JVP බලයට ආවොත් පලවෙනි මාස 6 මෙහෙමම යන්න දෙනවා කියන්නේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    පච අම්මෝ පච.
    සන්නා රෙදි ගැලෙව්වා ජවිපේ ඊයේ පෙරේදා ආන්න ජවිපේ තිත්ත ඇත්ත. උන් අපිට එපා කිය කිය අලුත් රතු බයි ජනතාවක් ක්‍රමයක් රටේ හදනවා. ජවිපෙට අහු වෙන්න එපා සමාජවාදී කොමියුනිස්ට් කාරයන්ට නව සාමාජක්‍රම දියුණු කරන්න බෑ. ජවිපේ කියන්නේ කාල් මාක්ස්ගේ ගූ ගොඩක්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258

    aniva ! මෙච්චර කල් රට ගියෙත් සමාජවාදී ක්‍රමයකට තමා! ඒත් හොදක් වෙලා නෑ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා.ඒ වගේම අළුතින් ඵන උන්ටත් හොරා කන්න බැරි වෙන්න නීති ගේන්න ඕන.ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    aniva ! මෙච්චර කල් රට ගියෙත් සමාජවාදී ක්‍රමයකට තමා! ඒත් හොදක් වෙලා නෑ
    ඔව් රජ්‍ය සියල්ල බදාගෙන මොනොපොලී ගහන්න ගිහින් අන්ත දුශිත අකාර්යක්ෂම වෙලා ලෙල්ල කුජීත වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්නේ. අනුර ටිල්වින් කට රවුම් කර කර කල්පනාකරල බලන්න කිය කිය ෆයිල් උස්සන් ඇවිත් කරන රංගනයට රැවටෙන්න එපා . උන්ට 21 සියවසේ රට දියුනු කරන ප්ලැන් එකක් නෑ ඉන් කියවන්නේ රජයේ කැම්පස් වල ඉකෝන් දේශන ටික පාර්ලිමේන්තුවේ . පරණ මල හෝන්තු කිසිම නවෝත්පාදන වයාපෘති ගැන කියන් නෑ වැව් ගැනයි ගොවිතැන වගේ ප්‍රාථමික දේවල් . 225 තේරුමක් නෑ විශෙශ්ෂයෙන් අනුර රනිල් මහින්ද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මුං හරියන්නේ නෑ බං..වෙනම පක්ෂයක් හැදෙන්න ඕන ලංකාවේ කලින් ඉඳපු හොරු නැතිව හොඳට ඉගෙනගත්ත වැඩක් කරගන්න පුළුවන් මොළ සෙට් ඵකක් දාලා..ඵහෙම වුනොත් විතරයි මම නම් ජන්දේ දෙන්නේ..

    ehema kiyala me parath SLPP ekatanam denna epa
     
    • Haha
    Reactions: HAneo

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔව් රජ්‍ය සියල්ල බදාගෙන මොනොපොලී ගහන්න ගිහින් අන්ත දුශිත අකාර්යක්ෂම වෙලා ලෙල්ල කුජීත වෙලා බොක්ක දොට්ට පැනලා ඉන්නේ. අනුර ටිල්වින් කට රවුම් කර කර කල්පනාකරල බලන්න කිය කිය ෆයිල් උස්සන් ඇවිත් කරන රංගනයට රැවටෙන්න එපා . උන්ට 21 සියවසේ රට දියුනු කරන ප්ලැන් එකක් නෑ ඉන් කියවන්නේ රජයේ කැම්පස් වල ඉකෝන් දේශන ටික පාර්ලිමේන්තුවේ . පරණ මල හෝන්තු කිසිම නවෝත්පාදන වයාපෘති ගැන කියන් නෑ වැව් ගැනයි ගොවිතැන වගේ ප්‍රාථමික දේවල් . 225 තේරුමක් නෑ විශෙශ්ෂයෙන් අනුර රනිල් මහින්ද
    එතකොට රනිලුයි මහින්දයි දියුණු කරලා නිසා මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ehema kiyala me parath SLPP ekatanam denna epa

