JVP බලයට ආවොත් පලවෙනි මාස 6 මෙහෙමම යන්න දෙනවා කියන්නේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    උබ කියන්නෙ උවිදුලට ගෙයක් හදල දෙන්ඩ පක්ශෙන් එකතු කරපු සල්ලි වලට කෙලිය අනුරය අdaහපන් කියලද???? සන්නස්ගල නම් එලියෙ උන්න එකෙක් ,

    උවිදුල එහෙමද ජිවිතෙන් බාගයක් කදවුරක ඉදල ජිවත් වෙන්ඩ ගෙයක් නැ ඒකට එකතු උන සල්ලිවලටත් අනුරය කෙලල මොක්කුද උබල ඕකද තොපේ දේශපාලනේ???
    මාත් ජෙප්පොන්ට ඕකම කිව්වා ගිය පාර මන් ගෝඨාට සපෝට් කරද්දි. ඊට පස්සේ පාර්ලිමේන්තු ජන්දෙදි මහින්දට සපෝට් කරද්දි අපේ දිස්ත්‍රීක්කයේ සනත් නිශාන්තට ජන්දේ දාද්දිත් ඔය කතාවම කියල ජෙප්පොන්ට කෝචොක් කලා. ඒත් ඉතින් උන්ගේ පක්ෂේ ඇතුලේ අරමුදලකට උන්ට කැමති දෙයක් කරගන්න පුලුවන්. ඒක හොරකමක් වෙන්නේ නෑ පක්ෂේ උන් ඔක්කොම එකගනම්. ඒත් මන් දැන් කල්පනා කරන්නේ ඔය කතාවයි අනුරගේ ලපෙයි ගැන කිය කිය ගිහින් මන් ජන්දේ දාල තියෙන්නේ කාටද කියලා සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු. ජනාධිපතිවරණයේදි මහින්ද, ගෝඨාභය. දැන් ආපහු කාට දැම්මත් රාජපක්ෂ සෙට් එකටනම් දාන්නේ නෑ ජන්දේ. උන්ට කතිරේ ගහපු අත කපාගන්න හිතිලා තියෙන්නේ
     
    • Like
    Reactions: earthling

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මහින්දගෙ පොහොට්ටුවක් ඇදගන්ඩ එපා ඒක පැත්තකින් තියපන්කො, උව්දුලගෙ ගේ ගැන කතා කරමුකෝ මේක ජෙපි තෙර්ඩ් එකක්නෙ..

    මට නම් තියෙන එකම ප්‍රශ්නෙ තමන්ගෙ පක්ශෙ නායකගෙ දරු පවුලට වැටිල ඉන්ඩ පැල්පතක්වත් හදල නොදෙන ජෙප්පො අනිත් උන්ට කොරයිද බන්????
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සමාජවාදී වැඩපිළිවෙළ එච්චර ගුණදායක නෑ මං හිතන්නේ
    (ඒකෙන් කියන්නෑ දැං මේ ඉන්න විදිහ සෝක් කියලා😁)
    හැම අර්ථ ක්රමේම තියන හොඳ කෑලි ටික අරං අපේ රටට ගැලපෙන ක්රමයක් හදාගන්න ඕන කවුරුහරි අලුත් සෙට් එකක් එනවනං හොඳයි 😘
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මහින්දගෙ පොහොට්ටුවක් ඇදගන්ඩ එපා ඒක පැත්තකින් තියපන්කො, උව්දුලගෙ ගේ ගැන කතා කරමුකෝ මේක ජෙපි තෙර්ඩ් එකක්නෙ..

    මට නම් තියෙන එකම ප්‍රශ්නෙ තමන්ගෙ පක්ශෙ නායකගෙ දරු පවුලට වැටිල ඉන්ඩ පැල්පතක්වත් හදල නොදෙන ජෙප්පො අනිත් උන්ට කොරයිද බන්????
    කොරයිද කියලා දීලා බලන්නත් උන් විතරයිනේ ඉන්නේ. අනිත් උන් ඔක්කොටම බෑ කියල ඔප්පු වෙලා ඉවරනේ, ඉතින් මුන්ටත් පුලුවන්ද කියලා බලනවා .උන්ටත් බැරිනම් රට දාල යනවා ඉතියෝපියාවට හරි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මහින්දගෙ පොහොට්ටුවක් ඇදගන්ඩ එපා ඒක පැත්තකින් තියපන්කො, උව්දුලගෙ ගේ ගැන කතා කරමුකෝ මේක ජෙපි තෙර්ඩ් එකක්නෙ..

