ලංකාව වගේ නොදියුණු ජාතියක් ඉන්න රටකයි දියුණු උන රටකයි දේශපාලනේ වෙනස්
උඹල වගේ ගොන් කාලකන්නි ඉන්නකන් ඔය රටවල් ගොඩ යන්නේ නැත්තේ ඒකයි
මැර බලයෙන් චන්ඩි part එකෙන් කරන එකට දේශපාලනේ නෙමෙයි කියන්නේ
ආණ්ඩුවක් ඉන්නේ රටක මිනිස්සුන්ගේ සුබසාදනය වෙනුවෙන්
අපේ රටේ වෙන්නේ එකේ අනිත් පැත්ත
හරි ආඩම්බරයි![]()



ඒ ගැනත් හිතුවා....එත් බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු තැනට ගෙන්න හැකියාව ලැබුනා....ඒ වගේම මන්ත්‍රී අසන 40ක් පමණ ලැබීම තුලින් සහා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම මනාප ලබා ගත් අවස්ථාවේ මිනිසුන්ගේ යටි හිතේ ඔවුන්ට තිබෙන මනාපය පිලිබිබු වෙනවා ....අදාල අමත්‍ය දුර හෙබවූ කාලය තුල ඔවුන් යමක් කරලා තියෙනවා...



JVP ලේබලය නැතුව රටට අලුත් පක්ෂයක අවශ්‍යතාවය තියනවා....
මේක තරුණ පරපුරෙන් බිහිවිය යුතුයි.... උගත් දක්ෂ ගුණවත් පුද්ගලයින් තමයි රටේ නායකයන් විය යුත්තේ....
























උබ හෑරුනද නෑමුනද නෑවද කියලා බලාගන්න පුලුවන් උබේ පරන threads ටික බෑලුවානම්..
ජනතාවට පිලිගන්න පුලුවන් විකල්පයක් උබලාම ගෙනෙන්.. ආන්ඩුව කරන හෑම හොද දේටයි නරක දටයි ඔක්කොටම බෑන් බෑන ඉන්නේ නෑතිව...
විකල්පයක් නෑති හින්දයි බඩු ගනන් ගියත්.. හොරා කෑවත් මිනිස්සු හිගා නෑවත් ඊලග චන්දත් ආන්ඩුවම දිනන්නේ. කියපන් බලන්න මහින්දයා එලවලා කවුද ගේන්නේ කියලා??
විපක්ශයේ බෙලහීන දේශපාලනේ ජනතාවට විහිලුවක් වෙලා ඉවරයි බන්.. විපක්ශේමයි උන්ගේ වල කපාගත්තේ.. ඒ හින්දා උබලාත් නිකන් මේවට කාලේ කන්නේ නෑතිව උබලාට කීයක් හරි හම්බ කරගනින්.
අන්න මචන් කතාව jvp එකේ හිටපු සමාජ වාදියගෙ මගුල කොහොමද![]()
ගසා කෑම අඩුම JVP එකේ මචන් විවාදයක් නැහැළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා.
ඔය එක්කම සංධානෙ මන්තීලාගෙ අහුවෙච්ච ඒවත් දාපං කෝ ලොකු එවුන් ඕනෙ නෑ පලාත් සභා මන්ත්‍රී ලාගෙ වත්කම්
සමජවාදය පැත්තකින් තියෙල ඉවොක් අනාතයව අල්ල ගමුද, මිට වැඩිය ආතල් ලගටම ඇවිත් ඉන්නෙ.
විමල් ගිය එක පාඩුයි කියල ජෙප්පොම කියනව. ඒත් මේකෙ උන් තාම පු* දෙනව
http://lankacnews .com/sinhala/main-news/105529/
පාඩුයි
උන් ඉතින් සමාජවදේ කතා කරන්නේ නෑ නේ බන්.. පඩි නෑතිව වෑඩ කරන කියන්නේ නෑ.. වත්කම් සමව බෙදන්න ඕන කියන්නේ නෑ..
උබලා නෑට්ට පාගගන්න එපා.. මම මේ කාලකන්නි මහින්දයාට කඩේ යනවා නෙමෙයි.. උගෙ පවුලම හොරු වෙන්න ඈති.. හම්බයන්ට දෙමලාට සල්ලිවලට රට ලියල දේනවා ඈති.. ආන්ඩුවේ බහුතරය හොරු වන්චා කරයෝ වෙන්න ඈති. මාසේ පඩියෙන් ජීවත්වෙන්න තියෙන අමාරුව අපිත් දන්නවා. ආජ්‍ය ආයතන වල සේවය බල්ලට ගිහිල්ල කියල අපිටත් තෙරෙනවා. ඒත් ඒකට විකල්පය මොකක්ද? ආන්ඩුව ගෙදර යවලා කාවද පත් කරගන්නේ? රට භාරදෙන්නේ කාටද?
...හරියට හරි ..මචන් ,,,,මේ ආන්ඩුව ගෙදර යැව්වොත් ඊලගට පත්කරගන්නෙ කව්ද කියල කියන්න පුලුවන් එකෙක් ඉන්නව නම් මේ ගැන කතා කරන්න පුලුව නැත්නම් තව දුරටත් කතා කරලා වැඩක් නෑ ..
මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව
ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.
ගිය පාර ජනාදිපතිවරනයට සරත් ෆොන්සෙකා මහතාව යු,එන්,පි එක සහ ජෙ,වි,පි එක ස0දාන ගතවෙලා ඉදිරිපත් කලා.එක ඔබට මතක ඈති කියා හිතනවා,නමුත් මෑත කාලයෙදි ජනතා විමුක්ති පෙරමුන කියා සිටියා ඔවුන් දෙශපාලනික ලෙස ගත්ත වෑරදිම තෙරිම තමා එතුමාව මෙකට ඉදිරිපත් කල එක කියලා,එතුමා සුදුස්සෙක් නොවන බවට අර්තකතනයක් දි තිබුනා,,මට තියෙන ප්‍රශනය තමා "විදායක ජනාදිපති" තනතුරක් සදහා මෙ වගෙ වගකිමක් නෑති තිරනයක් ගත්ත පක්ශයක් ගෑන කෙසෙ විශ්වාසය තියනවද කියන එක ගෑනයි..එතුම එ සදහා සුදුසුද නෑත්ද කියන එක වෙනම කාරනාවක්,,නමුත් "විදායක" බලය සදහා අත්හදා බෑලිම තරම් බයානක දෙයක් තවත් නෑහෑ,මොකද අසිමිත බලයක් ඈති තනතුරක් සදහා මෙවෑනි වෑරදි තිරන කොපමන රටට බලපායිද කියන එක ගෑන මිට වඩා හිතන්න ඔනි....
දේශපාලනය දැන් තියෙන තැන ඉඳල සෑහෙන ඉස්සරහට ගෙනියන්න ඕන ... ඒකට මුලින්ම මිනිස්සුන්ට උවමනාවක් තියෙන්න ඕන ... උනන්දුවක් ඇති වෙන්න ඕන ... දැන් තියෙන තත්වෙ අනුව මිනිස්සු කැමති මේ යන ක්‍රමේ ඇතුළෙම පොඩි හොරකමක් කරගෙන ජීවත් වෙන්න
කියන්න ඔන ටික කෙටියෙන් ලස්සනටම කියලා තියෙනවා![]()
![]()
හිටපු.....එත් මම හිතන්න ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක්ගේ යටි මදි ගැහිල්ලෙන් 1% වත් නැහැ.....දන්නා අහලා තියෙන විදිහට නාමල් ලක්ෂ 16ක් දීලා තියෙනවා....
ඊට පස්සේ උබ මොකද කලේ.....අමාරුව හොද කර ගන්න