    මම ඵකෙක්ට වත් ජන්දෙ නම් දීල නෑ..ජන්දෙ තියෙන දවස් වල මම ලංකාවේ හිටියේ නෑ..ගෙදර උන් නම් ගිය පාර දුන්නෙ ගෝටට..මාත් හිතුවෙ උෟ වැඩක් කරයි කියල..බලනකොට උෟට වඩා මම ජනපති වුනානම් වැඩක් කරනවා රටට.උෟ බබෙක්නේ..😅
     
    • Haha
    Reactions: HAneo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    එතකොට රනිලුයි මහින්දයි දියුණු කරලා නිසා මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ නේ
    උබ 2000 පස්සේ ඉපදුන එකෙක් ද . කීයක් රට පාලනය කරාද. ජවිපේ සමාජවාදි ගැට්ටෝ නිසා රටේ මැක්‍රො ලෙවල් එක අදටත් උදාසීන ගූ ගොඩක්. කැම්පස් වල නවක වදය තුලින් හැදෙන පරපීඩිත මානසික සික් උන් රජයේ ආයතන වලට රිංගලා පිලිකාව වගේ උඩුදුවලා අන්ඩුවට වෘතිය සමිති ගහන් කැරලි ගහල ගහලා රටෙ නිශ්පාදන නවෝත්පාදනය විනාස කරා. කැම්පස් වල නව සමාජවාදය නොහොත් රැග් කොට එක සමාජ තලයට ගන්න ගිහින් අධ්‍යාපනය විනාස කරා. කිසිම සංස්ථා දෙපාර්තමේන්තු වල නනවෝත්පාදනය කරන්න නොදී වෘතිය සමිති මාෆියාවෙන් රටේ කකුලෙන් ඇද්දා. ඕකුන් තමා රටේ දනිස් පොලු වලට එදා ඉදන් ගගහා පාර්ලිමේන්තුවේ රට හදන හැටි බණ කියන්නේ අමු සක්කිලි
     
    අයියෝ ප්ලීස් උබේ දැනුම නියමයි කතා කරලා තේරුමක් නැහැ

    jvp එක නිසා මෙහෙම වෙලා තියෙන්නේ

    තේරුම් ගත්තා තැන්කු

    මයේ අම්ම ඔලුව තැලෙයි හෙමින්

    ඉදගනියි....
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,301
    726
    113
    කැරි මයිනාගේ යි හොර රාජපක්ක්‍යෝ යිනේ කුපඩි හොරකන් අල්ලලා හිරේ දාන ඕනේ එකෙක්ට අපි චන්දේ දෙනවා. ඒක එහෙම තමා. නාකි මයිනගේ සල්ලි වලට කඩේ යන සැට්ටැම්බයෝ ඒක කරගෙන පලයල්ලා.
     
    • Like
    Reactions: Thushara buddhika

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ තත්වෙන් ගොඩ එන්න නං රජයේ සේවයේ දැනට ඉන්න ලක්ෂ 15-18 අතර පිරිස ලක්ෂ 5 වෙනකන් අඩු කරන්න වෙනවා , කජු සංස්ථාව වගේ මෙලෝ වැඩක් නැති හුත්තේ සංස්ථා අයින් කරන්න වෙනවා ජ්ව්ප් එක මේවා කොහොමද කරන්නේ කියල කොතැනකදීවත් කියල නැ , එහෙම බලද්දී JVP එක ගත්තත් වැඩි කල් යන්න කලින් උනුත් කිච වෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,028
    113
    සේදවත්ත
    අයියෝ ප්ලීස් උබේ දැනුම නියමයි කතා කරලා තේරුමක් නැහැ

    jvp එක නිසා මෙහෙම වෙලා තියෙන්නේ

    තේරුම් ගත්තා තැන්කු

    මයේ අම්ම ඔලුව තැලෙයි හෙමින්

    ඉදගනියි....
    උබට ඒ පයියෙනුත් කාල බලන්න ආසයිනම් කාල බලපන් . සිංහලු ඕකත් ඔබාගෙන බලනවාම තමා . කාලම තමා හැදෙන්න ඕනේ . කිව්වට හැදෙන උන් නම් 1948 ඉදන් හැදෙන්න එපැයි නෑ . කාලම හැදියන් . 😂😂😂😂 .
     
