මාත් ජෙප්පොන්ට ඕකම කිව්වා ගිය පාර මන් ගෝඨාට සපෝට් කරද්දි. ඊට පස්සේ පාර්ලිමේන්තු ජන්දෙදි මහින්දට සපෝට් කරද්දි අපේ දිස්ත්රීක්කයේ සනත් නිශාන්තට ජන්දේ දාද්දිත් ඔය කතාවම කියල ජෙප්පොන්ට කෝචොක් කලා. ඒත් ඉතින් උන්ගේ පක්ෂේ ඇතුලේ අරමුදලකට උන්ට කැමති දෙයක් කරගන්න පුලුවන්. ඒක හොරකමක් වෙන්නේ නෑ පක්ෂේ උන් ඔක්කොම එකගනම්. ඒත් මන් දැන් කල්පනා කරන්නේ ඔය කතාවයි අනුරගේ ලපෙයි ගැන කිය කිය ගිහින් මන් ජන්දේ දාල තියෙන්නේ කාටද කියලා සනත් නිශාන්ත, අරුන්දික ප්රනාන්දු. ජනාධිපතිවරණයේදි මහින්ද, ගෝඨාභය. දැන් ආපහු කාට දැම්මත් රාජපක්ෂ සෙට් එකටනම් දාන්නේ නෑ ජන්දේ. උන්ට කතිරේ ගහපු අත කපාගන්න හිතිලා තියෙන්නේ