උදුලට කොහෙද මනුස්සයො නාමල් සල්ලි දුන්නෙ සමාජ වාදය ගැන කතා කරන උබ කියන්නෙ බොරුනෙ යකො,උදුල කියන්නෙ කවුද,කරන්නෙ මොනවද දැන් මොන පක්ශෙද් ඉන්නෙ, jvp එකේ ඉද්දි කරේ මොනවද,කියල දන්නෙ නැත්තන් දන්නෙ නැ කියපන් ගොන් ටොක් නොදා. නාමල්ගෙන් ලක්ශ 16ක් ලොල් තමා උබ ඔක්කොටම වඩා බොරු කාරයෙක්නෙ.බොලා jvp කියන්ඩ කලින් jvp එක ගැන ඉගෙන ගෙන වරෙන් නැතුවාම වෙන්නෙ කිච වෙන්ඩ.
හරවත් කතාවක් කියපුවම ගොන් ටොක් දෙන්ඩ එපා, උබට jvp ඉතිහාසය ගැන කිසිම දැනිමක් නැ ඉගෙන ගෙන වරෙන්
ගොඩක් ඉස්සර unp සහ වමන්ශික පක්ෂ අතර තමයි තරගය තිබ්බේ. ඊට පස්සේ බණ්ඩාරනායක වෙනම පක්ෂයක් පිහිටෙවම, වාමාංශික පක්ෂ වලට ඇපත් නැති වුන (3-wheel පක්ෂ). මේවගේ දෙයක් ඉස්සරහට වෙන්න පුලුවන්. ෆොන්සේකා දැන් තුන්වෙනි බලවේගය බවට පත්වෙමින් තියෙනවා. එත් තවම වේලාසන වැඩියි කියන්න. පරිණාමවාදය අනුව, ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් නොගත්තොත් මේ දේ වෙන්න පුළුවන්. වඩා වැදගත් දේ තමුන්ට වැරදුනේ කොතනද කියල තේරුම් ගැනීම, අනෙක් අයගේ වැරදි පෙන්නන කලින්
මචන් උබ කියන කතාව හරි ...පරිණාමය අනුව සිතුම් පැතුම් වෙනස් වෙන්න ඕනි නම්...අපිත් පොඩි හොර වැඩක් කරලා....අතල් එකේ අද ගැන විතරක් හිතලා ඉමු...එකනේ ත්රෙන්ඩ් එක...