JVP රටට ඕනිද?නැද්ද?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.

    Hodata danna bawa penawa gon talks walinma :rofl::rofl::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව :(

    ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අද අපේ රටේ බහුතරයක් බත් ගිලින පින්ගොන්නු හිතන් ඉන්නේ විපක්ෂය කියන්නේ තමාගේ හතුරෙක් කියලා.....
    හතුරා විපක්ෂය නෙවෙයි පක්ෂයයි
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෆ්ෆ්ඵා උබ දැක්ක කල්.... ඇත්ත කතා කරන තවත් එකෙක් උබ :yes:

    ඇවිත් බලලා යනව මචන් වැඩිය රිප්ල්යි දාන්නෙ නෑ, ඒත් මේ වගේ ත්‍රෙඩ් එකකට රිප්ල්යි නොදා ඉන්නෙ කොහොමද ?
    :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දන්නවද කවුද කියල :dull:

    attachment.php
     

    Attachments

    • guess_who.jpg
      guess_who.jpg
      36.9 KB · Views: 93

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ලන්කාවෙ උබලා වගෙ එවුන්ගෙ(පාවෙන චන්ද) ප්‍රතිශතය අඩු එක තමා වරද,,පාලනය අවුල් වෙද්දි චන්ද මාරු වෙන්න ඔනා,,අපෙ ගොන් හෑතිකරයට ඔක තෙරෙන්නෙ නෑ,,(Tamil වලින් ඔක තෙරෙනව හා නෑද්ද:oo:) anyway :cool:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලන්කාවෙ උබලා වගෙ එවුන්ගෙ(පාවෙන චන්ද) ප්‍රතිශතය අඩු එක තමා වරද,,පාලනය අවුල් වෙද්දි චන්ද මාරු වෙන්න ඔනා,,අපෙ ගොන් හෑතිකරයට ඔක තෙරෙන්නෙ නෑ,,(Tamil වලින් ඔක තෙරෙනව හා නෑද්ද:oo:) anyway :cool:

    :yes::yes::yes::yes::yes::yes:

    ඕක විතරයි සිංහල මෝඩයන්ට තේරෙන්නේ...
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කාල කන්නි ජෙප්පෝ රටක් දියුණු වෙන්න දෙන්නේ නැති එවුන්