    • Like
    Reactions: chami2015

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රැල්ලට ගෝටාබයව ගෙනල්ල කන පරිප්පුවට වඩා වැඩි පරිප්පුවක් කන්න වෙන්නෙ JVP එක ආවොත් නන්. දේශීය/විදේශ ආයෝජකයො ඔක්කොම රටින් ගිහින් පුද්ගලික අන්ශේ ජොබ් කරන එවුන්ට ගොවිතැන් කරන්නයි හරක් බලන්නයි වෙන්නෙ. :)
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,670
    10,258
    113
    රැල්ලට ගෝටාබයව ගෙනල්ල කන පරිප්පුවට වඩා වැඩි පරිප්පුවක් කන්න වෙන්නෙ JVP එක ආවොත් නන්. දේශීය/විදේශ ආයෝජකයො ඔක්කොම රටින් ගිහින් පුද්ගලික අන්ශේ ජොබ් කරන එවුන්ට ගොවිතැන් කරන්නයි හරක් බලන්නයි වෙන්නෙ. :)
    නිශ්පාදන ආතිකයක්ලු එයාල ගේන්නෙ ! දැන් රටේ තියන ප්‍රාග්දන ගැටළුවට විසදුමක් කොහෙවත් කතා කරන්නෙ නෑ!
     
    • Like
    Reactions: dodangodarohan

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    නිශ්පාදන ආතිකයක්ලු එයාල ගේන්නෙ ! දැන් රටේ තියන ප්‍රාග්දන ගැටළුවට විසදුමක් කොහෙවත් කතා කරන්නෙ නෑ!
    මේ රටේ නිශ්පාදන තමා හැදෙන්න ඔනේ
    ඒවා exports කරලා ඩොලර් ගෙනන ඔනේ
    ඒත් එකට support එකක් මේ තියන gov වලින් ලැබෙන් නෑ
    මොකද ලොකු ලොකු මොරු ඔවා කරන්න දෙන් නෑ
    උන්ට කොමිස් එන්නේ import වලින්
    ඉන්දියාවල බලපන් startup business කොචර හැදෙනවාද
    Gov එකන් support කරනවා
    එකට අපේ තියන ඒවත් කෙලොනවා
    Income ගෙන්න පුලුවන් ඒවට gov එකන් invest කරන් නෑ
     
    • Like
    Reactions: Johnnie_Walker

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,556
    863
    113
    sanna kiyanne kalen kaleta eka ekata puka deepu ekek.
    oka poth wagayak wikuna ganna mahindayata puka dunnaaa

    eeta passe ranilta puka dunna

    salli balen wajabena porak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ රටේ නිශ්පාදන තමා හැදෙන්න ඔනේ
    ඒවා exports කරලා ඩොලර් ගෙනන ඔනේ
    ඒත් එකට support එකක් මේ තියන gov වලින් ලැබෙන් නෑ
    මොකද ලොකු ලොකු මොරු ඔවා කරන්න දෙන් නෑ
    උන්ට කොමිස් එන්නේ import වලින්
    ඉන්දියාවල බලපන් startup business කොචර හැදෙනවාද
    Gov එකන් support කරනවා
    එකට අපේ තියන ඒවත් කෙලොනවා
    Income ගෙන්න පුලුවන් ඒවට gov එකන් invest කරන් නෑ
    රටට ඩොලර් තොග පිටින් ගෙනාපු ඇවම්ගාඩ් එකට කෙලවල බිස්නස් එක ඉන්දියාවට අල්ලල දුන්නෙ උබේ ඔය කුණු ජෙප්පො පකෝ, උන් නොගන්න කොමිස් බිලියන ගානක බැකු ගිනුම් තියන් ඉන්නෙ කැට හොල්ලල එකතු කරල,