JVP මැරයෝ වැඩ පටන් ගනියි

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    අපේක්‍ෂකයකුට අස්වෙන්නැයි පියා නිරුවත් කර කණුවක බදිති…- ජවිපෙ වැඩක් යයි චෝදනා…
    z_p01-JVP%2C-THE.jpg

    ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ඔහුගේ පියා නිරුවත් කර කණුවක බැඳ පැහැර දී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    මෙසේ නිරුවත්කොට කණුවක බැඳ තර්ජනය කර ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයෙකුගේ පියෙකුටයි.

    රාත්‍රියේ තම නිවස ඇතුළට නිවසට පැමිණි පුද්ගලයන් පස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් විදුලිය විසන්ධි කර තමනට පහර දී නිරුවත් කොට නිවස පිටිපස ඇති ජල ටැංකියේ කණුවක බැඳ දමන ලද බව ද පැමිණිලිකරු සදහන් කර ඇත.

    පසුව අසල්වැසියන් විසින් මෙම පුද්ගලයා මුදාගෙන රෝහල් ගත කර ඇත.

    සිදුවීම සම්බන්ධයෙන් මැතිවරණ අපේක්ෂකයා සඳහන් කරන්නේ තම පියාට හතුරන් නැති බවත් මෙම පහර දීම සිදු කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් බවට තමන් විශ්වාස කරන බවත්ය.

    කැබිතිගොල්ලෑව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.
    අමෝ අමෝ JVP වැඩ පටන් අරන්. කැට තියල කියතැකි මෙතන CCTV නැහැ. මොකෙක් වත් අල්ලන්නේ වත් නැහැ. ඕව සමන් එදිරිමුනියගේ ඩ්‍රාම බලන උන්ට කියපන්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මරණ එක නම් JVP එකට නතින් 64 000 ක් පන පිටින් මරපු අයානේ 🤣🤣

    ගැනාලද මැරුවෙ. කොහෝද එහෙම එකක් ඔප්පු කරලා තියෙන්නේ. :lol: :lol:

    කලබල තිබ්බේ පොඩි කාලයක්.​

    හමුදාවට තුවක්කු තිබිලත් අවුරුදු 20ක් යුද්ද කරලා 64දාහක් මරලා නැතිව ඇති.​

    දාන්න පකක් කියපන් පොන්නයා.​

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හිතහන්කෝ මරලා කෑලි වලට කපලා එල්ලුවා කියල ඒත් මේපාර මාලිමාවට තමයි චන්දේ දෙන්නේ පුතේ. :cool::cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    ගැනාලද මැරුවෙ. කොහෝද එහෙම එකක් ඔප්පු කරලා තියෙන්නේ. :lol: :lol:

    කලබල තිබ්බේ පොඩි කාලයක්.​

    හමුදාවට තුවක්කු තිබිලත් අවුරුදු 20ක් යුද්ද කරලා 64දාහක් මරලා නැතිව ඇති.​

    දාන්න පකක් කියපන් පොන්නයා.​

    JVP එක මිනීමරලා නැද්ද බං 🤩🤩
     
    ගැනල තමා පොන්නයෝ කියන්නේ උබ හිතුවාද JVP එකේ ඉන්නේ බබ්බු කියලා 🤣🤣
    ගැන්නේ EU කොමිෂන් එකකින්

    A European delegation estimated the total death toll to be 60,000, while other estimates have placed the death toll at 35,000