ලංකාවේ ඉන්නේ කන හරක් මචන්...ඕවා කියලා වැඩක් නැහැ ....
පොටො නැ මනුස්සයො මම ගාව, ඔව බොරු නෙමේ ඇත්ත. මම jvp ගැන හොදට දන්නව උබලට වැඩිය. රහත් උන අය jvp තුල නැත,දේවත්වයෙන් අදගන්ඩ එපා මම උන්දලගෙ කෙරුවාව හොදටම දනිමි.තිස්ස මහ රාමෙට කොරානම් පැරදුනේ මක්කා?කොහොමත් සමාජ්වාදල මෙහාට හරියන්නෙ නැ නෙ උපාය මාර්ගය වැරදියි jvp එකේ.



මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව
ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.





JVP චන්දෙ දෙන්න තරම් බුද්ධිමත් නෑ මේ රටේ මිනිස්සු.......


JVP is undoubtedly the best political organization in sri lanka. they have proved it over and over again. if one day the JVP gets the power in sri lanka. i guarantee you that people will never vote for any other political party again. until then lets talk..

හෆ්ෆ්ඵා උබ දැක්ක කල්.... ඇත්ත කතා කරන තවත් එකෙක් උබeka thamai aththa![]()

හෆ්ෆ්ඵා උබ දැක්ක කල්.... ඇත්ත කතා කරන තවත් එකෙක් උබ![]()


ලන්කාවෙ උබලා වගෙ එවුන්ගෙ(පාවෙන චන්ද) ප්රතිශතය අඩු එක තමා වරද,,පාලනය අවුල් වෙද්දි චන්ද මාරු වෙන්න ඔනා,,අපෙ ගොන් හෑතිකරයට ඔක තෙරෙන්නෙ නෑ,,(Tamil වලින් ඔක තෙරෙනව හා නෑද්ද) anyway
![]()





