනේ යද්දි පාර්ශිකයො පයින් යන එකටද??? අනුර කුමාර සාදාරන විදිහට පාඩො ගත්ත කියල කොහොමද ඔප්පු කරන්නෙ, පොඩි ජෙප්පො පාරෙ කැට හොල්ලල හිගා කාල එකතු කරන සල්ලි වලින් දිසානායක සැප වාහන ගන්න එකද බන් උබලගෙ සමාජ්වාදය???? ආණ්ඩුව වැරදි කරනව කියල ඒ වැරැද්දම ජෙප්පො කොරාම හරිද පුතේ ඔකද උබලගෙ සාධාරනේ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට නම් සමජවාදේ එච්චර දිරවන්නේ නෑ මොකද එක දැන් ලෝකේ ප්‍රයෝගික නෑ එත් සමාජවදේ තමයි නියම ක්‍රමය කරන්න පුළුවන් නම්. මානවයා සල්ලි මත depend කරලා රොබෝ කරන ධනවාදේ නම් වැඩක් නෑ හැබැයි මම ප්‍රජත්රන්ත්රවාදී බුවෙක්.

    තව ජවිපෙ සමහර මත මගේ මත සමග එකඟ නෑ. හැබැයි උන් ආණ්ඩුවට එරෙහිව හඬක් නගනව සිරාවටම
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

    අඩුම තරමේ මිනිසාට ජිවත් වීමට තරම් හෝ වැටුපක් ලැබිය යුතුය කියන එක කියන්නේ.
    ෂමය සුරා කනවා කියන්නේ තමන් ge ශ්‍රමයට හරියන වැටුපක් නොලැබීම. මුලික අවශ්‍යතා සපුරා ගැනීමටවත්.

    ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

    තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

    බින්දුවේ ඉදලා ජීවිතය පැළඳගෙන දිනපු මිනිස්සුන්ට වඩා පැරදුන මිනිස්සු වැඩි.
    හැමෝටම දියුණු වෙන්න බැහැ එහෙම. ලංකාවේ නම් සමහරවිට අයත ක්‍රම වලින්
    ඒ අයත් සේවකයන්ගේ ශ්‍රමය සුරා කාල. ගොඩක් වෙලාවට. ඕනි කෙන්ක්ට නවලෝක මුදලාලි ලා
    ගැන කියන පුළුවන්. එත් ලංකාවේ මේසන්ලා කියක් ඉන්නවද එහෙම සාදරනයෙන් දියුණු වෙච්ච අය.
    බිම ගන කියනවා නම් එකත් දැන් මුලික් අය්ශ්‍යත්වයක් වෙලා තියනවා ලංකාවේ

    ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

    ඉහකට ගිය මිනිස්සුන්ට ච්දන කිරීමක් නැහැ . ශ්‍රමය සුරා කමට හා මුලික අවශ්‍යතා පවා නොදී
    ව්‍යාපාරිකයන් අදික ලැබ මබිමට තමයි විරුද්ද . දැන් උබ බලපන් උබ al maths කරලා s3 දාලා
    කැම්පස් යන්න බැහැ. උබ දෙවැනි පාර කරලත් යන්න බැහැ. හැබැයි උබට වඩා අඩුවෙන් දක්ෂ තියන Art s3 ගත්ත එකෙක් සල්ලි දීල sliit එකේ දිග්රිය කරනවා. ඒ උබේ තත්වයට අම්මට සලලි නැති නිසා. එහෙම තියනවා නම් දුප්පත් ළමයෙක්ට උනත් අමතර රැකියාවක් කරමින් ඉගන ගැනීමට පහසු කම් තියෙන්න ඕනි. ලන්කාවේ එහෙම තියනවද? එහෙම තියනවා නම් උබ කියපු කාරණේ වලංගු වෙනවා. මෙතන කියන්නේ සල්ලි තියන එකග එසල්ලි උදුරන් න්නිකම් ඉන්න උන්ටදෙනවා කියලා නෙමයි.

    සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි

    තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි

    මාත් al maths තමයි කලේ. al maths කළා කියලා විද්‍යාව කල කියලා සන්වෙදී බැරිනම් ජාන වල වරදක්. සමාජවාදියෙක් වෙන්න ඕනි නැහැ හරිදේ හරි කියන්න. ලෝකෙට මානුෂිය දේවල් ගොඩක් තිලින කරලා තියෙන්නේ විද්‍යාවෙන් තමයි.