    මට නම් තියෙන එකම ප්‍රශ්නෙ තමන්ගෙ පක්ශෙ නායකගෙ දරු පවුලට වැටිල ඉන්ඩ පැල්පතක්වත් හදල නොදෙන ජෙප්පො අනිත් උන්ට කොරයිද බන්????
    උට රට ගහින් ඩිග්‍රී එකක් කරන්න සල්ලි තියෙනවා ලංකාවේ පැල්පතක් ගෙයක් හදාගන්න තමා සල්ලි නැත්තේ .අනේ නිකන් ප්ලැන් පොන්නයෝ යන්න 🤭 🤭 උබ කිබුල් කදුළු දන්නතුව හිටපන් ඌ ගේ හදාගැනී :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උට රට ගහින් ඩිග්‍රී එකක් කරන්න සල්ලි තියෙනවා ලංකාවේ පැල්පතක් ගෙයක් හදාගන්න තමා සල්ලි නැත්තේ .අනේ නිකන් ප්ලැන් පොන්නයෝ යන්න 🤭 🤭 උබ කිබුල් කදුළු දන්නතුව හිටපන් ඌ ගේ හදාගැනී :lol::lol:

    ඕක රුසියාවෙ රජයෙන් හම්බුන දෙයක්නෙ පොන්සි, උවිදුට වියදමක් නැ..

    උබල හිතන්ඩ එපා උබලගෙ පච කොටාගෙ ළමය ප්‍රයිවට් කැම්පස් එකේ ඉගෙන ගෙන මිහින් ලoකා එකේ වැඩ කරා වගේ කියල නම්

    multiple photos in single frame online free
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕක රුසියාවෙ රජයෙන් හම්බුන දෙයක්නෙ පොන්සි, උවිදුට වියදමක් නැ..

    උබල හිතන්ඩ එපා උබලගෙ පච කොටාගෙ ළමය ප්‍රයිවට් කැම්පස් එකේ ඉගෙන ගෙන මිහින් ලoකා එකේ වැඩ කරා වගේ කියල නම්

    multiple photos in single frame online free
    වියදමක් ඇත්තෙම නැද්ද🤭🤭 , උබ රෑට රෑට උවින්දුගේ ත් ඇට සුඋප්පු කරනවද දැන් ගල් කොල්ලා 🤭
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ජවිපෙටත් චන්දෙ දෙන්න එපා නම් කාටද දෙන්න ඔනේ කීලා මේ උගත් මහත්තුරු කීවනම් බලන්න 2

    රටට ඩොලර් තොග පිටින් ගෙනාපු ඇවම්ගාඩ් එකට කෙලවල බිස්නස් එක ඉන්දියාවට අල්ලල දුන්නෙ උබේ ඔය කුණු ජෙප්පො පකෝ, උන් නොගන්න කොමිස් බිලියන ගානක බැකු ගිනුම් තියන් ඉන්නෙ කැට හොල්ලල එකතු කරල,
    උඹල වගේ කාලකන්නි ඉන්නකන් මේ රට අපායක් වෙන එක නවත්තන්න බෑ...
    නේවි එක කරගෙන ගියපු වැඩේනෙ යකෝ ඇවන්ගාඩ් කාරය උගේ කරගත්තෙ..ඊට පස්සෙ රාජ්‍ය ආදායම අඩු උනා කිය කිය සල්ලි අච්චුගහනව..😡
    ------ Post added on Nov 20, 2022 at 9:17 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹල වගේ කාලකන්නි ඉන්නකන් මේ රට අපායක් වෙන එක නවත්තන්න බෑ...
    නේවි එක කරගෙන ගියපු වැඩේනෙ යකෝ ඇවන්ගාඩ් කාරය උගේ කරගත්තෙ..ඊට පස්සෙ රාජ්‍ය ආදායම අඩු උනා කිය කිය සල්ලි අච්චුගහනව..😡
    ------ Post added on Nov 20, 2022 at 9:17 AM
    නේවි එකෙන් කොහොමද පකෝ වෙන රටක නැවිකට ආරකශාව සපයන්නෙ ???ෆේක් හදාගෙන් එකම පචේ කියවන්ඩ එපා පොන්නයො සක්කිලි වගේ,

