උඹ හිතෙන්නේ ඕක ජාතික ජන බලවේගය කරානම් රනිල් රාජපක්ෂ ගෙ පොලීසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උන්ගෙ චෞර වලල්ල ඇතුලේ ඉන්න දෙරණ හිරැ වගේ ජඩ මාධ්‍ය විතරක් නෙවෙයි කිරැලපනේ ඇපල්විජය, ඉරාජ් වගේ youtube කාරයොත් මේ වෙනකොටත් නිකන් ඉන්නවා කියලද ? අනේ නිකන් පලයන් බන් යන්න.