    මේකත් දැනගන්න පුතා සමාජවාදය යටතේ කාටවත් නිකම් ඉන්න බැහැ. හැමෝම දායක වෙන්න ඕනි රටේ හා මිනිසාගේ පැවැත්මට. එක එක විදියට වෙන්න පුළුවන් වයපරිකයෙන්, වෛදය වරයෙක් ඉන්ජිවෙරුවෙක්, කම්කරුවෙක් ඕනි කෙනක් වෙන්න පුළුවන්. තරාතිරමක් නැහැ. අනික කැපවීම හා උනන්දුව තියන ඕනිම කෙන්ක්ට ඕනි තැනකට යන්න පුළුවන් හොරකම් වංචා නොකර. සමාජයෙන් එකයි හදන්නේ.

    රෝබුන් හුඩ් ක්‍රමය සමාජවාදය කියලා හිතන්න එපා. එක කිසි වැඩකට නැති සිතුවිල්ලක්. උබට සල්ලි තිබුන කියලා උබේ සල්ලි උදුර ගන්නේ නැහැ. ඒ වගේ ගොන් විදියට හිතන්න එපා. එත් උබ අසදරණයෙන් සල්ලි හම්බ කරනවා නම් එතනදී උබට ප්‍රශ්නයක් වෙනවා.

    උබට ඕක ගන දැනගන්න ඕනි නම් කියවපන්
    ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ ලිපි පෙළක් යනවා ලංකා පත්තරේ. සමසමාජය ගන එකෙත්රුම් කරලා දීලා තියනවා බුද්දර්මය පවා සම්බන්ද කරගනිමින්

    සමහර දේවල් වලදී මම අහල තියෙන දේ තේරුම් අරගෙන නොතිබුනාට මුළු පොස්ට් එකම කියවපුවහම මම අහපු මුලික ප්‍රශ්නෙට හොඳ උත්තරයක් හම්බුනා :yes:

    තව සහෝදරයෙක් pm එකක් දාල බොහොම පැහැදිලි, සරල උත්තරයක් දීල තිබුන :yes:

    දෙන්නටම බොහොම ස්තුතියි :)

    google කරලත් හොඳ articles කිහිපයක් හොයාගත්තා. දැන් කියවන ගමන්. තව හොඳ පොත් දන්නා අය ඉන්නවනම් pm එකක් හරි දාන්න :)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පන්ගෙ මොන සමාජ් වාදයද බන් උබ දැක්කෙ නැද්ද අනුර දිසානායක යන වාහනේ මොන ලක්ස්ද කියන අධි සුපොකබොගි වාහනයක්,:confused::confused::confused:

    අනිත් උන්ට සමසේ බෙදපන් කියල උන් පූර්න ධනවාදින්.:confused::confused:

    me huththige, ran kiri kiyala podi kaale kata gaala thiyenne allapu gedara ekage keri da koheda..ude panadarama redi pottaniya aragena awilla apullanna.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ජෙප්පන්ගෙ මොන සමාජ් වාදයද බන් උබ දැක්කෙ නැද්ද අනුර දිසානායක යන වාහනේ මොන ලක්ස්ද කියන අධි සුපොකබොගි වාහනයක්,:confused::confused::confused:

    අනිත් උන්ට සමසේ බෙදපන් කියල උන් පූර්න ධනවාදින්.:confused::confused:

    තොපෙ මහා එකාගේ TAX හින්දා තමා යකෝ Hilux එක luxury vehicle එකක් විදිහට ගන්නේ නැත්නම් පිට රටවල් වල ඕක Farm vehicle එකක්. AC තියෙනවනම් luxury vehicle එකක් කරන එකම රට ලංකාව වෙන්න ඇති..

    :angry::angry::angry::angry:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    දැන් සමාජවාදයේ අදායම් බෙදීයාමේ විෂමතාවයක් ගැන කියවෙනවානේ. මට තේරුණ විදියට ගොඩක් වෙලාවට වැඩි අදායම් තියෙන පිරිස් වැරදි කියල අඩු අදායම්ලාබින් චෝදනා කරනවා, "අපේ ශ්‍රමය හුරගෙන කාල මුන් පොහොසත් වෙනවා" කියල.