    දැන් තොපි සල්ලි අච්චු ගහන්නෙ නැද්ද බලේ ගත්තොත් නිකන් ටොන් පච කියවන්නෙ නැතුව ඉදපන් පොන්සි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mehemai... ubala bale deddi.. hama pakshema ewunta deepalla...

    2/3 dentama hoda na.. aduma 1/3 wath eka pakshekata nodi hitiya nam rata diyunu wei...

    nathnam moka awath ochcharai
    2/3 නෙමේ ගැටලුව තියෙන්නෙ මේක ඉන්න කාදිනල වගේ ජෙප්පො ගුපියො වගේ කුහක කාලකන්නිගෙයි අවුල, ,සිස්ටම් චේන්ජ් කරන්ඩ පාරවල් වහන් ඉදල තමන්ගෙ හාම්පුතා ආව ගමන් උගෙ බෙට් කන්ඩ පනින පොන්නයො තමයි අවුල..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    2/3 නෙමේ ගැටලුව තියෙන්නෙ මේක ඉන්න කාදිනල වගේ ජෙප්පො ගුපියො වගේ කුහක කාලකන්නිගෙයි අවුල, ,සිස්ටම් චේන්ජ් කරන්ඩ පාරවල් වහන් ඉදල තමන්ගෙ හාම්පුතා ආව ගමන් උගෙ බෙට් කන්ඩ පනින පොන්නයො තමයි අවුල..
    darshanikayek eth e dawas wala mehemath kiyala thiyenawa... mmm

    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    darshanikayek eth e dawas wala mehemath kiyala thiyenawa... mmm

    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
    ඕකට මම දාල තියෙන තෙර්ඩ් එකේම උත්තර දුන්න, මල්ලෙ පොල් කතා දාල උනලගෙ දුශ්ටකම් හගන්ඩ වෙන්නෙ නැ, ,68% බදුත් ගෙවල පුකත් දෙන්ඩ එපා, පිලිගනිල්ල තොපිට වැරදුනා කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කපුටා ඊයේ ලංකාවට අවා. දැන් වෙනම කැම්පේන් එක්ක යනවා මේකේ බලන් ඉදපන්. එකේ ගොට්ටෝ තමා ඔය එකා දේකා එලි බහින්නේ :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුං බොරුකියල කරපු අපහාසවලට නඩු දාන්නෙ නෑ ලුද?
    ෆයිල් එකක් තියෙනව කිවම අපහාසයක් වෙන්නෙ කොහොමද?????, ඕන්න ඒවගෙ අන්තර්ගතය කරුණු එක්ක කිවනම් නඩු දාන්ඩ පුලුවන්..
     
    Sen-lu

    Well-known member
  • ෆයිල් එකක් තියෙනව කිවම අපහාසයක් වෙන්නෙ කොහොමද?????, ඕන්න ඒවගෙ අන්තර්ගතය කරුණු එක්ක කිවනම් නඩු දාන්ඩ පුලුවන්..
    ඩේඩ ගැන හිතන්නෙ නැතුව ඉස්සරවෙලාම ඕක බලල වරෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩේඩ ගැන හිතන්නෙ නැතුව ඉස්සරවෙලාම ඕක බලල වරෙන්.
    බලල තමයි කතා කරන්නෙ, උබල වගේ එකකින් කෙලවෙලා අනිකෙන් ලොග් වෙන පොන්න වැඩ නැත්තෙ ඒකයි මගෙ...