    අඩුම තරමේ මිනිසාට ජිවත් වීමට තරම් හෝ වැටුපක් ලැබිය යුතුය කියන එක කියන්නේ.
    ෂමය සුරා කනවා කියන්නේ තමන් ge ශ්‍රමයට හරියන වැටුපක් නොලැබීම. මුලික අවශ්‍යතා සපුරා ගැනීමටවත්.

    ඇත්ත, දුප්පතුන් නැති ලෝකයක් තියෙනවනම් හොඳයි. නමුත් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මම මහන්සිවෙලා කට්ට කාගෙන business එකක් ගොඩදාගත්ත කියමු. ඕනේ කෙනෙකුට උනන්දුවයි කැපවීමයි තියෙනවනම් ඒක කරගන්න පුළුවන්. ගොඩක් ලොකු තැන් වල ඉන්න මිනිස්සු බින්දුවෙන් පටන්ගෙන ඉහලට ගිය මිනිස්සු.

    තව මිනිස්සු කොටසක් ඉන්නවා ජීවිතේ "එදා වේල ටුවර්ස්" කියල හිතාගෙන ඉන්න. අපේ ගෙදර ඉස්සර වැඩට ආපු බාසුන්නහෙලා දකපුවම මට හිතුනේ ඒකයි. දවසට 1000ක් හම්බුනාම 500ක බීල ඉතිරි 500න් ගෙදරට කන්න පොඩි දෙයක් අරගෙන යන එකයි කරන්නේ. මට නිතරම හිතුනේ බොන්න ඕනෙම නම් 250ක බීල ඉතුරු 250 ඉතුරු කරපංකෝ කියල.

    බින්දුවේ ඉදලා ජීවිතය පැළඳගෙන දිනපු මිනිස්සුන්ට වඩා පැරදුන මිනිස්සු වැඩි.
    හැමෝටම දියුණු වෙන්න බැහැ එහෙම. ලංකාවේ නම් සමහරවිට අයත ක්‍රම වලින්
    ඒ අයත් සේවකයන්ගේ ශ්‍රමය සුරා කාල. ගොඩක් වෙලාවට. ඕනි කෙන්ක්ට නවලෝක මුදලාලි ලා
    ගැන කියන පුළුවන්. එත් ලංකාවේ මේසන්ලා කියක් ඉන්නවද එහෙම සාදරනයෙන් දියුණු වෙච්ච අය.
    බිම ගන කියනවා නම් එකත් දැන් මුලික් අය්ශ්‍යත්වයක් වෙලා තියනවා ලංකාවේ

    ඉතින් එහෙම මිනිස්සු කොටසක් අර කලින් විදියට ඉහලට ගිය මිනිස්සුන්ට චෝදනා කරන එක හරිද? මිනිස්සුන්ට සමාන අවස්ථාවන් නැතිවීම හින්ද ඇතිවෙන වෙනස අසාධාරණයි කියල මට තේරෙනවා. එත් එකම මට්ටමේ ඉඳපු මිනිස්සු තමුන්ගේ උත්සාහයේ වෙනස මත වෙනස් තල වලට යන එක අසාධාරනයිද?

    ඉහකට ගිය මිනිස්සුන්ට ච්දන කිරීමක් නැහැ . ශ්‍රමය සුරා කමට හා මුලික අවශ්‍යතා පවා නොදී
    ව්‍යාපාරිකයන් අදික ලැබ මබිමට තමයි විරුද්ද . දැන් උබ බලපන් උබ al maths කරලා s3 දාලා
    කැම්පස් යන්න බැහැ. උබ දෙවැනි පාර කරලත් යන්න බැහැ. හැබැයි උබට වඩා අඩුවෙන් දක්ෂ තියන Art s3 ගත්ත එකෙක් සල්ලි දීල sliit එකේ දිග්රිය කරනවා. ඒ උබේ තත්වයට අම්මට සලලි නැති නිසා. එහෙම තියනවා නම් දුප්පත් ළමයෙක්ට උනත් අමතර රැකියාවක් කරමින් ඉගන ගැනීමට පහසු කම් තියෙන්න ඕනි. ලන්කාවේ එහෙම තියනවද? එහෙම තියනවා නම් උබ කියපු කාරණේ වලංගු වෙනවා. මෙතන කියන්නේ සල්ලි තියන එකග එසල්ලි උදුරන් න්නිකම් ඉන්න උන්ටදෙනවා කියලා නෙමයි.

    සමහරවිට මම මේ අහන එක සමාජවාදයේ බොහොම සරල දෙයක් වෙන්න පුළුවන්. එත් A/L maths කරපු, විද්‍යාව පැත්තට බර එකෙක් විදියට මට සමාජවාදය ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි

    තව පුලුවන්නම් සමාජවාදය ගැන එතරම් දැනුමක් නැති කෙනෙකුට ඉගෙනගන්න කියවන්න පුළුවන් පොතක් කියපන් සමාජවාදය සහ අනෙක් විකල්ප සංසන්දනය කරපු එකක් නම් වඩා හොඳයි

    මාත් al maths තමයි කලේ. al maths කළා කියලා විද්‍යාව කල කියලා සන්වෙදී බැරිනම් ජාන වල වරදක්. සමාජවාදියෙක් වෙන්න ඕනි නැහැ හරිදේ හරි කියන්න. ලෝකෙට මානුෂිය දේවල් ගොඩක් තිලින කරලා තියෙන්නේ විද්‍යාවෙන් තමයි.

    මේකත් දැනගන්න පුතා සමාජවාදය යටතේ කාටවත් නිකම් ඉන්න බැහැ. හැමෝම දායක වෙන්න ඕනි රටේ හා මිනිසාගේ පැවැත්මට. එක එක විදියට වෙන්න පුළුවන් වයපරිකයෙන්, වෛදය වරයෙක් ඉන්ජිවෙරුවෙක්, කම්කරුවෙක් ඕනි කෙනක් වෙන්න පුළුවන්. තරාතිරමක් නැහැ. අනික කැපවීම හා උනන්දුව තියන ඕනිම කෙන්ක්ට ඕනි තැනකට යන්න පුළුවන් හොරකම් වංචා නොකර. සමාජයෙන් එකයි හදන්නේ.

    රෝබුන් හුඩ් ක්‍රමය සමාජවාදය කියලා හිතන්න එපා. එක කිසි වැඩකට නැති සිතුවිල්ලක්. උබට සල්ලි තිබුන කියලා උබේ සල්ලි උදුර ගන්නේ නැහැ. ඒ වගේ ගොන් විදියට හිතන්න එපා. එත් උබ අසදරණයෙන් සල්ලි හම්බ කරනවා නම් එතනදී උබට ප්‍රශ්නයක් වෙනවා.

    උබට ඕක ගන දැනගන්න ඕනි නම් කියවපන්
    ආනන්ද මෛත්‍රි නාහිමියන්ගේ ලිපි පෙළක් යනවා ලංකා පත්තරේ. සමසමාජය ගන එකෙත්රුම් කරලා දීලා තියනවා බුද්දර්මය පවා සම්බන්ද කරගනිමින්

    නියමයි මචන්. සුපිරි පැහැදිලි කිරීම.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.

    ජෙප්පන්ට ඡන්දෙ දෙන්න සමාජවාදියෙක් වෙන්න ඕන්නෑ බං.. :(
    කාලකන්නි පාලකයන්ට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන සටන් කරන උන් ඉන්නෙ ඒකෙ විතරයි..
    ඉතිං උන්ට ඡන්දෙ දීපං..
    අනික උන්ගෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හිටං රජයෙ උන්ට වඩා මොන තරම් හොඳට වැඩ කරනවද..
    ඕකෙ විතරයි පොළොවෙ පය ගහල ඉන්න උන් ඉන්නෙ..

    උන්ට ඡන්දෙ දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ..

    Patta katava macn R+ :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපෙ මහා එකාගේ TAX හින්දා තමා යකෝ Hilux එක luxury vehicle එකක් විදිහට ගන්නේ නැත්නම් පිට රටවල් වල ඕක Farm vehicle එකක්. AC තියෙනවනම් luxury vehicle එකක් කරන එකම රට ලංකාව වෙන්න ඇති..

    :angry::angry::angry::angry:
    ඇත්තට එහෙනම් මක්කටද ඒ කාලෙ වාහන වල බදු අඩු කරා කියල ජෙප්පො සහ තොපි බුර බුරා හිටියෙ, හොදටම රිදෙයි.

    ලස්සන නියාය ජෙප්පො ලක්ස් එකේ යද්දි හොදායි සමාජවාදේ :lol::lol::lol::lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    එහෙනම් සමාජ්වාදය කියන්නෙ සමාජවාධි නායකය සැප වාහනේ යද්දි පාර්ශිකයො පයින් යන එකටද??? අනුර කුමාර සාදාරන විදිහට පාඩො ගත්ත කියල කොහොමද ඔප්පු කරන්නෙ, පොඩි ජෙප්පො පාරෙ කැට හොල්ලල හිගා කාල එකතු කරන සල්ලි වලින් දිසානායක සැප වාහන ගන්න එකද බන් උබලගෙ සමාජ්වාදය???? ආණ්ඩුව වැරදි කරනව කියල ඒ වැරැද්දම ජෙප්පො කොරාම හරිද පුතේ ඔකද උබලගෙ සාධාරනේ,
    Mama hithanne ubata aththa mokakda kiyala therenawa. Eth hama thissema ekama patiya ayi ayi kiyanawa wena kiyanna deyak nathi hinda.
    Oya Hilux eka thiyenne anura kumarage namata kiyala oppu karapan puluwan nam.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Machan meke samahara aya oyage problem ekata deela thienne boru utthara socialist government ekaka privately money earn karanna thahanam bussiness okkoma rajayatai aithi.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් ඔය ජේවීපී කාරයෝ දන්නා සමාජ වාදයක් නැ බන්. උන්ගේ ඇති කිසිම ප්‍රතිපත්තියකුත් නැ.උන් කරන්නේ වෙලාවේ හැටියට වාසි වෙන පැත්තට දේශපලෙනේ කරන එක. මහින්දගෙන් වාසි වෙයි කියල හිතුනොත් මහින්දයට සපෝට් ඊට පස්සේ මහින්දය ජෙප්පෝ බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නැ කියල තේරුනාම අපහු කලින් උන් ගුණ ගායනා කරපු මහින්දයම වංචා කාරයෙක් කියල කැ ගහනවා. ඊළගට උන්ට මුස්ලිම් රටවල් වලින් සල්ලි ටිකක් දීපුවාම කැගහනවා ලංකාවේ මහ ජාතියක් කියල එකක් නැ ඉන්නේ ජාති තුනක් කියල. තමන්ගේ ආගම ජාතිය පැත්තක තියල වෙන ජාතියකට කඩේ යනවා. උන්ට කියනවා ගැහුවොත් ගහන්න කියල. ඊළගට උන්ට ඉගෙන ගන්න බැරි උන පලියට කැම්පස් වල අන්තරයක් හදල ඒවා විනාස කරන්න හදනවා දැන් නම් මේක ගොඩක් නැති කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඉතාම අඩු මට්ටමේ අද්යාපනයක් තියන කිසිම දුර දැක්මක් ප්‍රතිපත්තියක් නැති අත්වල ලේ ගැවිච්ච සෙට් එකක් තමයි ජේවීපී එකේ එදා වේල දේශපාලනය කරන්නේ
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන් ඔය ජේවීපී කාරයෝ දන්නා සමාජ වාදයක් නැ බන්. උන්ගේ ඇති කිසිම ප්‍රතිපත්තියකුත් නැ.උන් කරන්නේ වෙලාවේ හැටියට වාසි වෙන පැත්තට දේශපලෙනේ කරන එක. මහින්දගෙන් වාසි වෙයි කියල හිතුනොත් මහින්දයට සපෝට් ඊට පස්සේ මහින්දය ජෙප්පෝ බල්ලෙක් තරම් වත් ගණන් ගන්නේ නැ කියල තේරුනාම අපහු කලින් උන් ගුණ ගායනා කරපු මහින්දයම වංචා කාරයෙක් කියල කැ ගහනවා. ඊළගට උන්ට මුස්ලිම් රටවල් වලින් සල්ලි ටිකක් දීපුවාම කැගහනවා ලංකාවේ මහ ජාතියක් කියල එකක් නැ ඉන්නේ ජාති තුනක් කියල. තමන්ගේ ආගම ජාතිය පැත්තක තියල වෙන ජාතියකට කඩේ යනවා. උන්ට කියනවා ගැහුවොත් ගහන්න කියල. ඔන්න ඔය වගේ ඉතාම අඩු මට්ටමේ අද්යාපනයක් තියන කිසිම දුර දැක්මක් ප්‍රතිපත්තියක් නැති අත්වල ලේ ගැවිච්ච සෙට් එකක් තමයි ජේවීපී එකේ එදා වේල දේශපාලනය කරන්නේ

    Ahh uncle kohomada? 88-89 JVP eken marapu oyage yaluwo wenuwen danayak denna giye nedda? uncle kiyannath be, seeya kiwwanam hari meyata.